ඉන්ද්‍රජිත්ගෙ තියරිය නිතරම පාවිච්චි කරන්න. භූමි කම්පාවෙ magnitude එක 8.3 ට වඩා අඩු නම් පුක හරවලාවත් බලන්න එපා. ජීවිතේට ලංකාවට සුනාමි එන්නෙ නෑ. මම ඕක කිව්වෙ අවුරුදු ගාණකට කලින්. මේ හරක් තාම පුක ඉරාගෙන ලත වෙනවා.

(මෙන්න thread එක)
https://elakiri.com/threads/සුනාමි-...ටර්-මාපකයේ-ඒකක-ගණන-බලලා-සතුටින්-ඉන්න.2001512/
8.3 - 8.7 මේකෙන් මීටරේක එක හමාරක පොඩි රැල්ලක් එන්න පුළුවන්. හැබැයි අැත්තටම ලොකු දේපළ හානියක් එහෙම වෙන්න ඉඩක් නෑ. Beach අවට තැන්වලට ටිකක් වතුර දායි එච්චරයි.
8.8 හෝ ඊට වැඩි නම් තමයි බය වෙන්න ඕන. මතක තියා ගන්න scale එක logarithmic. ඉතින් 8.8 එකේ energy එක 8.3 වගේ 6 ගුණයකට කිට්ටුයි. සුනාමි එන්නෙත් අන්න එ‍්වායෙන්.
හැමදාම පුක ඉරාගෙන කියවන 5.5-7.2 අතර හිමිජ්ජන් බයිලාවලින් මේ කපේට සුනාමියක් තියා මොන අැට ලබ්බක්වත් එන් නෑ. නිව්ස් එක අහලා පුකෙන් හිනා වෙලා අනිත් පැත්ත හැරිලා බුදියපන්.