සුන්දර නම්කි බබෙක්

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,879
    12,906
    113
    බඩ හින්දා තමයි ජින්ජියා ජිල් කොටවන්න එද්දී ජුන්ඩා පරිස්සමින් තියාගෙන ඉන්නේ
    අපිට මොටද අපි දස සිල් උපාසක....
    ඉබ්බන්නේ පුච්චන්නේ අනිත් පිට.....


    මොකෑ අර මොරටුවෙ වඩු බාස් උන්නැහෙලා එක්ක හැමිනෙන්නෙ? අද දැක්කෙ.

    මේක අස්සෙ හාවෙක් එලා ගන්නවට විරුද්දෙයි?
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,980
    12,087
    113
    🌎
    @Gingy

    ජිංජි, ජිංගි or ගිංජි
    ජිංජි මාමි ඉතිං නංගිලගෙ පොටෝ සෙයා කලාට වැඩිපුරම ආස මල්ලිලටනෙ :rolleyes:

    සුන්දර ගිංජි මහත්තයා කියන්නේ මේ කිරියේ ඉන්න තඩිම තඩි propagandaකාරයයෙක් තමයි ඉතින් 😏
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    @Gingy

    ජිංජි, ජිංගි or ගිංජි
    ලක්ෂණ නමක් නෙව තියෙන්නේ සුන්දරයෝ.... 😏

    බලාපන් කොයි අයුරින් උච්චාරණය කළත් ලක්ෂණයි ඈ...🤗
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    අපිට මොටද අපි දස සිල් උපාසක....
    ඉබ්බන්නේ පුච්චන්නේ අනිත් පිට.....


    මොකෑ අර මොරටුවෙ වඩු බාස් උන්නැහෙලා එක්ක හැමිනෙන්නෙ? අද දැක්කෙ.

    මේක අස්සෙ හාවෙක් එලා ගන්නවට විරුද්දෙයි?
    අපගේ හාවා අල්ලන්න එපා.

    මිනිහා අඩපු නිසා පොස්ට් ටික අයින් කරා.
    ඌ කෝට් කරපු ටික උස්සන් යනවා.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    meme1-jpg.227089


    නම්කි බබෙක් :rolleyes::rolleyes: