Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්දර-මහමෙව්නාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුන්දර-මහමෙව්නාව

සුන්දර මහමෙව්නාව වෙනුවෙන් මේ සටහන් තබන්නෙමි සැබැවින්ම මහමෙව්නාව වනාහී මා මගේ ජීවිතයේ ලද සොඳුරුතම දායාදයයි.

- හව්හරණක් නොමැතිව ගමන් ගන්නා සංසාර ගමනක් ගැන මා ඇසුවේ මහමෙව්නාව නිසාය.

- ඒ සංසාර ගමන නිමා කළ බුදු කෙනෙක් ගැන මට අසන්නට ලැබුනේ මහමෙව්නාව නිසාය.

- ඒ බුදු රජාණන්වහන්සේව එකම සිතකින් සරණ යන්නට ලැබුනේ මහමෙව්නාව නිසාය.

- ඒ බුදු රජාණන් වහන්සේ වදාළ ධර්මය මෙයයැයි මට තේරෙන සරල සිංහලෙන් අසන්නට ලැබුනේ මහමෙව්නාව නිසාය.

- ඒ ධර්මය එකම සිතකින් සරණ යන්නට ලැබුනේ මහමෙව්නාව නිසාය.

- ආර්ය සංඝරත්නය ගැන අසන්නට ලැබුනේ මහමෙව්නාව නිසාය.

- ගිහියෙකු වශයෙන් සංඝයාට සිල්වත්ද දුසිල්වත්ද නොබලා සම සිතින් සංග්‍රහ කළ යුතුයැයි දැනගත්තේ මහමෙව්නාව නිසාය.

- සංඝයාගේ අගුණ දැකීම අපිට නොගැලපෙන බව දැනගත්තේ මහමෙව්නාව නිසාය.

- එකම සිතකින් සංඝරත්නය සරණ යන්නට ලැබුනේ මහමෙව්නාව නිසාය.

- සිල්පද රකින්නට ඉගෙන ගත්තේ මහමෙව්නාව නිසාය.

- මනුස්සයෙක් දිහා අනුකම්පාවෙන් බලන්නට, ඊර්ෂ්‍යාවෙන් තොරව බලන්නට ඉගෙන ගත්තේ මහමෙව්නාව නිසාය.

- අපි අධ්‍යාපනය ලැබුවේ සුද්දාගේ රටාවටය. ඒ රටාවේ මවට සැලකීම කියා දෙයක් නැත. පියාට සැලකීම කියා දෙයක් නැත. ගුරුවරයාට ගෞරවයෙන් කතා කිරීම කියා දෙයක් නැත. අධ්‍යාපනය අස්සේ නොලැබුණු ඒ දේ ලබා දුන්නේ මහමෙව්නාවය. ඒවා තවත් එක පොතක පාඩමක් නොවීය.

- අද පුංචි හෝ ගුණධර්මයක් දියුණු වී ඇත්නම් ඒ සියල්ලම මහමෙව්නාව නිසාය.

- වරදක් වරදක් හැටියට දකින්නට ලැබුනේ මහමෙව්නාවට පිංසිද්ද වන්නටය

- පින ගැන අසන්නට ලැබුනේ මහමෙව්නාව නිසාය.

- පින් කරන්නට ලැබුනේ මහමෙව්නාව නිසාය

- පින ගැන සිතා සතුටු වන්නට ඉගෙන ගත්තේ මහමෙව්නාවෙනි.

- කඳුලින් පිරුනු ජීවිතයක සැනසුම් සුසුමක් හෙලනවානම් ඒ මහමෙව්නාව නිසාය.

මහමෙව්නාව මට දුන් දේ බොහෝය. ඒත් මා ගත් දේ ස්වල්පය. එය මාගේ දුශ්ප්රාඥතාවය, වීරිය හීන බව මිස අන් කිසිවක් නොවේ.

කන්න අහරක් නැතිවුනාට කමක් නැත. බොන්නට බීමක් නැති උනාට කමක් නැත. නවතින්නට හෙවනක් නොතිබුනාට කමක් නැත. එහෙත් මහමෙව්නාව නිසා ලද මේ දායාදයන්ට කළ ගුණ සලකා අවසන් කරන්නට විදියක් මම දන්නේ නැත.

හිස් මිනිසුන් මහමෙව්නාවට පහර පිට පහර ගසනා සැටි දැක නිහඬව සිටීම යෝග්‍ය නොවේ යැයි සිතුණු නිසා මේ සටහන තබන්නට සිතුවෙමි. උන් ගසනා ගල්වලින් මහමෙව්නාවට හානි වන්නේ නැත. ඒ මහමෙව්නාව මැටි ගුලියක් නොවන නිසාය. මහමෙව්නාව බුද්ධශාසනය වෙනුවෙන් ගොඩනැඟුණු සවිමත් ශෛලමය ප්රාසාදයකි. මැටි කුට්ටියකට ගසන ගල් කැටය මැටි කුට්ටියේ කිඳා බසිනු ඇත. එහෙත් සවිමත් ශෛලමය ප්‍රාසාදයකට ගැසූවිට ගල් කැටය ගැසූ කෙනාටම නැවත පරාවර්තනය වනු ඇත. ඒ අනුවණයන් තමා විසින්ම තමාගේ විනාශය ලඟා කරගනු ඇත. ඒ ඒ අය වැපිරූ වැපිරූ අයුරින් අස්වැන්න නෙළාගනිත්වා!

ඇතැම් මිනිසුන් මෙතරම් මහමෙව්නාවට ද්වේශ කරන්නේ මහමෙව්නාවෙන් වුන කුමන අවැඩක් නිසාදැයි මම නොදනිමි. මහමෙව්නාව නිසා බුද්ධ ශාසනයේ දියුණුවක් විනා පිරිහීමක්නම් සිදුවී නොමැති බවට "සත්පුරුෂයන්" සාක්ශි දරණු ඇත.

මහමෙව්නාවෙන් ඔබට පලක් නැතිවන්නට පුළුවන. එක්කෝ ඒ ඔබට හදාගන්නට වරදක් නොමැති නිසා වන්නට පුළුවන. ඔබ සියල්ල දන්නා නිසා වන්නට පුළුවන. එක්කෝ ඔබේ අඩුපාඩු ඔබවත් නොදන්නා නිසා වන්නට පුළුවන(වැඩි විස්තර සඳහා මිළිඳු රාජ ප්රශ්නය කියවන්න ). එහෙත් අප වැනි අහින්සක උන්ට මහමෙව්නාව මහමෙරකි. තරහව ඉදිරියේ, ද්වේශය ඉදිරියේ සහ අප සතු දුර්වලතා ඉදිරියේ අප කොතරම් අසරණදැයි ඔබට තේරෙන්නේ නැත. එහෙත් ඒ තැන්වලදී අපට පිහිටට පවතින්නේ මහමෙව්නාවෙන් අප උගත් භාග්‍යවතුන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයය.

එපමණක් නොවේ මහමෙව්නාව නිසා ධර්මය ලැබී කුඩු වලින් වෙන් වූ කුඩු කාරයන් එමටය, මත් පැනින් වෙන් වූ බේබද්දන් එමටය, සල්ලාලකමින් වෙන්වූ සල්ලාලයන් එමටය, පාතාලයෙන් වෙන්වූ මැරයන් එමටය. අරුත් දැන තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් ගණන මෙතෙකැයි කිව නොහැක. එවන් අහිංසක උන් වෙනුවෙන් මහමෙව්නාව තවත් චිරාත් කාලයක් අප ශාක්‍ය මුනීන්ද්‍රයන්වහන්සේගේ දහම් ධජ ලෙළ දෙවමින් බැබලේවා!!!

තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය!

[QUOTE="vinuga, post: 23016034, member: 520332"] [b]සුන්දර-මහමෙව්නාව[/b] [SIZE=5]සුන්දර මහමෙව්නාව වෙනුවෙන් මේ සටහන් තබන්නෙමි[/SIZE][SIZE=5] සැබැවින්ම මහමෙව්නාව වනාහී මා මගේ ජීවිතයේ ලද සොඳුරුතම දායාදයයි. - හව්හරණක් නොමැතිව ගමන් ගන්නා සංසාර ගමනක් ගැන මා ඇසුවේ මහමෙව්නාව නිසාය. - ඒ සංසාර ගමන නිමා කළ බුදු කෙනෙක් ගැන මට අසන්නට ලැබුනේ මහමෙව්නාව නිසාය. - ඒ බුදු රජාණන්වහන්සේව එකම සිතකින් සරණ යන්නට ලැබුනේ මහමෙව්නාව නිසාය. - ඒ බුදු රජාණන් වහන්සේ වදාළ ධර්මය මෙයයැයි මට තේරෙන සරල සිංහලෙන් අසන්නට ලැබුනේ මහමෙව්නාව නිසාය. - ඒ ධර්මය එකම සිතකින් සරණ යන්නට ලැබුනේ මහමෙව්නාව නිසාය. - ආර්ය සංඝරත්නය ගැන අසන්නට ලැබුනේ මහමෙව්නාව නිසාය. - ගිහියෙකු වශයෙන් සංඝයාට සිල්වත්ද දුසිල්වත්ද නොබලා සම සිතින් සංග්‍රහ කළ යුතුයැයි දැනගත්තේ මහමෙව්නාව නිසාය. - සංඝයාගේ අගුණ දැකීම අපිට නොගැලපෙන බව දැනගත්තේ මහමෙව්නාව නිසාය. - එකම සිතකින් සංඝරත්නය සරණ යන්නට ලැබුනේ මහමෙව්නාව නිසාය. - සිල්පද රකින්නට ඉගෙන ගත්තේ මහමෙව්නාව නිසාය. - මනුස්සයෙක් දිහා අනුකම්පාවෙන් බලන්නට, ඊර්ෂ්‍යාවෙන් තොරව බලන්නට ඉගෙන ගත්තේ මහමෙව්නාව නිසාය. - අපි අධ්‍යාපනය ලැබුවේ සුද්දාගේ රටාවටය. ඒ රටාවේ මවට සැලකීම කියා දෙයක් නැත. පියාට සැලකීම කියා දෙයක් නැත. ගුරුවරයාට ගෞරවයෙන් කතා කිරීම කියා දෙයක් නැත. අධ්‍යාපනය අස්සේ නොලැබුණු ඒ දේ ලබා දුන්නේ මහමෙව්නාවය. ඒවා තවත් එක පොතක පාඩමක් නොවීය. - අද පුංචි හෝ ගුණධර්මයක් දියුණු වී ඇත්නම් ඒ සියල්ලම මහමෙව්නාව නිසාය. - වරදක් වරදක් හැටියට දකින්නට ලැබුනේ මහමෙව්නාවට පිංසිද්ද වන්නටය - පින ගැන අසන්නට ලැබුනේ මහමෙව්නාව නිසාය. - පින් කරන්නට ලැබුනේ මහමෙව්නාව නිසාය - පින ගැන සිතා සතුටු වන්නට ඉගෙන ගත්තේ මහමෙව්නාවෙනි. - කඳුලින් පිරුනු ජීවිතයක සැනසුම් සුසුමක් හෙලනවානම් ඒ මහමෙව්නාව නිසාය.[/SIZE] [SIZE=5] මහමෙව්නාව මට දුන් දේ බොහෝය. ඒත් මා ගත් දේ ස්වල්පය. එය මාගේ දුශ්ප්රාඥතාවය, වීරිය හීන බව මිස අන් කිසිවක් නොවේ.[/SIZE] [SIZE=5] කන්න අහරක් නැතිවුනාට කමක් නැත. බොන්නට බීමක් නැති උනාට කමක් නැත. නවතින්නට හෙවනක් නොතිබුනාට කමක් නැත. එහෙත් මහමෙව්නාව නිසා ලද මේ දායාදයන්ට කළ ගුණ සලකා අවසන් කරන්නට විදියක් මම දන්නේ නැත.[/SIZE] [SIZE=5] හිස් මිනිසුන් මහමෙව්නාවට පහර පිට පහර ගසනා සැටි දැක නිහඬව සිටීම යෝග්‍ය නොවේ යැයි සිතුණු නිසා මේ සටහන තබන්නට සිතුවෙමි. උන් ගසනා ගල්වලින් මහමෙව්නාවට හානි වන්නේ නැත. ඒ මහමෙව්නාව මැටි ගුලියක් නොවන නිසාය. මහමෙව්නාව බුද්ධශාසනය වෙනුවෙන් ගොඩනැඟුණු සවිමත් ශෛලමය ප්රාසාදයකි. මැටි කුට්ටියකට ගසන ගල් කැටය මැටි කුට්ටියේ කිඳා බසිනු ඇත. එහෙත් සවිමත් ශෛලමය ප්‍රාසාදයකට ගැසූවිට ගල් කැටය ගැසූ කෙනාටම නැවත පරාවර්තනය වනු ඇත. ඒ අනුවණයන් තමා විසින්ම තමාගේ විනාශය ලඟා කරගනු ඇත. ඒ ඒ අය වැපිරූ වැපිරූ අයුරින් අස්වැන්න නෙළාගනිත්වා![/SIZE] [SIZE=5] ඇතැම් මිනිසුන් මෙතරම් මහමෙව්නාවට ද්වේශ කරන්නේ මහමෙව්නාවෙන් වුන කුමන අවැඩක් නිසාදැයි මම නොදනිමි. මහමෙව්නාව නිසා බුද්ධ ශාසනයේ දියුණුවක් විනා පිරිහීමක්නම් සිදුවී නොමැති බවට "සත්පුරුෂයන්" සාක්ශි දරණු ඇත.[/SIZE] [SIZE=5] මහමෙව්නාවෙන් ඔබට පලක් නැතිවන්නට පුළුවන. එක්කෝ ඒ ඔබට හදාගන්නට වරදක් නොමැති නිසා වන්නට පුළුවන. ඔබ සියල්ල දන්නා නිසා වන්නට පුළුවන. එක්කෝ ඔබේ අඩුපාඩු ඔබවත් නොදන්නා නිසා වන්නට පුළුවන(වැඩි විස්තර සඳහා මිළිඳු රාජ ප්රශ්නය කියවන්න ). එහෙත් අප වැනි අහින්සක උන්ට මහමෙව්නාව මහමෙරකි. තරහව ඉදිරියේ, ද්වේශය ඉදිරියේ සහ අප සතු දුර්වලතා ඉදිරියේ අප කොතරම් අසරණදැයි ඔබට තේරෙන්නේ නැත. එහෙත් ඒ තැන්වලදී අපට පිහිටට පවතින්නේ මහමෙව්නාවෙන් අප උගත් භාග්‍යවතුන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයය.[/SIZE] [SIZE=5] එපමණක් නොවේ මහමෙව්නාව නිසා ධර්මය ලැබී කුඩු වලින් වෙන් වූ කුඩු කාරයන් එමටය, මත් පැනින් වෙන් වූ බේබද්දන් එමටය, සල්ලාලකමින් වෙන්වූ සල්ලාලයන් එමටය, පාතාලයෙන් වෙන්වූ මැරයන් එමටය. අරුත් දැන තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් ගණන මෙතෙකැයි කිව නොහැක. එවන් අහිංසක උන් වෙනුවෙන් මහමෙව්නාව තවත් චිරාත් කාලයක් අප ශාක්‍ය මුනීන්ද්‍රයන්වහන්සේගේ දහම් ධජ ලෙළ දෙවමින් බැබලේවා!!![/SIZE] [SIZE=5] තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom