Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුනාමියක්_ආයෙත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුනාමියක්_ආයෙත්

දෙසැම්බර් අවසානයට කළින් ලංකාවට බිහිසුණු සුනාමියක් ?

අතින්ද්‍රීය බුද්ධියේ මහිමයෙන් අනාවැකි පළ කිරීම අසත්‍යක් කියා හෝ සත්‍යයක් කියා හෝ පැවසීම එකවිටම කළ හැකිද යන්න ප්රශ්නයකි.

කෙසේ වෙතත් වසර ගණනාවකට පෙර තමා කියූ අනාවැකි ඒ ආකාරයෙන්ම පසු කාලයක විද්‍යාවෙන් ඔප්පු වූ අයකු සිටීනම් ඒ සැබෑ සමතකු බව පිළිගත හැකිය.ඉන්දියාවේ වාසය කරන බාබු කාලයිල් එවැන්නෙකි. ඔහු පැවසු අනාවැකි එසේ මෙසේ ඒවා නොවේ.

ආලෝක වර්ෂ 50කට එහා පෘතුවියට සමාන ග්‍රහලෝකයක් ඇතැයි කලායිල් ප්‍රකාශ කළේ 1998 වසරේදීය.කැලිෆෝනියාවේ බර්ක්ලි විශ්වවිද්‍යාලයේ විද්යන්ග්යෝ 2004 වර්ෂයේ එවැන්නක් ඇති බව විද්‍යාත්මක සාධක සහිතව සොයාගත්තේ ය.

අඟහරු ග්‍රහයා මත ජලය ඇති බවට 2001 වසරේ අගෝස්තු 2 වැනිදා ඔහු නැවත වරක් අනාවැකියක් කියූ අතර හංගේරියානු විද්යන්ගයන් පිරිසක් ඊට මාස කිහිපයකට පසු ඒ බව තොරතුරු සමඟ වාර්තා කළහ.සෙනසුරුගේ චන්ද්‍රයන් 10ක් අතරින් එකක් වන ටයිටන් හි විදුලි කෙටීම් සිදුවන බව ඔහු 2004 වසරේ ඔක්තෝම්බර් මස ප්‍රකාශ කර තිබු අතර 2005 ජනවාරි 16 වැනිදා එය තහවුරු විය.

මේ විශ්මිත අනාවැකි පළකරන්න 2017 වර්ෂයට අදාළව ඉන්දියන් සාගරය ආශ්‍රිතවද අනාවැකියක් ප්‍රකාශ කොට තිබේ. කෙසේ වෙතත් මෙය නම් එසේ මෙසේ අනාවැකියක් නොවේ.

මෙවර ඔහු ප්‍රකාශ කරන්නේ 2017 වසරේ අගභාගයේදී ඉන්දීය සාගරයේ ඉතා විශාල භුකම්පනයක් සිදුවී මාරාන්තික සුනාමියක් හටගන්නා බවයි. බාබු කලායිල් මේ ගැන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදී වෙතද ලිපියක් ලිවීය. ඒ ලිපියේ මෙසේ සඳහන් විය.

ගරු මහත්මයාණෙනි,

2017 දෙසැම්බර් 31 වෙනිදාට පෙර ඉන්දියන් සාගරයේ භූමිකම්පාවක් සිදුවීමට නියමිතය. මේ බිහිසුණු භූමිකම්පාව නිසා ආසියානු මහාද්වීපයේ සමස්ත වෙරළ තීරයම කම්පාවී යනු ඇත. තවද මේ නිසා මුහුදු සීමාවන් වෙනස්වී යනු ඇත. ඉන්දියාව, චීනය, ජපානය, පාකිස්ථානය, නේපාලය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, ශ්‍රී ලංකාව හා ගල්ෆ් කලාපයේ රටවල් කිහිපයකටද මෙහි බලපෑම දැනෙනු ඇත. මේ කාලසීමාව අතරතුර පැයට කිලෝමීටර් 120ක 180ක පමණ ප්‍රබල ශක්තියක් ඇති ශෂීමා කුණාටුවක් ඇති වීමට ඉඩ තිබේ. අධික වැසි නිසා රැළි ඇතිවිය හැකිය.

ඉහත නිරීක්ෂණ සිදු කළේ 2017 අගෝස්තු 20 වැනිදා අතින්ද්‍රීය බුද්ධියේ බල මහිමයෙනි.

ස්තුති

ඔබේ හිතවත්

බාබු කලායිල්

විද්‍යාත්මක ක්‍රමවේදය අනුව භූමිකම්පාවක් ගැන කළින් අනාවැකියක් ප්‍රකාශ කළ නොහැකිය. භූ විද්‍යාවේ ප්‍රධානතම නොවිසිඳුණු ගැටළුවක් ලෙස භූමිකම්පා ගැන පුර්ව අනාවැකි ප්‍රකාශ කිරීමේ නොහැකියාව පවතියි. සම්භාවිතාව ගැන අනුමාන හැරුණු විට නිවැරදිම විද්‍යාත්මක ක්‍රමය අනුව භූමිකම්පාවක් සිදුවීමට තත්ත්පර කිහිපයකට පෙරදී නම් පැවසිය හැකිය. එහෙත් එය අනාවැකියක් ලෙස කිසිසේත්ම කිව නොහැකිය.ඒ අතින් භූමිකම්පාව ගැන මුල්ම අනාවැකිය මෙය යැයි විශ්වාස කළ හැකිය.

වැදගත් කාරණය වන්නේ මේ අනාවැකි පළකරන බාබු කළින් කී අනාවැකි පසුකාලීනව විද්‍යාත්මකව ඔප්පු වීමයි. කෙසේ වෙතත් ඉදිරි මාස කිහිපය ඇතුලතදී ඉන්දීය සාගර කලාපය භුමිකම්පාවලින් සලිත වී යන බවට ඔහු කියන අනාවැකිය නම් විස්මිතය. මේ තරම් දැඩිව ඔහු ප්‍රකාශ කරන තොරතුරේ සත්‍ය අසත්‍යතාවය අනිවාර්යෙන්ම ඔප්පු වීමට ඇත්තේ තව මාසයක් පමණි.

කෙසේ වෙතත් බටහිර විද්‍යාවට අනුව නම් මේ ගැන එතරම් තැකීමක් නොකරන නමුත් යම් ලෙසකින් හෝ ඔහුගේ ප්‍රකාශය හරි ගියහොත් ඉන්දීය සාගරය වටේ ඇති රටවල්වලට මුහුණදීමට ඇති අනාගත අත්දැකීම ඉතා බිහිසුණු වනු ඇත.බාබු මේ තරම් විශ්වාසයෙන් ප්‍රකාශයක් කරන බැවින් කේරළ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජි.රේණුකා බාබුගේ මානසික ශක්තිය ගැන විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කළා.

කෙසේ වෙතත් මෙහිදී හෙළිවූයේ කළින් අවස්ථා රැසකදීම ඔහු සිදු කළ පියවි ඇසට නොපෙනෙන අද්භූත අනාවැකි සත්‍ය වී තිබෙන බවයි. අනාගතයක් දැකීමේ බලයක් ඇතැයි කියන බාබු අගමැති මොදිට ලියූ ලිපිය අන්තර්ජාලය පුරා ප්‍රචලිත වීම නිසා විශාල ආන්දෝලනයකට තුඩු දී ඇත.

එම ලිපිය පහතින්…

Source

[QUOTE="Wolverine GTR, post: 22537251, member: 158020"] [b]සුනාමියක්_ආයෙත්[/b] [CENTER][COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4][SIZE=6][COLOR=Black]:shocked:දෙසැම්බර් අවසානයට කළින් ලංකාවට බිහිසුණු සුනාමියක් ?[/COLOR][/SIZE][/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4] [IMG]https://i.imgur.com/18HGFXa.png[/IMG][/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4] අතින්ද්‍රීය බුද්ධියේ මහිමයෙන් අනාවැකි පළ කිරීම අසත්‍යක් කියා හෝ සත්‍යයක් කියා හෝ පැවසීම එකවිටම කළ හැකිද යන්න ප්රශ්නයකි.[/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4] කෙසේ වෙතත් වසර ගණනාවකට පෙර තමා කියූ අනාවැකි ඒ ආකාරයෙන්ම පසු කාලයක විද්‍යාවෙන් ඔප්පු වූ අයකු සිටීනම් ඒ සැබෑ සමතකු බව පිළිගත හැකිය.[/SIZE][/FONT][/B][/COLOR][COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4]ඉන්දියාවේ වාසය කරන බාබු කාලයිල් එවැන්නෙකි. ඔහු පැවසු අනාවැකි එසේ මෙසේ ඒවා නොවේ.[/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4] ආලෝක වර්ෂ 50කට එහා පෘතුවියට සමාන ග්‍රහලෝකයක් ඇතැයි කලායිල් ප්‍රකාශ කළේ 1998 වසරේදීය.කැලිෆෝනියාවේ බර්ක්ලි විශ්වවිද්‍යාලයේ විද්යන්ග්යෝ 2004 වර්ෂයේ එවැන්නක් ඇති බව විද්‍යාත්මක සාධක සහිතව සොයාගත්තේ ය.[/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4] අඟහරු ග්‍රහයා මත ජලය ඇති බවට 2001 වසරේ අගෝස්තු 2 වැනිදා ඔහු නැවත වරක් අනාවැකියක් කියූ අතර හංගේරියානු විද්යන්ගයන් පිරිසක් ඊට මාස කිහිපයකට පසු ඒ බව තොරතුරු සමඟ වාර්තා කළහ.සෙනසුරුගේ චන්ද්‍රයන් 10ක් අතරින් එකක් වන ටයිටන් හි විදුලි කෙටීම් සිදුවන බව ඔහු 2004 වසරේ ඔක්තෝම්බර් මස ප්‍රකාශ කර තිබු අතර 2005 ජනවාරි 16 වැනිදා එය තහවුරු විය.[/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4] මේ විශ්මිත අනාවැකි පළකරන්න 2017 වර්ෂයට අදාළව ඉන්දියන් සාගරය ආශ්‍රිතවද අනාවැකියක් ප්‍රකාශ කොට තිබේ. කෙසේ වෙතත් මෙය නම් එසේ මෙසේ අනාවැකියක් නොවේ.[/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4] මෙවර ඔහු ප්‍රකාශ කරන්නේ 2017 වසරේ අගභාගයේදී ඉන්දීය සාගරයේ ඉතා විශාල භුකම්පනයක් සිදුවී මාරාන්තික සුනාමියක් හටගන්නා බවයි. බාබු කලායිල් මේ ගැන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදී වෙතද ලිපියක් ලිවීය. ඒ ලිපියේ මෙසේ සඳහන් විය.[/SIZE][/FONT][/B][/COLOR] [SIZE=4][COLOR=Silver][FONT=Century Gothic][B]-------------------------[/B][/FONT][/COLOR][/SIZE] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4][COLOR=Black]ගරු මහත්මයාණෙනි,[/COLOR][/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4][COLOR=Black] 2017 දෙසැම්බර් 31 වෙනිදාට පෙර ඉන්දියන් සාගරයේ භූමිකම්පාවක් සිදුවීමට නියමිතය. මේ බිහිසුණු භූමිකම්පාව නිසා ආසියානු මහාද්වීපයේ සමස්ත වෙරළ තීරයම කම්පාවී යනු ඇත. තවද මේ නිසා මුහුදු සීමාවන් වෙනස්වී යනු ඇත. ඉන්දියාව, චීනය, ජපානය, පාකිස්ථානය, නේපාලය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, ශ්‍රී ලංකාව හා ගල්ෆ් කලාපයේ රටවල් කිහිපයකටද මෙහි බලපෑම දැනෙනු ඇත. මේ කාලසීමාව අතරතුර පැයට කිලෝමීටර් 120ක 180ක පමණ ප්‍රබල ශක්තියක් ඇති ශෂීමා කුණාටුවක් ඇති වීමට ඉඩ තිබේ. අධික වැසි නිසා රැළි ඇතිවිය හැකිය.[/COLOR][/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4][COLOR=Black] ඉහත නිරීක්ෂණ සිදු කළේ 2017 අගෝස්තු 20 වැනිදා අතින්ද්‍රීය බුද්ධියේ බල මහිමයෙනි.[/COLOR][/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4][COLOR=Black] ස්තුති[/COLOR][/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4][COLOR=Black] ඔබේ හිතවත්[/COLOR][/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4][COLOR=Black] බාබු කලායිල්[/COLOR][/SIZE][/FONT][/B][/COLOR] [SIZE=4][COLOR=Silver][FONT=Century Gothic][B]-------------------------[/B][/FONT][/COLOR][/SIZE] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4] විද්‍යාත්මක ක්‍රමවේදය අනුව භූමිකම්පාවක් ගැන කළින් අනාවැකියක් ප්‍රකාශ කළ නොහැකිය. භූ විද්‍යාවේ ප්‍රධානතම නොවිසිඳුණු ගැටළුවක් ලෙස භූමිකම්පා ගැන පුර්ව අනාවැකි ප්‍රකාශ කිරීමේ නොහැකියාව පවතියි. සම්භාවිතාව ගැන අනුමාන හැරුණු විට නිවැරදිම විද්‍යාත්මක ක්‍රමය අනුව භූමිකම්පාවක් සිදුවීමට තත්ත්පර කිහිපයකට පෙරදී නම් පැවසිය හැකිය. එහෙත් එය අනාවැකියක් ලෙස කිසිසේත්ම කිව නොහැකිය.ඒ අතින් භූමිකම්පාව ගැන මුල්ම අනාවැකිය මෙය යැයි විශ්වාස කළ හැකිය. [/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4] වැදගත් කාරණය වන්නේ මේ අනාවැකි පළකරන බාබු කළින් කී අනාවැකි පසුකාලීනව විද්‍යාත්මකව ඔප්පු වීමයි. කෙසේ වෙතත් ඉදිරි මාස කිහිපය ඇතුලතදී ඉන්දීය සාගර කලාපය භුමිකම්පාවලින් සලිත වී යන බවට ඔහු කියන අනාවැකිය නම් විස්මිතය. මේ තරම් දැඩිව ඔහු ප්‍රකාශ කරන තොරතුරේ සත්‍ය අසත්‍යතාවය අනිවාර්යෙන්ම ඔප්පු වීමට ඇත්තේ තව මාසයක් පමණි.[/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4] කෙසේ වෙතත් බටහිර විද්‍යාවට අනුව නම් මේ ගැන එතරම් තැකීමක් නොකරන නමුත් යම් ලෙසකින් හෝ ඔහුගේ ප්‍රකාශය හරි ගියහොත් ඉන්දීය සාගරය වටේ ඇති රටවල්වලට මුහුණදීමට ඇති අනාගත අත්දැකීම ඉතා බිහිසුණු වනු ඇත.බාබු මේ තරම් විශ්වාසයෙන් ප්‍රකාශයක් කරන බැවින් කේරළ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජි.රේණුකා බාබුගේ මානසික ශක්තිය ගැන විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කළා.[/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4] කෙසේ වෙතත් මෙහිදී හෙළිවූයේ කළින් අවස්ථා රැසකදීම ඔහු සිදු කළ පියවි ඇසට නොපෙනෙන අද්භූත අනාවැකි සත්‍ය වී තිබෙන බවයි. අනාගතයක් දැකීමේ බලයක් ඇතැයි කියන බාබු අගමැති මොදිට ලියූ ලිපිය අන්තර්ජාලය පුරා ප්‍රචලිත වීම නිසා විශාල ආන්දෝලනයකට තුඩු දී ඇත.[/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4]එම ලිපිය පහතින්…[/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4] [IMG]https://i.imgur.com/klF05Fz.jpg[/IMG][/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4][IMG]https://i.imgur.com/GltSHbz.jpg[/IMG][/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4]-----------------------[/SIZE][/FONT][/B][/COLOR] [COLOR=DarkSlateGray][B][FONT=Century Gothic][SIZE=4] [SIZE=3][COLOR=Gray][URL="http://webgossip.lk/%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A-%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7-%E0%B6%9A%E0%B7%85%E0%B7%92%E0%B6%B1%E0%B7%8A/"]Source[/URL][/COLOR][/SIZE][/SIZE][/FONT][/B][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom