Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුන්නත්කිරීම SUNNATH KIREEMA +++
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුන්නත්කිරීම SUNNATH KIREEMA +++

+++++හුදෙක් පුද්ගල දැණුම වර්ධනය සදහා පමණි..++++

||||||||||||||||||Please note that this post is only for educational purposes. |||||||||||||||||||||

චර්ම ඦේදනය (චර්ම ඦේදනය කියන්නේ කපල එකට අලවන එක හෝ කපලම දන එකට"එක නොදන්න එවුන්ට කිවුවේ") ප්‍රධාන වශයෙන් කොටස් 2 කට බෙදේ.

පුරුශයින්ගෙ චර්ම ඦේදනය සහ ස්ත්රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය

පුරුශයින්ගෙ චර්ම ඦේදනය

පුරුෂ චර්ම ඡේදනය වනාහී ශිෂ්ණයේ පෙර සම කපා ඉවත් කිරීමයි . යුදෙව් ආගමට අනුව මෙය දෙවියන් වහන්සේගේ නියෝගයක් ලෙස සැලකෙන අතර, ඉස්ලාම් ආගමට අනුව කුරාණයේ සදහන් නොවෙතත් චර්ම ඡේදනය විශාල වශයෙන් සිදුවෙමින් පවතී. බොහෝ දුරට පලපුරුදු වෛද්‍ය වරුන් අතින් සිදුනොවන මෙම අමානුෂික ක්‍රියාවලිය හේතුවෙන් චර්ම ඡේදනයට භාජනය වන්නන්ගෙන් HIV/AIDS ආදී මාරාන්තික රෝග වලට ගොදුරු වීමේ අවදානම වැඩි("මල හත් ඉලඌවයි") බවද මේ වන විට පර්යේෂණ මගින් සොයාගෙන ඇත.

ස්ත්රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය

("එතකොට ඉතින් අපිට වෙන්නේ උඩ බලාගෙන ඉන්න,අනික ඕක කැපුවම උන් දන්නේ නෑ අතල් 1 කියන්නේ මොකක්ද කියලා එතකොට උන් උඩබලාගෙන ඉදි එතකොට කොල්ලටත් බොරින්")

ස්ත්රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය යන්න ස්ත්රීන්ගේ ජනනේන්ද්රියකොටස් කැපීම  , ස්ත්රීන්ගේ චර්ම ජේදනය යන නම් වලින්ද හැඳින්වේ. මෙහිදී ස්ත්‍රියගේ බාහිර ලිංගික අවයව සම්පූර්ණයෙන්ම හෝ කොටසක් ඉවත් කිරීම හෝ ලිංගික අවයව වලට  තුවාල කිරීම සිදු කරයි("මල කෙලියයි") . විවිධ හේතූන් මුල් කරගෙන දෙමාපියකැමැත්ත මත විවිධාකාරයෙන් බොහෝරටවල මෙම ක්‍රියාදාමය සිදු කරයි.ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයන් සිදු කරනු ලබයි. ජාත්‍යන්තර මෙන්ම ප්‍රාදේශීය හා දේශීය වශයෙන්ද ස්ත්රීන්ගේ ලිංගික අවයව ජේදනය වැළැක්වීම සඳහා සම්මුති හා නීති පනවා තිබේ.

මේ සඳහා කාන්තාවන් මිලියන 100 - 140  ක ප්‍රමාණයක් භාජනය වී තිබේ. සෑම වසරකම මිලියන 2 ක ප්‍රමාණයක ගැහැණු ළමයිමෙම අවධානමට මුහුණ දෙති. ස්ත්රීන්ගේ ලිංගික අවයව ජේදනය බොහෝ වශයෙන්ව්යාප්ත වී තිබෙන්නේ අප්‍රිකාවේ නැගෙනහිර , බටහිර හා වයඹ ප්‍රදේශවල වේ.මැත කාලයේ ආසියා හා මැදපෙරදිග රටවල මෙන්ම ඇමරිකාවේ හා බටහිර රටවල පදිංචියටපැමිණි සංක්‍රමණිකයන් අතරද මෙම තත්ත්වය දක්නට ලැබේ

ස්ත්රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනයේ ආරම්භය අපැහැදිලිය. ක්‍රිස්තියානි හා ඉස්ලාම් භක්තිකයන් අතර හට ගෙන තිබේ . ඊජිප්තියානු මමීවල ස්ත්‍රී ලිංගික අවයව ජේදනය සිදු කර ඇති බවට පැහැදිලි ලක්ෂණ දක්නට ලැබේ. ඉතිහාසඥයන් දක්වන්නේ 15 වැනි ශතවර්ෂයේදී ඉතියෝපියාවේද මෙය පැවති බවයි. මීට අමතරව අප්‍රිකාව , පිලිපීනය , ඇමේසන් , ඕස්ට්‍රේලියාව , රෝමය හා අරාබිය යන රටවලද මෙම ක්‍රියාදාමය පැතිරී තිබී ඇත.

මෙම කර්තව්‍ය සඳහා ඒ ඒ ජනවර්ග අතර තෝරා ගත් පුද්ගලයෝ සිටිති. වින්නඹුකාන්තාවන් , සාම්ප්‍රදායිකව සෞඛ්‍ය පිළිබඳව ක්‍රියාකරන්නන් , කරණවෑමියන් , ඒ සඳහා සිටින්නාවූ රහසිගත සාමාජිකයින් , කාන්තා නෑදෑයින් , ජනවර්ග අතරසිටින්නාවූ සාම්ප්‍රදායික වෛද්‍යවරුන් , අහිගුන්ඨක ගැහැණුන් විසින් සිදුකරනු ලබයි('මුන්ට වෙන වැඩ නෑ නේ අම්මපා')

මෙම නිසා මාතෘ හා ළමා මරණ සිදුවීමේ ප්‍රවණතාවක් පවතී.  ලෝක සෞඛ්යසංවිධානය කරන ලද විමර්ශනයකට අනුව අවයව ජේදනය සිදු කරන ආකාර වලින් (මෙම ක්‍රම පසුවට විස්තර කරනු ලැබේ.) පළමු ක්‍රමයේදී 15% ද දෙවන ක්‍රමයේදී 32% ද තෙවන ක්‍රමයේදී 55% ද ළමා මරණ ඇති වීමේ අවධානමක් පවතී. තෙවන ක්‍රමයට මුහුණදුන් කාන්තාවන් 30% කටම ශල්‍යකර්ම මාර්ගයෙන් දරුවන් බිහි කිරීමට සිදු වී තිබේ. ලිංගික අවයව ජේදනය නොකරපු අය සමග සැසඳීමේදී රුධිර වහනය 70% කින් වැඩිය.  කාන්තාවන්ගේ ලිංගික අවයව කැපීම නිසා අප්‍රිකාවේ මව්වරු සහ දරුවන් දාහකට 10 - 12 අතර ප්‍රමාණයක් උපතේදීම මිය යන බවට තක්සේරු කර ඇත.

WHAT IS THE TRUTH???

පරම්පරාවෙන් පැවතගෙන ආ පලියට, අනික් මිනිස්සු කරපු පලියට හැම මගුලම කරන්න යන්න ඕනෙ නෑ නුවණින් විමසා බලා ධර්මයට එකඟනම් පිළි පදින්න .

බලන්න මේ ගෑනු විදින දුක ආගමක් හින්දා මනුස්සයෙක් මෙහෙමත් දුක් විදින්න ඕනෙද මේවට කියන්නේ මිත්‍යා දෘෂ්ටික ආගම කියල

ස්ත්රීන්ගේ ලිංගික අවයව ජේදනය විවිධ කාරණා හේතු කොට ගෙන සිදුවේ. එනම්, කාන්තාවන් ලිංගිකව හැසිරීම , තෘප්තිය , සීමා කිරීම , ලිංගිකව එක් වීමේදී පුරුෂයාට උපරීම ලිංගික තෘප්තියක්("ඌට වින්දනය ඕනෙනම් අ** ගහපන් ඕක කපන්නම ඕනද? එතකොට ගෑනිට එපාද? ") ලබා ගැනීම යනාදිය සඳහාය. එසේම සමාජය හා සංස්කෘතිය හා බැඳුණු මිත්‍යා මතවාදයන් මුල්කරගෙනද (එනම්, කාන්තාවන්ගේ භගමණිය නොකැපුවොත් පුරුෂ ලිංගය වර්ධනය වීම("මුන්ටනම් සිරාවට පිස්සු,වෛද්‍යා විද්‍යා අනුව ඒ මතය වැරදී ") , ලිංගික අවයව කැපීම මගින් ළමයින්ට නොමැරී ජීවත් වීමට හැකියාව ලැබීම වැනි දේ.... ) පිරිසිදු බව( "පිරිසිදු බව ආරක්ෂා කරගන්න හැමදාම හෝදන්න ඕන ") , ආරක්ෂාව හා සුන්දරත්වය වැනි හේතුන්ද එනම්, කාන්තාවන්ගේ බාහිර ලිංගික අවයව අපිරිසිදු හා කැත ලෙස සළකා ආරක්ෂාව හා සුන්දරත්වය සඳහා ඉවත් කළ යුතු ලෙස සළකයි.) "යකෝ කාන්තාවකගේ ලස්සන පෙන්න එකීගේ ඒවා ලොකුවට තිබුනමනේ" ආගමික බලපෑම් හා සමාජයයීය හා ආර්ථික හේතුන්ද බලපානු ලැබේ.  ගැහැණු ළමයකුගේ ලිංගික අවයව ජේදනය කිරීම ඇගේ විවාහය සදහා පූර්ව සුදුසුකමක් ලෙස සළකන අතර ගැහැණු දරුවන් සිටිනා දෙමව්පියෝ තම දරුවන්ගේ ලිංගික අවයව ජේදනය කරති. "ඊට වැඩ හොදයි නොබැද ඉන්න එක "

නුගත් කමට වැරදි විධිහට කරන නිසා ගොඩක් කෙල්ලො මැරෙනවා.

මෙක කරන්නෙ බලහත් කාරයෙන් වගෙ . අනික් වඩිහිටියන්ගෙ උවමනවට වෙන දෙයක්. එකත් හරියට බලෙන් ආගමකට ගන්නවා වගෙ වැඩක්. මෙක මනුස්ස කමට ලොකු නිගාවක්. හැබැයි අප්‍රිකවෙ මිනිස්සු නම් දැන් ටිකක් දැනුවත් වෙල්ලා.

කොල්ලොන්ගෙ කොන කපන එක එච්චර serious දෙයක් නෙමේයි .. ගැහැනුන්ගේ ලිංගික අවයව කපන එක තමයි ගොඩක් අමාරු සහ දිගු කාලීන සංකූලතා ඇති වෙන්නේ...

ඒකේ කොටස් තුනක් තියෙනව... (female genital cutting - FGU )

එකක් clitoris එක කපල මහල දාන එක.

අනික clitoris එක කපල මැහීම + labia minora කපල මහන එක

අනික clitoris + labia minora + labia majora කපල මහන එක... (මේ ඉංග්‍රීසි වචන වලට මම සිංහල වචන දන්නේ නෑ...

මම මේ පෝස්ට් කරන පින්තූරේ බලල ටිකක් තේරුම් ගන්න බලන්න....

මම මේක ගැන මුලුන්ම දැන ගත්තේ "සුල්තානා" නමින් සිංහලට පරිවර්තනය උන "Princess" කියන පොත කියවද්දි. ඔයාලත් ඒපොත කියවල බලන්න... ඒකෙ කතාවෙ තියෙන්නෙ සෞදි අරාබියෙ කුමාරිකාවක් ගැන ඇත්ත කතාවක්. කුමාරිකාවක් කිව්වට ඒ රටේ කුමාරිකාවොම දාස් ගානක් ඇති....

[YOUTUBE]hzBJoW-iJ6E[/YOUTUBE]

meya ape elakiri sahodarayekge kaviyaki

මිනිසත් බවේ

අරුමය....

නොදකින එකයි

කරුමය.......

තිරිසන් සිහින

දරමින......

වනසයි

අධහමින.....

මනු නොමනු බව

පසක් කරමින.....

ධර්මයක් ඇත ලොව

මිනිස් නිදහස පතළ

එය තුළ දිවි ගෙවන

පෙනේ සොදුරු හෙට ලොවක

අන්ධයන් ජනිතව

සමහරුන් ගිලගෙන

නරුම පිළිවෙත් රැගෙන

සතුන් මෙන් හැසිරෙන

මේ මල් කැකුළු ගෙන

රේණු වනසයි නරුම වෙද

තොපි නම් මොකෙකුන් ම ලොව

කුමට බිහිවිද මනු සතුන් ලෙස

තෙවන ක්‍රමය

Removed of clitoris,part or all of labia minora with a bringing together of the labia majora to cover the urethra and most of the vaginal opening.

යෝනි විවරය පටු වන පරිදි එය වැසී තිබෙන කොටස් කපා, භගමණිය ජේදනය කර හෝ නැතිව, labia minora සහ / හෝ labia majora එක්කර මසනු ලබයි. මෙය "INFIBULATION" ලෙස හඳුන්වයි. මෙම ක්‍රමය ජනනේන්ද්‍රිය කොටස් ඉවත් කිරීමේ ඉතා අමානුෂික මෙන් බරපතලම ක්‍රමය වේ. මෙහිදී labia majora හි අතුළත සහ සම්පූර්ණ labia minora ද ඇතුළත්ව බාහිර ජනනේන්ද්‍රිය කොටස් විශාල ලෙස ඉවත් කෙරෙයි. අනතුරුව මුත්‍රා හා ඔසප් රුධිරය වහනයට පමණක් කුඩා සිදුරක් තබා labia majora කටු ගැසීමෙන් හෝ මැසීමෙන් එකට යා කර යෝනි විවරය වසා දමනු ලබයි. ඉන්පසු ස්ත්‍රියගේ කකුල් එකට එක් කර ගැට ගසා සති 10 - 14 නොසෙල්වන සේ තබනු ලබයි. මෙසේ කරනු ලබන්නේ ඇය සෙලවීමෙන් වැලැක්වීමට හා යෝනි මුඛයේ තුවාල සුව වීම සඳහාය. මෙම ක්‍රමය ගැහැණු දරුවකු වැඩිවියට පත් වීමට පෙර සිදු කරනු ලබයි.වින්නඹු කාන්තාවෝ මේ සඳහා කිසිදු නිර්වින්දන ක්‍රමයක් භාවිතා නොකරති. ඔවුහු සෑම සතියකටම වරක් පරික්ෂා කරන අතර අවශ්‍ය අවස්ථා වලදී මැසූ යෝනි විවරය විවෘත කරති.

"මේ විදියට කලාම කොහෙද ළමාඉ හදන්නෙත් ,ළමයි එලියට එන්නෙත් හරි කොහොම හරි අපේ එක ඇතුලට දාගත්ත කියමුකෝ ලමයව එලියට ගන්නේ කොහොමද ??????????????????"

ඔන්න බලන්න ඉලගට වෙන වැඩේ "මුන්ට නම් පිස්සු"

මෙහිදී ලිංගිකව එක් වීමට හා දරු ප්‍රසූතියට බාධාවක් ඇති කරනු ලබයි. Infibulated කාන්තාවන්ට ඇගේ පළමු විවාහ රාත්රියේදී මසා දමනු ලැබූ යෝනි විවරය විවෘත කිරීමට සිදු වන අතර එය සැමියා හෝ ඒ සඳහා වගකීමක් ඇති කෙනෙකු විසින් සිදු කරනු ලබයි"ඕක මුලින්ම නොකර හිටියනම් ඉවරනේ" . මෙහිදී අධික රුධිර වහනය , කම්පනය , අධික වේදනාව, රෝග ඇති වීම යනාදියට මුහුණ දීමට සිදුවේ. දරු ප්‍රසූතියේදී දරුවා බිහි වීමට මසන ලද යෝනි විවරය කුඩා හෙයින් නැවත යෝනි විවරය විවෘත කිරීමට සිදු

[QUOTE="opanayake, post: 11292538, member: 362357"] [b]සුන්නත්කිරීම SUNNATH KIREEMA +++[/b] [CENTER] [SIZE=4]+++++හුදෙක් පුද්ගල දැණුම වර්ධනය සදහා පමණි..++++[/SIZE] [SIZE=4] [I] ||||||||||||||||||Please note that this post is only for educational purposes. |||||||||||||||||||||[/I][/SIZE] [SIZE=4] [IMG]http://www5.picturepush.com/photo/a/4507283/1024/aaaaaa/1.jpg[/IMG][/SIZE] [SIZE=4] [IMG]http://www1.picturepush.com/photo/a/4507284/1024/aaaaaa/2.jpg[/IMG][/SIZE] [SIZE=4] [COLOR=#0000ff]චර්ම ඦේදනය[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#ff0000](චර්ම ඦේදනය කියන්නේ කපල එකට අලවන එක හෝ කපලම දන එකට"එක නොදන්න එවුන්ට කිවුවේ")[/COLOR] [COLOR=#0000ff]ප්‍රධාන වශයෙන් කොටස් 2 කට[/COLOR] බෙදේ.[/SIZE] [SIZE=4] [U][B]පුරුශයින්ගෙ චර්ම ඦේදනය සහ ස්ත්රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය[/B][/U][/SIZE] [SIZE=4] [U][B] පුරුශයින්ගෙ චර්ම ඦේදනය[/B][/U][/SIZE] [SIZE=4] [B][COLOR=#e06666]පුරුෂ චර්ම ඡේදනය වනාහී ශිෂ්ණයේ පෙර සම කපා ඉවත් කිරීමයි[/COLOR][/B][/SIZE] [SIZE=4]. [COLOR=#ff0000]යුදෙව් ආගමට අනුව මෙය දෙවියන් වහන්සේගේ නියෝගයක්[/COLOR] ලෙස සැලකෙන අතර, ඉස්ලාම් ආගමට අනුව කුරාණයේ සදහන් නොවෙතත් චර්ම ඡේදනය විශාල වශයෙන් සිදුවෙමින් පවතී. බොහෝ දුරට පලපුරුදු වෛද්‍ය වරුන් අතින් සිදුනොවන මෙම අමානුෂික ක්‍රියාවලිය හේතුවෙන් [COLOR=#ff0000]චර්ම ඡේදනයට භාජනය වන්නන්ගෙන් HIV/AIDS ආදී මාරාන්තික රෝග වලට ගොදුරු වීමේ අවදානම වැඩි("මල හත් ඉලඌවයි") බවද මේ වන විට පර්යේෂණ මගින් සොයාගෙන ඇත[/COLOR]. [/SIZE] [SIZE=4] [B][COLOR=#ff0000][U]ස්ත්රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය[/U][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#ff0000] [COLOR=#6aa84f]("එතකොට ඉතින් අපිට වෙන්නේ උඩ බලාගෙන ඉන්න,අනික ඕක කැපුවම උන් දන්නේ නෑ අතල් 1 කියන්නේ මොකක්ද කියලා එතකොට උන් උඩබලාගෙන ඉදි එතකොට කොල්ලටත් බොරින්") [/COLOR][/COLOR][/B][/SIZE] [SIZE=4] [IMG]http://www2.picturepush.com/photo/a/4507285/1024/aaaaaa/3.jpg[/IMG][/SIZE] [SIZE=4] [COLOR=#ff0000]ස්ත්රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය යන්න ස්ත්රීන්ගේ ජනනේන්ද්රියකොටස් කැපීම[/COLOR][/SIZE] [SIZE=4] , ස්ත්රීන්ගේ චර්ම ජේදනය යන නම් වලින්ද හැඳින්වේ. [COLOR=#ff0000]මෙහිදී ස්ත්‍රියගේ බාහිර ලිංගික අවයව සම්පූර්ණයෙන්ම [COLOR=#000000]හෝ[/COLOR] කොටසක්[/COLOR] [COLOR=#ff0000]ඉවත් කිරීම[/COLOR] [COLOR=#ff0000][COLOR=#000000]හෝ[/COLOR] ලිංගික අවයව වලට [B] තුවාල [/B]කිරීම සිදු කරයි("මල කෙලියයි") [/COLOR]. [COLOR=#38761d]විවිධ හේතූන් මුල් කරගෙන දෙමාපියකැමැත්ත මත විවිධාකාරයෙන් බොහෝරටවල මෙම ක්‍රියාදාමය සිදු කරයි.ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයන් සිදු කරනු ලබයි. ජාත්‍යන්තර මෙන්ම ප්‍රාදේශීය හා දේශීය වශයෙන්ද ස්ත්රීන්ගේ ලිංගික අවයව ජේදනය වැළැක්වීම සඳහා සම්මුති හා නීති පනවා තිබේ.[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#ff0000]මේ සඳහා කාන්තාවන් මිලියන 100 - 140[/COLOR][/SIZE] [SIZE=4] ක ප්‍රමාණයක් භාජනය වී තිබේ. [COLOR=#ff0000]සෑම වසරකම මිලියන 2 ක ප්‍රමාණයක ගැහැණු ළමයිමෙම අවධානමට මුහුණ දෙති[/COLOR]. [COLOR=#ff0000]ස්ත්රීන්ගේ ලිංගික අවයව ජේදනය බොහෝ වශයෙන්ව්යාප්ත වී තිබෙන්නේ අප්‍රිකාවේ නැගෙනහිර , බටහිර හා වයඹ ප්‍රදේශවල වේ.[B]මැත කාලයේ ආසියා හා[/B] මැදපෙරදිග රටවල මෙන්ම ඇමරිකාවේ හා බටහිර රටවල පදිංචියටපැමිණි සංක්‍රමණිකයන් අතරද මෙම තත්ත්වය දක්නට ලැබේ[/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#0000ff]ස්ත්රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනයේ ආරම්භය අපැහැදිලිය. ක්‍රිස්තියානි හා ඉස්ලාම් භක්තිකයන් අතර හට ගෙන තිබේ[/COLOR][/SIZE] [SIZE=4]. [B]ඊජිප්තියානු මමීවල[/B] [B][COLOR=#ff0000]ස්ත්‍රී[/COLOR][/B] [COLOR=#ff0000]ලිංගික අවයව ජේදනය සිදු කර ඇති බවට පැහැදිලි ලක්ෂණ දක්නට ලැබේ[/COLOR]. [COLOR=#ff0000][B]ඉතිහාසඥයන් දක්වන්නේ 15 වැනි ශතවර්ෂයේදී ඉතියෝපියාවේද මෙය පැවති බවයි[/B].[/COLOR] [COLOR=#ff0000]මීට අමතරව අප්‍රිකාව , පිලිපීනය , ඇමේසන් , ඕස්ට්‍රේලියාව , රෝමය හා අරාබිය යන රටවලද මෙම ක්‍රියාදාමය පැතිරී තිබී ඇත.[/COLOR][/SIZE] [SIZE=4] [B]මෙම කර්තව්‍ය සඳහා ඒ ඒ ජනවර්ග අතර තෝරා ගත් පුද්ගලයෝ සිටිති. වින්නඹුකාන්තාවන් , සාම්ප්‍රදායිකව සෞඛ්‍ය පිළිබඳව ක්‍රියාකරන්නන් , කරණවෑමියන් , ඒ සඳහා සිටින්නාවූ රහසිගත සාමාජිකයින් , කාන්තා නෑදෑයින් , ජනවර්ග අතරසිටින්නාවූ සාම්ප්‍රදායික වෛද්‍යවරුන් , අහිගුන්ඨක ගැහැණුන් විසින් සිදුකරනු ලබයි('මුන්ට වෙන වැඩ නෑ නේ අම්මපා')[/B][/SIZE] [SIZE=4] [B]මෙම නිසා මාතෘ හා ළමා මරණ සිදුවීමේ ප්‍රවණතාවක් පවතී.[/B][/SIZE] [SIZE=4] [COLOR=#38761d]ලෝක සෞඛ්යසංවිධානය කරන ලද විමර්ශනයකට අනුව අවයව ජේදනය සිදු කරන ආකාර වලින් (මෙම ක්‍රම පසුවට විස්තර කරනු ලැබේ.[/COLOR]) [COLOR=#38761d]පළමු ක්‍රමයේදී [B]15%[/B] ද දෙවන ක්‍රමයේදී [B]32%[/B] ද තෙවන ක්‍රමයේදී[B] 55%[/B] ද ළමා මරණ ඇති වීමේ අවධානමක් පවතී.[/COLOR] [COLOR=#38761d][COLOR=#ff0000]තෙවන ක්‍රමයට මුහුණදුන් කාන්තාවන් [B]30%[/B] කටම ශල්‍යකර්ම මාර්ගයෙන් දරුවන් බිහි කිරීමට සිදු වී තිබේ[/COLOR]. [B]ලිංගික අවයව ජේදනය නොකරපු අය සමග සැසඳීමේදී රුධිර වහනය 70% කින් වැඩිය[/B][/COLOR]. [COLOR=#ff0000] කාන්තාවන්ගේ ලිංගික අවයව කැපීම නිසා අප්‍රිකාවේ මව්වරු සහ දරුවන් දාහකට 10 - 12 අතර ප්‍රමාණයක් උපතේදීම මිය යන බවට තක්සේරු කර ඇත.[/COLOR][/SIZE] [SIZE=4] [IMG]http://www3.picturepush.com/photo/a/4507286/1024/aaaaaa/4.jpg[/IMG] [/SIZE] [SIZE=4][B]WHAT IS THE TRUTH???[/B][/SIZE] [SIZE=4] [B][COLOR=DarkOrange]පරම්පරාවෙන් පැවතගෙන ආ පලියට, අනික් මිනිස්සු කරපු පලියට හැම මගුලම කරන්න යන්න ඕනෙ නෑ නුවණින් විමසා බලා ධර්මයට එකඟනම් පිළි පදින්න .[/COLOR] [/B][/SIZE] [SIZE=4][IMG]http://www2.picturepush.com/photo/a/4507290/1024/aaaaaa/7.jpg[/IMG][/SIZE] [SIZE=4] [B][COLOR=#ff0000]බලන්න මේ ගෑනු විදින දුක ආගමක් හින්දා මනුස්සයෙක් මෙහෙමත් දුක් විදින්න ඕනෙද මේවට කියන්නේ මිත්‍යා දෘෂ්ටික ආගම කියල [/COLOR][/B][/SIZE] [SIZE=4] ස්ත්රීන්ගේ ලිංගික අවයව ජේදනය විවිධ කාරණා හේතු කොට ගෙන සිදුවේ. [COLOR=#0000ff]එනම්, කාන්තාවන් ලිංගිකව හැසිරීම , තෘප්තිය , සීමා කිරීම , ලිංගිකව එක් වීමේදී පුරුෂයාට උපරීම ලිංගික තෘප්තියක්("ඌට වින්දනය ඕනෙනම් අ** ගහපන් ඕක කපන්නම ඕනද? එතකොට ගෑනිට එපාද? ") ලබා ගැනීම යනාදිය සඳහාය[/COLOR]. [COLOR=#ff0000]එසේම සමාජය හා සංස්කෘතිය හා බැඳුණු [B]මිත්‍යා[/B] මතවාදයන් මුල්කරගෙනද[/COLOR][B] (එනම්, කාන්තාවන්ගේ භගමණිය නොකැපුවොත් පුරුෂ ලිංගය වර්ධනය වීම("මුන්ටනම් සිරාවට පිස්සු,වෛද්‍යා විද්‍යා අනුව ඒ මතය වැරදී ") , ලිංගික අවයව කැපීම මගින් ළමයින්ට නොමැරී ජීවත් වීමට හැකියාව ලැබීම වැනි දේ.... )[/B][COLOR=#ff0000] පිරිසිදු බව( "[/COLOR][COLOR=#ff0000]පිරිසිදු බව ආරක්ෂා කරගන්න හැමදාම හෝදන්න ඕන ") [/COLOR][COLOR=#ff0000], ආරක්ෂාව හා සුන්දරත්වය වැනි හේතුන්ද එනම්, කාන්තාවන්ගේ බාහිර ලිංගික අවයව අපිරිසිදු හා කැත ලෙස සළකා ආරක්ෂාව හා සුන්දරත්වය සඳහා ඉවත් කළ යුතු ලෙස සළකයි.)[/COLOR] [B]"යකෝ කාන්තාවකගේ ලස්සන පෙන්න එකීගේ ඒවා ලොකුවට තිබුනමනේ" [/B]ආගමික බලපෑම් හා සමාජයයීය හා ආර්ථික හේතුන්ද බලපානු ලැබේ. [COLOR=#38761d] ගැහැණු ළමයකුගේ ලිංගික අවයව ජේදනය කිරීම ඇගේ විවාහය සදහා පූර්ව සුදුසුකමක් ලෙස සළකන අතර ගැහැණු දරුවන් සිටිනා දෙමව්පියෝ තම දරුවන්ගේ ලිංගික අවයව ජේදනය කරති[/COLOR]. [COLOR=#0000ff]"ඊට වැඩ හොදයි නොබැද ඉන්න එක "[/COLOR][/SIZE] [SIZE=4] [B]නුගත් කමට වැරදි විධිහට කරන නිසා ගොඩක් කෙල්ලො මැරෙනවා.[/B][/SIZE] [SIZE=4] [B]මෙක කරන්නෙ බලහත් කාරයෙන් වගෙ[/B][/SIZE] [SIZE=4]. [COLOR=#ff0000]අනික් වඩිහිටියන්ගෙ උවමනවට වෙන දෙයක්[/COLOR]. [/SIZE][SIZE=4][B]එකත් හරියට බලෙන් ආගමකට ගන්නවා වගෙ වැඩක්[/B]. [/SIZE][SIZE=4][COLOR=#ff0000][B]මෙක මනුස්ස කමට ලොකු නිගාවක්[/B][/COLOR][/SIZE][SIZE=4]. [COLOR=#38761d]හැබැයි අප්‍රිකවෙ මිනිස්සු නම් දැන් ටිකක් [/COLOR][COLOR=#38761d]දැ[/COLOR][COLOR=#38761d]නුවත් වෙල්ලා[/COLOR]. [/SIZE] [SIZE=4] [COLOR=#38761d]කොල්ලොන්ගෙ කොන කපන එක එච්චර serious දෙයක් නෙමේයි ..[/COLOR][/SIZE] [SIZE=4][B]ගැහැනුන්ගේ ලිංගික අවයව කපන එක තමයි ගොඩක් අමාරු සහ දිගු කාලීන සංකූලතා ඇති වෙන්නේ...[/B][/SIZE] [SIZE=4] [B][COLOR=#0000ff] ඒකේ කොටස් තුනක් තියෙනව... (female genital cutting - FGU )[/COLOR][/B][/SIZE] [SIZE=4] [B]එකක් [COLOR=#0000ff]clitoris [/COLOR]එක කපල මහල දාන එක.[/B][/SIZE] [SIZE=4] [B]අනික clitoris එක කපල මැහීම + labia minora කපල මහන එක[/B][/SIZE] [SIZE=4] [B]අනික clitoris + labia minora + labia majora කපල මහන එක... (මේ ඉංග්‍රීසි වචන වලට මම සිංහල වචන දන්නේ නෑ...[/B][/SIZE] [SIZE=4] මම මේ පෝස්ට් කරන පින්තූරේ බලල ටිකක් තේරුම් ගන්න බලන්න....[/SIZE] [SIZE=4][IMG]http://www3.picturepush.com/photo/a/4507291/1024/aaaaaa/8.jpg[/IMG][/SIZE] [SIZE=4] මම මේක ගැන මුලුන්ම දැන ගත්තේ "සුල්තානා" නමින් සිංහලට පරිවර්තනය උන "Princess" කියන පොත කියවද්දි. ඔයාලත් ඒපොත කියවල බලන්න... ඒකෙ කතාවෙ තියෙන්නෙ සෞදි අරාබියෙ කුමාරිකාවක් ගැන ඇත්ත කතාවක්. කුමාරිකාවක් කිව්වට ඒ රටේ කුමාරිකාවොම දාස් ගානක් ඇති.... [/SIZE][YOUTUBE]hzBJoW-iJ6E[/YOUTUBE] [B]meya ape elakiri sahodarayekge kaviyaki[/B] [SIZE=5][COLOR=Blue]මිනිසත් බවේ අරුමය.[/COLOR][/SIZE][SIZE=5]... [/SIZE] [SIZE=5][COLOR=Red]නොදකින එකයි කරුමය[/COLOR][/SIZE][SIZE=5]....... [B][COLOR=Red]තිරිසන් සිහින දරමින[/COLOR][/B]...... [/SIZE] [SIZE=5][COLOR=Red]වනසයි අධහමින..... මනු නොමනු බව පසක් කරමින..... [/COLOR][/SIZE] [CENTER][B][FONT=Franklin Gothic Medium][IMG]http://i48.tinypic.com/2m34g1d.jpg[/IMG][/FONT][/B] [SIZE=4][COLOR=Blue][B][FONT=Franklin Gothic Medium]ධර්මයක් ඇත ලොව[/FONT][/B] [B][FONT=Franklin Gothic Medium]මිනිස් නිදහස පතළ[/FONT][/B] [B][FONT=Franklin Gothic Medium]එය තුළ දිවි ගෙවන[/FONT][/B] [B][FONT=Franklin Gothic Medium]පෙනේ සොදුරු හෙට ලොවක[/FONT][/B][/COLOR] [COLOR=Red][FONT=Franklin Gothic Medium]අන්ධයන් ජනිතව[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] [FONT=Franklin Gothic Medium]සමහරුන් ගිලගෙන[/FONT] [FONT=Franklin Gothic Medium]නරුම පිළිවෙත් රැගෙන[/FONT] [FONT=Franklin Gothic Medium]සතුන් මෙන් හැසිරෙන[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red][B][FONT=Franklin Gothic Medium]මේ මල් කැකුළු ගෙන[/FONT][/B] [B][FONT=Franklin Gothic Medium]රේණු වනසයි නරුම වෙද[/FONT][/B] [B][FONT=Franklin Gothic Medium]තොපි නම් මොකෙකුන් ම ලොව[/FONT][/B] [B][FONT=Franklin Gothic Medium]කුමට බිහිවිද මනු සතුන් ලෙස[/FONT][/B][/COLOR][/SIZE][/CENTER] [SIZE=4][B]තෙවන ක්‍රමය[/B][/SIZE] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Type_iii_-_Total_Infibulation.gif"][IMG]http://upload.wikimedia.org/wikipedia/si/thumb/f/f1/Type_iii_-_Total_Infibulation.gif/200px-Type_iii_-_Total_Infibulation.gif[/IMG][/URL] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Type_iii_-_Total_Infibulation.gif"][IMG]http://bits.wikimedia.org/skins-1.5/common/images/magnify-clip.png[/IMG][/URL] Removed of clitoris,part or all of labia minora with a bringing together of the labia majora to cover the urethra and most of the vaginal opening. [SIZE=4]යෝනි විවරය පටු වන පරිදි එය වැසී තිබෙන [COLOR=Red]කොටස් කපා, භගමණිය ජේදනය කර හෝ නැතිව, labia minora සහ / හෝ labia majora එක්කර මසනු ලබයි[/COLOR]. මෙය "INFIBULATION" ලෙස හඳුන්වයි. [COLOR=Red]මෙම ක්‍රමය ජනනේන්ද්‍රිය කොටස් ඉවත් කිරීමේ ඉතා [B]අමානුෂික මෙන් බරපතලම[/B] ක්‍රමය වේ[/COLOR]. [COLOR=Red]මෙහිදී labia majora හි අතුළත සහ සම්පූර්ණ labia minora ද ඇතුළත්ව බාහිර ජනනේන්ද්‍රිය කොටස් විශාල ලෙස ඉවත් කෙරෙයි[/COLOR]. අනතුරුව මුත්‍රා හා ඔසප් රුධිරය වහනයට පමණක් කුඩා සිදුරක් තබා labia majora කටු ගැසීමෙන් හෝ මැසීමෙන් [B][COLOR=Red]එකට යා කර යෝනි විවරය වසා දමනු ලබයි[/COLOR].[/B] [B][COLOR=Red]ඉ[/COLOR][/B][U][B][COLOR=Red]න්පසු ස්ත්‍රියගේ කකුල් එකට එක් කර ගැට ගසා සති 10 - 14 නොසෙල්වන සේ තබනු ලබයි[/COLOR][/B][/U]. මෙසේ කරනු ලබන්නේ ඇය සෙලවීමෙන් වැලැක්වීමට හා යෝනි මුඛයේ තුවාල සුව වීම සඳහාය. [U][B][COLOR=Red]මෙම ක්‍රමය ගැහැණු දරුවකු වැඩිවියට පත් වීමට පෙර සිදු කරනු ලබයි[/COLOR][/B][/U].වින්නඹු කාන්තාවෝ මේ සඳහා කිසිදු නිර්වින්දන ක්‍රමයක් භාවිතා නොකරති. ඔවුහු සෑම සතියකටම වරක් පරික්ෂා කරන අතර අවශ්‍ය අවස්ථා වලදී මැසූ යෝනි විවරය විවෘත කරති. [COLOR=Blue]"[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][SIZE=4]මේ විදියට කලාම කොහෙද ළමාඉ හදන්නෙත් ,ළමයි එලියට එන්නෙත් හරි කොහොම හරි අපේ එක ඇතුලට දාගත්ත කියමුකෝ ලමයව එලියට ගන්නේ කොහොමද ??????????????????"[/SIZE][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]ඔන්න බලන්න ඉලගට වෙන වැඩේ "මුන්ට නම් පිස්සු"[/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Deinfibulation_Procedure.gif"][IMG]http://upload.wikimedia.org/wikipedia/si/thumb/8/8b/Deinfibulation_Procedure.gif/200px-Deinfibulation_Procedure.gif[/IMG][/URL] [URL="http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Deinfibulation_Procedure.gif"][IMG]http://bits.wikimedia.org/skins-1.5/common/images/magnify-clip.png[/IMG][/URL] [SIZE=4][COLOR=Red][B]මෙහිදී ලිංගිකව එක් වීමට හා දරු ප්‍රසූතියට බාධාවක් ඇති කරනු ලබයි[/B][/COLOR]. Infibulated කාන්තාවන්ට [B]ඇගේ පළමු [COLOR=Red]විවාහ රාත්රියේදී මසා දමනු ලැබූ යෝනි විවරය විවෘත කිරීමට සිදු වන අතර එය[/COLOR] [/B][U][COLOR=#ff0000]සැමියා හෝ ඒ සඳහා වගකීමක් ඇති කෙනෙකු විසින් සිදු කරනු ලබයි"ඕක මුලින්ම නොකර හිටියනම් ඉවරනේ" [/COLOR][/U]. [B][COLOR=Red]මෙහිදී අධික රුධිර වහනය , කම්පනය , අධික වේදනාව, රෝග ඇති වීම යනාදියට මුහුණ දීමට සිදුවේ[/COLOR]. [COLOR=Red][U]දරු ප්‍රසූතියේදී දරුවා බිහි වීමට මසන ලද යෝනි විවරය කුඩා හෙයින් නැවත යෝනි විවරය විවෘත කිරීමට සිදු[/U][/COLOR][/B][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom