Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුනාමියක් කළ හදිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුනාමියක් කළ හදිය

සුනාමියක් කළ හදිය

[FONT=Malithi_Web][/FONT]

[FONT=Malithi_Web]ප්රබල භූමි කම්පාවකින් පසු ඉන්දුනීසියාවට අයත් සුලවේසී දූපතට අද 29 වැනිදා කඩා වැදුණු සුනාමියට 480 කට වැඩි පිරිසක් බිලි වූහ.[/FONT]

[FONT=Malithi_Web]තුවාල ලැබූ ගණන දහසකට ආසන්නය. තවත් දහසකට ආසන්න පිරිසක් අතුරුදන් බව බලධාරීහු කියති.[/FONT]

[FONT=Malithi_Web]සුලවේසී දූපත භූමි කම්පාවෙන් කැලැඹී ගියේ ඊයේ සිකුරාදා 28 ය. භූමි කම්පාව හටගෙන ඇත්තේ සිකුරාදා සවස 6.30 ට පමණය.[/FONT]

[FONT=Malithi_Web]භූමි කම්පාවේ අපිකේන්ද්රය පිහිටියේ සුලවේසී දූපතට ඔබ්බෙන් මුහුදු පතුළේ කිලෝ මීටර් 10 ක් මුහුදු පතුළේ යැයි කාලගුණ විද්යාඥයෝ පැවැසූහ.[/FONT]

[FONT=Malithi_Web]භූමි කම්පාවේ ප්රබලත්වයත්, එය හටගත් ස්ථානයත් සැලකිල්ලට ගනිමින් කඩිනමින් සුනාමි අනතුරු නිකුත් කිරීමට සුනාමි අනතුරු ඇඟවීමේ ඒකකයේ නිලධාරීහු කටයුතු කළහ. භූමි කම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් සටහන් කර තිබුණු බව වාර්තා විය.[/FONT]

[FONT=Malithi_Web]2004 වසරේ දී ශී්ර ලංකාවට ද බලපෑ අති බිහිසුණු සුනාමියෙන්, මහා විපතක් සිදුවූයේ ද ඉන්දුනීසිටයාවටය. 2004 වසරේ සුනාමියට හේතු වූයේ ඉන්දුනීසියාව අසල හටගත් රික්ටර් පරිමාණයේ ඒකක 9.9 ක් සටහන් කළ ප්රබල භූමි කම්පාවකි.[/FONT]

[FONT=Malithi_Web]ඉන්දුනීසියා රජය 2004 භූමි කම්පාව හා සුනාමියෙන් පසු, විශේෂ සුනාමි අනතුරු ඇඟවීමේ ඒකකයක් පිහිටුවීය. 28 වැනිදා රාති්රයේ සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළේ මෙම අනතුරු ඇඟවීමේ ඒකකයයි.[/FONT]

[FONT=Malithi_Web]ඉන්දුනීසියා කාලගුණ විද්යා ඒජන්සියේ ද මැදිහත් වීමෙන් පැයක් පමණ ගත වෙද්දී සුනාමි අනතුරු ඇඟවීම් ඉවත් කෙරුණු අතර, බියට පත් වී තම තමන්ගේ නිවාස අතහැර ආරක්ෂිත ස්ථාන වෙත ගිය සුලවේසී දූපතේ පාලූ නරයේ වැසියෝ යළි නිවාස බලා පැමිණ ඇත.[/FONT]

[FONT=Malithi_Web][/FONT]

[FONT=Malithi_Web][/FONT]

[FONT=Malithi_Web][/FONT]

[FONT=Malithi_Web]සිකුරාදා හටගත් භූමි කම්පාවෙන් සුනාමියක් හටගත් අතර එය පැය ගණනාවකට පසු 28 වැනිදා පාලූ නගරයට කඩා වැදුණේ අනපේක්ෂිත අයුරිනි.[/FONT]

[FONT=Malithi_Web]ඒ වනවිට නගරය ජනතාවගෙන් පිරී පැවැති බව ඉන්දුනීසියා පුවත් සේවා පසුව වාර්තා කළේය.[/FONT]

[FONT=Malithi_Web]භූමි කම්පාවෙන් සාගරය කැලැඹී මීටර් 3 ක් (අඩි 10 ක්) උසැති ප්රචණ්ඩ සුනාමි රළ පාලූ නගරයට කඩාපාත් වුණු අතර, එයින් නිවාස ගොඩනැගිලි රැසක් වැනැසී ගිය බව විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.[/FONT]

[FONT=Malithi_Web]සුනාමි අනතුරු ඇඟවීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට කාලගුණ විද්යා ඒජන්සියට පමණක් නොව, සුනාමි අනතුරු ඇඟවීමේ මධ්යස්ථානයේ නිලධාරීන්ට ද දොස් ඇසීමට සිදුවී ඇතැයි ද වාර්තා වේ.[/FONT]

[FONT=Malithi_Web]කෙසේ නමුත් ඉන්දුනීසියා කාලගුණ විද්යා ඒජනිසිය පවසා ඇත්තේ සුනාමි රළ කඩා පාත් වූයේ සුනාමි අනතුරු ඇඟවීම් කර තිබියදී කියාය.[/FONT]

[FONT=Malithi_Web]සුනාමියෙන් පාලූ දූපතේ ප්රධාන ගුවන්තොටුපොළට පවා දරුණු හානි සිදුවිය. මේ වනවිට ගුවන්තොටුපොළ වසා දමා ඇති බව පැවැසෙයි. සුනාමියෙන් විනාශ වුණු ගොඩනැගිලි අතර මුස්ලිම් පල්ලි සහ රෝහල් ද ඇත. ඉන්දුනීසියාව මුස්ලිම් රාජ්යයකි.[/FONT]

[FONT=Malithi_Web]පාලූ නගරයට අමතරව දෙවැනියට හානි සිදුවුණු බව පැවැසෙන්නේ ඩොංග්ගාලා නගරයටය. පාලූ සහ ඩොංග්ගාලා යන නගරවල ජනගහනය ලක්ෂ 6 කි.[/FONT]

[FONT=Malithi_Web]ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ විඩෝඩෝ ජකර්තා අගනුවර සිට පාලූ සහ ඩොංග්ගාලා පැමිණ සහන සේවා කටයුතු සිදුවන අයුරු අධීක්ෂණය කළේය.[/FONT]

[FONT=Malithi_Web]විපතට පත්වී නිවාස අහිමිවූවන්ට ආධාර ලබා දීම පමණක් නොව, තුවාල ලැබූවන්ට ප්රතිකාර ලබා දෙන ආකාරය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා සොයා බැලූවේය. විපතට පත්වූ වැසියන්ට ආධාර දීමට හමුදාව යොදවා ඇත.[/FONT]

[FONT=Malithi_Web][/FONT]

[FONT=Malithi_Web][/FONT]

[FONT=Malithi_Web][/FONT]

[FONT=Malithi_Web][/FONT]

[FONT=Malithi_Web]ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සැදුම්ලත් රාජ්යයකි. ඉන්දුනීසියාවට අයත් දූපත් පිහිටා ඇත්තේ භූ තැටි මායිමක් අසලය. එහෙයින් භූමි කම්පා හට ගැනීම අරුමයක් නොවන බව භූ විද්යාඥයෝ පැහැදිලි කරති. එසේ හටගන්නා සෑම භූමි කම්පාවක් නිසාම සුනාමි රළ හටගන්නේ ද නැති බව භූ විද්යාඥයෝ වැඩි දුරටත් සඳහන් කරති.[/FONT]

[FONT=Malithi_Web]2004 වසරේ හටගත් සුනාමියට ඉන්දුනීසියාවේ සුමාත්රා දූපතේ පමණක් 1,20,000 ක් බිලිවූහ. එම සුනාමි රළ ඉන්දිය සාගරය පුරා පැතිර ගියේය. බිලිවුණු පිරිස 2,26,000 ක් යැයි වාර්තා විය.[/FONT]

[FONT=Malithi_Web](ඩේලිමේල්)[/FONT]

[FONT=Malithi_Web] [/FONT]

[QUOTE="Target Hoona, post: 23685799, member: 558749"] [b]සුනාමියක් කළ හදිය[/b] [B][SIZE=5][COLOR=Red]සුනාමියක් කළ හදිය[/COLOR][/SIZE][/B] [FONT=Malithi_Web][SIZE=4][COLOR=DarkSlateGray][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_f79123dc19.jpg[/IMG][/COLOR][/SIZE][/FONT] [FONT=Malithi_Web][SIZE=4][COLOR=DarkSlateGray]ප්රබල භූමි කම්පාවකින් පසු ඉන්දුනීසියාවට අයත් සුලවේසී දූපතට අද 29 වැනිදා කඩා වැදුණු සුනාමියට 480 කට වැඩි පිරිසක් බිලි වූහ.[/COLOR][/SIZE][/FONT] [FONT=Malithi_Web][SIZE=4][COLOR=DarkSlateGray]තුවාල ලැබූ ගණන දහසකට ආසන්නය. තවත් දහසකට ආසන්න පිරිසක් අතුරුදන් බව බලධාරීහු කියති.[/COLOR][/SIZE][/FONT] [FONT=Malithi_Web][SIZE=4][COLOR=DarkSlateGray]සුලවේසී දූපත භූමි කම්පාවෙන් කැලැඹී ගියේ ඊයේ සිකුරාදා 28 ය. භූමි කම්පාව හටගෙන ඇත්තේ සිකුරාදා සවස 6.30 ට පමණය.[/COLOR][/SIZE][/FONT] [FONT=Malithi_Web][SIZE=4][COLOR=DarkSlateGray]භූමි කම්පාවේ අපිකේන්ද්රය පිහිටියේ සුලවේසී දූපතට ඔබ්බෙන් මුහුදු පතුළේ කිලෝ මීටර් 10 ක් මුහුදු පතුළේ යැයි කාලගුණ විද්යාඥයෝ පැවැසූහ.[/COLOR][/SIZE][/FONT] [FONT=Malithi_Web][SIZE=4][COLOR=DarkSlateGray]භූමි කම්පාවේ ප්රබලත්වයත්, එය හටගත් ස්ථානයත් සැලකිල්ලට ගනිමින් කඩිනමින් සුනාමි අනතුරු නිකුත් කිරීමට සුනාමි අනතුරු ඇඟවීමේ ඒකකයේ නිලධාරීහු කටයුතු කළහ. භූමි කම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් සටහන් කර තිබුණු බව වාර්තා විය.[/COLOR][/SIZE][/FONT] [FONT=Malithi_Web][SIZE=4][COLOR=DarkSlateGray]2004 වසරේ දී ශී්ර ලංකාවට ද බලපෑ අති බිහිසුණු සුනාමියෙන්, මහා විපතක් සිදුවූයේ ද ඉන්දුනීසිටයාවටය. 2004 වසරේ සුනාමියට හේතු වූයේ ඉන්දුනීසියාව අසල හටගත් රික්ටර් පරිමාණයේ ඒකක 9.9 ක් සටහන් කළ ප්රබල භූමි කම්පාවකි.[/COLOR][/SIZE][/FONT] [FONT=Malithi_Web][SIZE=4][COLOR=DarkSlateGray]ඉන්දුනීසියා රජය 2004 භූමි කම්පාව හා සුනාමියෙන් පසු, විශේෂ සුනාමි අනතුරු ඇඟවීමේ ඒකකයක් පිහිටුවීය. 28 වැනිදා රාති්රයේ සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළේ මෙම අනතුරු ඇඟවීමේ ඒකකයයි.[/COLOR][/SIZE][/FONT] [FONT=Malithi_Web][SIZE=4][COLOR=DarkSlateGray]ඉන්දුනීසියා කාලගුණ විද්යා ඒජන්සියේ ද මැදිහත් වීමෙන් පැයක් පමණ ගත වෙද්දී සුනාමි අනතුරු ඇඟවීම් ඉවත් කෙරුණු අතර, බියට පත් වී තම තමන්ගේ නිවාස අතහැර ආරක්ෂිත ස්ථාන වෙත ගිය සුලවේසී දූපතේ පාලූ නරයේ වැසියෝ යළි නිවාස බලා පැමිණ ඇත.[/COLOR][/SIZE][/FONT] [FONT=Malithi_Web][SIZE=4][COLOR=DarkSlateGray][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_b27f8db7d4.jpg[/IMG][/COLOR][/SIZE][/FONT] [FONT=Malithi_Web][SIZE=4][COLOR=DarkSlateGray][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_12e234480d.jpg[/IMG][/COLOR][/SIZE][/FONT] [FONT=Malithi_Web][SIZE=4][COLOR=DarkSlateGray][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_09ef80643b.jpg[/IMG][/COLOR][/SIZE][/FONT] [FONT=Malithi_Web][SIZE=4][COLOR=DarkSlateGray]සිකුරාදා හටගත් භූමි කම්පාවෙන් සුනාමියක් හටගත් අතර එය පැය ගණනාවකට පසු 28 වැනිදා පාලූ නගරයට කඩා වැදුණේ අනපේක්ෂිත අයුරිනි.[/COLOR][/SIZE][/FONT] [FONT=Malithi_Web][SIZE=4][COLOR=DarkSlateGray]ඒ වනවිට නගරය ජනතාවගෙන් පිරී පැවැති බව ඉන්දුනීසියා පුවත් සේවා පසුව වාර්තා කළේය.[/COLOR][/SIZE][/FONT] [FONT=Malithi_Web][SIZE=4][COLOR=DarkSlateGray]භූමි කම්පාවෙන් සාගරය කැලැඹී මීටර් 3 ක් (අඩි 10 ක්) උසැති ප්රචණ්ඩ සුනාමි රළ පාලූ නගරයට කඩාපාත් වුණු අතර, එයින් නිවාස ගොඩනැගිලි රැසක් වැනැසී ගිය බව විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.[/COLOR][/SIZE][/FONT] [FONT=Malithi_Web][SIZE=4][COLOR=DarkSlateGray]සුනාමි අනතුරු ඇඟවීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට කාලගුණ විද්යා ඒජන්සියට පමණක් නොව, සුනාමි අනතුරු ඇඟවීමේ මධ්යස්ථානයේ නිලධාරීන්ට ද දොස් ඇසීමට සිදුවී ඇතැයි ද වාර්තා වේ.[/COLOR][/SIZE][/FONT] [FONT=Malithi_Web][SIZE=4][COLOR=DarkSlateGray]කෙසේ නමුත් ඉන්දුනීසියා කාලගුණ විද්යා ඒජනිසිය පවසා ඇත්තේ සුනාමි රළ කඩා පාත් වූයේ සුනාමි අනතුරු ඇඟවීම් කර තිබියදී කියාය.[/COLOR][/SIZE][/FONT] [FONT=Malithi_Web][SIZE=4][COLOR=DarkSlateGray]සුනාමියෙන් පාලූ දූපතේ ප්රධාන ගුවන්තොටුපොළට පවා දරුණු හානි සිදුවිය. මේ වනවිට ගුවන්තොටුපොළ වසා දමා ඇති බව පැවැසෙයි. සුනාමියෙන් විනාශ වුණු ගොඩනැගිලි අතර මුස්ලිම් පල්ලි සහ රෝහල් ද ඇත. ඉන්දුනීසියාව මුස්ලිම් රාජ්යයකි.[/COLOR][/SIZE][/FONT] [FONT=Malithi_Web][SIZE=4][COLOR=DarkSlateGray]පාලූ නගරයට අමතරව දෙවැනියට හානි සිදුවුණු බව පැවැසෙන්නේ ඩොංග්ගාලා නගරයටය. පාලූ සහ ඩොංග්ගාලා යන නගරවල ජනගහනය ලක්ෂ 6 කි.[/COLOR][/SIZE][/FONT] [FONT=Malithi_Web][SIZE=4][COLOR=DarkSlateGray]ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ විඩෝඩෝ ජකර්තා අගනුවර සිට පාලූ සහ ඩොංග්ගාලා පැමිණ සහන සේවා කටයුතු සිදුවන අයුරු අධීක්ෂණය කළේය.[/COLOR][/SIZE][/FONT] [FONT=Malithi_Web][SIZE=4][COLOR=DarkSlateGray]විපතට පත්වී නිවාස අහිමිවූවන්ට ආධාර ලබා දීම පමණක් නොව, තුවාල ලැබූවන්ට ප්රතිකාර ලබා දෙන ආකාරය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා සොයා බැලූවේය. විපතට පත්වූ වැසියන්ට ආධාර දීමට හමුදාව යොදවා ඇත.[/COLOR][/SIZE][/FONT] [FONT=Malithi_Web][SIZE=4][COLOR=DarkSlateGray][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_b523338db5.jpg[/IMG][/COLOR][/SIZE][/FONT] [FONT=Malithi_Web][SIZE=4][COLOR=DarkSlateGray][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_71bcfe772e.jpg[/IMG][/COLOR][/SIZE][/FONT] [FONT=Malithi_Web][SIZE=4][COLOR=DarkSlateGray][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_d3ca13c8e5.jpg[/IMG][/COLOR][/SIZE][/FONT] [FONT=Malithi_Web][SIZE=4][COLOR=DarkSlateGray][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_c43a6f3c45.jpg[/IMG][/COLOR][/SIZE][/FONT] [FONT=Malithi_Web][SIZE=4][COLOR=DarkSlateGray]ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සැදුම්ලත් රාජ්යයකි. ඉන්දුනීසියාවට අයත් දූපත් පිහිටා ඇත්තේ භූ තැටි මායිමක් අසලය. එහෙයින් භූමි කම්පා හට ගැනීම අරුමයක් නොවන බව භූ විද්යාඥයෝ පැහැදිලි කරති. එසේ හටගන්නා සෑම භූමි කම්පාවක් නිසාම සුනාමි රළ හටගන්නේ ද නැති බව භූ විද්යාඥයෝ වැඩි දුරටත් සඳහන් කරති.[/COLOR][/SIZE][/FONT] [FONT=Malithi_Web][SIZE=4][COLOR=DarkSlateGray]2004 වසරේ හටගත් සුනාමියට ඉන්දුනීසියාවේ සුමාත්රා දූපතේ පමණක් 1,20,000 ක් බිලිවූහ. එම සුනාමි රළ ඉන්දිය සාගරය පුරා පැතිර ගියේය. බිලිවුණු පිරිස 2,26,000 ක් යැයි වාර්තා විය.[/COLOR][/SIZE][/FONT] [FONT=Malithi_Web][SIZE=4][COLOR=DarkSlateGray](ඩේලිමේල්)[/COLOR][/SIZE][/FONT] [FONT=Malithi_Web][SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom