ෂා ජෙහාන්, මහා අක්බාර් අධිරාජයා ගේ පුත්‍රයා. අවුරන්ග්-සෙබ්, ෂා ජෙහාන් ගේ පුත්‍රයා. මොවුන් තමා ජිංඝීශ් ඛාන්, බාබර් සහ හුමායන් යන මුසල්මාන පාලකයන් ඇරඹු මෝගල් අධිරාජ්‍යයේ විශිෂ්ඨතමයන් තිදෙනා...........
ස්තූතියි මේ ත්‍රෙඩ් එකට........යන ගොං පාට් වල හැටියට ඇත්තට ම වටිනවා.....!!!!