සුනාමියට බයේ මහින්ද පැනලා ගිහින්

Trademan

Member
Apr 4, 2012
120
23
0
සුනාමියට බයේ මහින්ද පැනලා ගිහින්

අද තංගල්ල කාල්ටන් වලව්වේ අවුරුදු නිවාඩුව ගත කරන්න ගිය මහින්ද රාජපක්ෂ මහතා , සුනමියක් එනවා යැයි ආරංචියෙන් තැති ගෙන ඉමහත් බියට පත් වී මැදමුලාන ප්‍රදේශයට සිය වාහන වලින් වේගයෙන් පලා ගොස් ඇත.
අද දින මේ ආරංචියත් සමගම ඔහු ඉතාම බියපත්ව සිට ඇත. ඇන්ග පුරාම දාඩියෙන් තෙත්ව ඇත.
 
  • Like
Reactions: jds2012

Trademan

Member
Apr 4, 2012
120
23
0
ගිය එක හොඳයි.හිටියනම් තංගල්ල පෙරලගෙන සුනාමිය එනවා. පොර පැනලා ගිය නිසා සුනාමිය ආවේ නෑ.ටාගට් එක නැති නිසා දෙවිවරු නිකන් ඉන්නැති.හැබයි කර්මයෙන් ගැලවෙන්න කාටවත් බෑ. කල් දාන්න පුලුවන් මාසයකට විතර.