සුන්දර බෙලිහුල් ඔයේ සැගවුනු මාරායා දකින්

osandaja

Member
Feb 11, 2008
360
324
0

https://www.facebook.com/SivKona/videos/1577866965851269/

බෙලිහුල් ඔය කියන්නේ ඉතාමත් සුන්දරම වගේම වසරක් තුල වැඩිම මරණ ගනනකට වග කියන ඔයක්. ඒකට හේතුව වෙන්නෙ එක තත්පර 5ක් 6ක් අතුලත අඩි ගනනාවකින් ජල මට්ටම ඉහලයාම.

ඒ නිසා මේ වීඩියෝ එක බලන්න සුන්දර බෙලිහුල් ඔයේ සැගවුනු මාරායා දකින්න. කිසිම දිනක දැකිය නොහැකි දර්ශන පෙලකි.

-උපුටාගැනීම අන්තර්ජාලයෙන්-

මෙසේ වීමට හේතුව දන්නා කවුරු හරි කෙනෙක් කියන්නකෝ , මට හිතෙන විදියට ඉහලින් ඇති වේල්ලක් අරිනවා ඇති වැරදී නම් නිවැරදී කරන්න
 
  • Like
Reactions: ksndhr and rm1980

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Flash floods. හේතුව උඩහට වහිනවා. උඹ කියන හේතුවත් එකක්. ඕක ගොඩක් දිය පාරවල් වල, දිය ඇළි වල වෙනව. කෝකටත් අවධානයෙන් ඉන්න එක ඇඟට ගුණයි.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    වෙල්ලක් අරින සීන් එකක් නෙමෙයි මෙතන වෙන්නේ . මේකට කියන්නෙ ෆ්ලැශ් ෆ්ලඩ් කියල. හිතපන්කො අක්කර 40 ක ප්‍රදෙශයකට වැස්සා කියල එතකොට ඔය මුලු ප්‍රශෙශයේම වතුර බැවුමට එකවර එකතුවෙලා බොටල් නෙක් එක වගේ තියෙන ගන්ගාවෙ යනව. එකවරම වතුර වැඩි වෙනවා තැන් සහ ප්‍රදේශ අනුව මේ කාලය සහ දරුනු බව වෙනස් වෙනවා. මම පුදගලික්ව ඔය දේ අත්දැකපු නිසා හොයල බැලුවා. මේ මම මුහුන දුන්න සීන් එක

    මල හතිලව්වක් වෙනව තව ටිකෙන්..(flash flood) http://www.elakiri.com/forum/showthread.php?t=1588052
     
    janish05656

    Well-known member
  • මචන් පුල් ඩෙඩ්ලිනේ බන්..අඩෝ හිතපන් නස්තාර් වෙන්න ගහලා ඕකේ මැදට වෙන්න බැහැලා හිටියානන්,,එකපාරට නැගිටලා එන්න වෙන්නේ නෑනේ බන්,,අඩෝ වතුර එක්කනන් දැන් බැහැ වගේ..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    වෙල්ලක් අරින සීන් එකක් නෙමෙයි මෙතන වෙන්නේ . මේකට කියන්නෙ ෆ්ලැශ් ෆ්ලඩ් කියල. හිතපන්කො අක්කර 40 ක ප්‍රදෙශයකට වැස්සා කියල එතකොට ඔය මුලු ප්‍රශෙශයේම වතුර බැවුමට එකවර එකතුවෙලා බොටල් නෙක් එක වගේ තියෙන ගන්ගාවෙ යනව. එකවරම වතුර වැඩි වෙනවා තැන් සහ ප්‍රදේශ අනුව මේ කාලය සහ දරුනු බව වෙනස් වෙනවා. මම පුදගලික්ව ඔය දේ අත්දැකපු නිසා හොයල බැලුවා. මේ මම මුහුන දුන්න සීන් එක

    මල හතිලව්වක් වෙනව තව ටිකෙන්..(flash flood) http://www.elakiri.com/forum/showthread.php?t=1588052

    uba diya rakus nisa beruna neh ;)
     
    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    Machan othana wenne udahata wahina eken eka paratama water level eka wadiwenwa oye. Man e patte ekek. Othana marune trip apu un witharak newei hamadama gage nana game minisut ahu una.uda wahina bawa therenwanam bahine na machan oyata. Nanakota kolarodu pawela enawa wadi wge danunot wathure ewalema ain wena eka agata gunai.horton thanna diha idan wahina wathura ekathu wenwa belihul oyata.
     
    osandaja

    Member
    Feb 11, 2008
    360
    324
    0
    වෙල්ලක් අරින සීන් එකක් නෙමෙයි මෙතන වෙන්නේ . මේකට කියන්නෙ ෆ්ලැශ් ෆ්ලඩ් කියල. හිතපන්කො අක්කර 40 ක ප්‍රදෙශයකට වැස්සා කියල එතකොට ඔය මුලු ප්‍රශෙශයේම වතුර බැවුමට එකවර එකතුවෙලා බොටල් නෙක් එක වගේ තියෙන ගන්ගාවෙ යනව. එකවරම වතුර වැඩි වෙනවා තැන් සහ ප්‍රදේශ අනුව මේ කාලය සහ දරුනු බව වෙනස් වෙනවා. මම පුදගලික්ව ඔය දේ අත්දැකපු නිසා හොයල බැලුවා. මේ මම මුහුන දුන්න සීන් එක

    මල හතිලව්වක් වෙනව තව ටිකෙන්..(flash flood) http://www.elakiri.com/forum/showthread.php?t=1588052

    ස්තුත්යි මචන් , උබ හොදට විස්තර කරල තියනවා. උබලා නියම බේරිල්ලක් නේ බේරිලා තියෙන්නේ. :shocked::shocked:
     
    osandaja

    Member
    Feb 11, 2008
    360
    324
    0
    Flash floods. හේතුව උඩහට වහිනවා. උඹ කියන හේතුවත් එකක්. ඕක ගොඩක් දිය පාරවල් වල, දිය ඇළි වල වෙනව. කෝකටත් අවධානයෙන් ඉන්න එක ඇඟට ගුණයි.

    ස්තුත්යි මචන්,
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    https://www.facebook.com/SivKona/videos/1577866965851269/

    බෙලිහුල් ඔය කියන්නේ ඉතාමත් සුන්දරම වගේම වසරක් තුල වැඩිම මරණ ගනනකට වග කියන ඔයක්. ඒකට හේතුව වෙන්නෙ එක තත්පර 5ක් 6ක් අතුලත අඩි ගනනාවකින් ජල මට්ටම ඉහලයාම.

    ඒ නිසා මේ වීඩියෝ එක බලන්න සුන්දර බෙලිහුල් ඔයේ සැගවුනු මාරායා දකින්න. කිසිම දිනක දැකිය නොහැකි දර්ශන පෙලකි.

    -උපුටාගැනීම අන්තර්ජාලයෙන්-

    මෙසේ වීමට හේතුව දන්නා කවුරු හරි කෙනෙක් කියන්නකෝ , මට හිතෙන විදියට ඉහලින් ඇති වේල්ලක් අරිනවා ඇති වැරදී නම් නිවැරදී කරන්න

    බෙලිහුල් ඔයට ඉහලින් වේල්ලක් නැ...ඔය හොර්ටන් තැන්නට වැස්සහම එන වතුර කඳ ....... හොර්ටන්තැන්නට වැස්සහම එකතු වෙන වතුර ටික.....එක පාරට බකස් ගාලා පහලට ගලා එනවා......හරියට ස්පොන්ජ් එකක් තියෙන වතුර ටික අර කොනක් ඉස්සුවහම හරි.....වතුර ගලාගෙන යන තෙත පාරක් සෙට් උනහම...ඔක්කොම එලියට එන්නේ.....අන්න ඒ වගේ:yes:
     
    Last edited:

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    Flash floods. හේතුව උඩහට වහිනවා. උඹ කියන හේතුවත් එකක්. ඕක ගොඩක් දිය පාරවල් වල, දිය ඇළි වල වෙනව. කෝකටත් අවධානයෙන් ඉන්න එක ඇඟට ගුණයි.

    :yes:
     
    osandaja

    Member
    Feb 11, 2008
    360
    324
    0
    බෙලිහුල් ඔයට ඉහලින් වේල්ලක් නැ...ඔය හොර්ටන් තැන්නට වැස්සහම එන වතුර කඳ ....... හොර්ටන්තැන්නට වැස්සහම එකතු වෙන වතුර ටික.....එක පාරට බකස් ගාලා පහලට ගලා එනවා......හරියට ස්පොන්ජ් එකක් තියෙන වතුර ටික අර කොනක් ඉස්සුවහම හරි.....වතුර ගලාගෙන යන තෙත පාරක් සෙට් උනහම...ඔක්කොම එලියට එන්නේ.....අන්න ඒ වගේ:yes:

    Thanks for update