නිදහසේ සිතන, දියුණු, ආගම් අදහන්නේ නැති, සමලිංගික විවාහ පිළිගන්න, පෝලිමේ හරියට ඉන්න සුදු නෝනා කෙනෙකු රෙද්ද උස්සා කැමරාවට ජන්ගියද පෙන්නයි
"ආන්න පේනව නේද, සමාජෙට බම්බු ගහගන්න කියල ජීවිතේ විඳින මිනිස්සු. මිනිස්සු ගෙවල් වලම ජීවත් වෙන්න ඕන කියල උඹල වගේ දූපතේ ගෝත්‍රිකයෝ හිතුවට ඒ රටවල් වල මිනිස්සු එහෙම නෑ. පාරේ යනකොට බෙට්ටක් දෙකක් පෑගුනට මොකෝ, සුදු මහත්තුරුන්ගෙ බෙටිනෙ" එක්සත් සමස්ත ලංකා රැඩිකල් සංගමය මාධ්‍ය හමුවකදී පවසය්