සුනාම් අත්දැකීම් ලබපු අය ඉන්නවද?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,098
    27,751
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මම ට්‍රිප් එකක් ගිහින් හිටියෙ අම්බලන්ගොඩ හරියෙ. පලවෙනි රැලට මාව අහුවෙලා උඩින් ගිහින් රැදුනා පොල් ගහක. දෙවැනි රැල ආවා පොල් ගහ උඩින්. ඒකට අහුවෙලා එහෙම ගිහින් වැටුනෙ බෝට්ටුවක් ඇතුලෙ. ඒක ඔහෙ පාවි පාවි තිබ්බෙ. දැන් බෝට්ටුව යනවා මුහුදෙ පාවෙලා. පස්සෙ තුන්වෙනි රැල්ලට ආයෙ බෝට්ටුව ආවා ගොඩට. වෙලාවට කොල්ලුපිටිය හරියෙන් ගොඩට ගැහුව බෝට්ටුව. ඉට පස්සෙ එතන හිටපු ඇන්ටි කෙනෙක් පොලියට කිව්ව මන් ගැන. පස්සෙ පොලිසියෙන් මාව එක්කන් ගිහින් එතැනින් හොස්පිටල් දැම්ම. අමාරු නැති නිසා. දවසක් ඉදල ගෙදර ආවා. අදටත් මතක් වෙද්දි හිරි පිපෙනව. පැය 3ක් මුහුදෙ හිටියා. බෝට්ටුව යටින් බොඩීස් එහෙම ගියා. අම්මෝ. වතුර රස්නෙයි. කලු පාටයි.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,818
    11,242

    කැරි බොරුවක් වගේ මේකනං
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    කොල්ලුපිටියට ඔහොම රැල්ලක් ආවේ නැහැ.

    ජෙප්පෝ නම් පචම තමයි :lol:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,648
    8,377
    113
    සුනාම් අවිල්ලා දවස් 4-5 වගේ මතක විදියට අපි අදාර දෙන්න කල්මුනේ ගියා. අම්බෝ බන් වැල්ලේ සෑහෙන්න බොඩි තිබ්බා ගොඩක් ඒව ඉදිමිලා. පිරිමි අයගේ ලිංගය ඉදුමුමත් එක්ක කෙලින් වෙලා තිබ්බා මතකයි. ගෑනු ටික දෙයියනේ කිය කිය ඒකම බැලුවා මතකයි :lol:
     
    • Haha
    Reactions: helplesser

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,302
    2,091
    113
    දෙදාහෙන් පස්සෙ ඉපදිලා සියල්ල දන්නවා යැ‍යි කියා සිතාගෙන බොරු ටෝක්ස්, පොර ටෝක්ස් දෙමින් පීචං වන ඇත්තන්ට සෙනෙහසින් තිළිණ කරන වගයි.

    මේ සුනාමියේ ඇත්ත කතාවක්.

    https://ambalangodakatha.blogspot.com/2017/12/blog-post_70.html

    අපිත් ඉස්සර උබලා වගේ තමයි. කොහේ හරි තියෙන දෙයක් කියෙව්වාම හිතං හිටියේ "හරි අපි සේරම දන්නවා" කියලා. අපිට කලින් හිටපු උන් අපිට බැන්නම, අපිත් උන්ට බැන්නා "අත්දැකීම් අවශ්‍යම නෑ, පොත් පත්තර වලින් කියවලා දේවල් දැන ගත්තම ඇති" කියලා.

    ජීවිතේ වෙනස් වෙන හැටි තමා.
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    සුනාම් අවිල්ලා දවස් 4-5 වගේ මතක විදියට අපි අදාර දෙන්න කල්මුනේ ගියා. අම්බෝ බන් වැල්ලේ සෑහෙන්න බොඩි තිබ්බා ගොඩක් ඒව ඉදිමිලා. පිරිමි අයගේ ලිංගය ඉදුමුමත් එක්ක කෙලින් වෙලා තිබ්බා මතකයි. ගෑනු ටික දෙයියනේ කිය කිය ඒකම බැලුවා මතකයි :lol:
    ඇත්තද

    සුනාමි cd වගයක් තිබ්බා
    ------ Post added on Dec 26, 2025 at 3:18 PM
     
    • Like
    Reactions: netnet

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,451
    3,838
    113
    Maligawatta
    A/L Class giya (Wellawatta ta), class ekata giyata passe denagaththe class eka cancel karala, Tsunami handa nemei Xmas handa godak aya ennethiwei kiyala, hebei hodha welavata cancel kare, a kaale api hitiye Galle road eke, bus ekakata negga gedara enna, Dehiwala hariye radio eke kiyanawa muhudhu wathura rata ethulata ewilla lu, Ampara Hambathota pethi walata, eeta passe thawa tikakin kiyanawa Matara, Galle walatath ewillalu, Bus eka ethule eka genu kenek kiyanawa Payagala, Maggona, Beruwala hariyata yanakota balanna puluwan weilu muhudhai gaalu paarai eka laga thiyana handa, kohomahari Moratuwa Panadura hariyen aluth paaren enakota api muhudha beluwa, muhudha ne pennawath ( Tsunami enna winadi 5 kata wage kalin wenna one), eeta passe panadura pahu karala Wadduwa hariyata enakota minissu hemoma duwanawa, kohomahari ethul paarakin dhaala Kalutara town ekata aawa, eeta passe Katukurunda handhiyen eha yanna dhunnehe police yen, othana idhan kilomiter 4-5k withara pain aawa api set ekak, eeta passe ethul paarakin loriyak aawa, untath gaalu paaren yanna dheela nehe, kohomahari a loriyen loku dhurak ewilla, ape gedara idhan kilometer 5k withara ethulata wenna, thenakin bessuva, ekkenek kivva kelinma kilometer 4-5k giyanam gaalu paara kiyala, kohomahari gedara aawa hawas wela, ammala hithan idhala thiyanne, maath gahagena gihilla ethi kiyala
     
    • Like
    Reactions: Phone Hora

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,259
    14,044
    113
    35
    Spain
    මම ට්‍රිප් එකක් ගිහින් හිටියෙ අම්බලන්ගොඩ හරියෙ. පලවෙනි රැලට මාව අහුවෙලා උඩින් ගිහින් රැදුනා පොල් ගහක. දෙවැනි රැල ආවා පොල් ගහ උඩින්. ඒකට අහුවෙලා එහෙම ගිහින් වැටුනෙ බෝට්ටුවක් ඇතුලෙ. ඒක ඔහෙ පාවි පාවි තිබ්බෙ. දැන් බෝට්ටුව යනවා මුහුදෙ පාවෙලා. පස්සෙ තුන්වෙනි රැල්ලට ආයෙ බෝට්ටුව ආවා ගොඩට. වෙලාවට කොල්ලුපිටිය හරියෙන් ගොඩට ගැහුව බෝට්ටුව. ඉට පස්සෙ එතන හිටපු ඇන්ටි කෙනෙක් පොලියට කිව්ව මන් ගැන. පස්සෙ පොලිසියෙන් මාව එක්කන් ගිහින් එතැනින් හොස්පිටල් දැම්ම. අමාරු නැති නිසා. දවසක් ඉදල ගෙදර ආවා. අදටත් මතක් වෙද්දි හිරි පිපෙනව. පැය 3ක් මුහුදෙ හිටියා. බෝට්ටුව යටින් බොඩීස් එහෙම ගියා. අම්මෝ. වතුර රස්නෙයි. කලු පාටයි.
    අනේ කැරියො, 50,000ක් මිනිස්සු මැරුණු එක උඹට විහිළුවක්ද?
     
    • Dislike
    Reactions: helplesser