සුනාමිය දවසේ ඔයාලා මොනවද කරේ

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Math balaporoththu une e wage deyak. 🤣🤣🤣

    22yi kiyanne godak podida?
    Anika 22yi neweyi 32yi wenna ona. Ethakota tamai 32+16= 48 wenne. Kalin thread wala ubata 48yi kiyala thibune. Waraddaganna epa eelaga para. Chaterne oi. 😂😂
    මටත් ඕක මීටර් උනා. හිත රිදවන්න හොදනැති හින්ද පාඩුවේ හිටියා😃
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,829
    113
    සේදවත්ත
    නත්තල් පාටියක් , ට්‍රින්කෝ නේවි බේස් කමාන්ඩර් කෙනක් එක්ක හිටියේ මුලින් මූද ගොඩ ගලලා කියලා කෝල් ආව ඊලගර කැශුවල්ටීස් වැඩී සර් කියලා කෝල් හැට හුට හමාරක් ආව පස්සේ කමාන්ඩර් කන එක පැත්තක දාල ට්‍රින්කෝ යන්න කියලා ගියා . පාටිය ෆක් උනා ටීවී එක දැක්කම.
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ලංකාවට සුනාමි එන්න කලින් මිනිස්සු සුනාමි කියන වචනය දන්නේ නෑ.ඒ වගේ ලොකු සුනාමි ලෝකය දැකලා තිබුනේ නෑ.ඒ කාලේ විදෙශ අමාත්‍යංශයට හවායි වලින් ෆැක්ස් කරලා තිබුනා මැලේසියාවේ ඉඳලා සුනාමි ලංකාවට එනවා කියලා..භූමිකම්පාව හවායි වල පැයකට කලින් සටහන් වුනා.විදේශ අමත්‍යංශයේ නිලධාරින් සුනාමි ගැන අහලා නෑ කලින්.එයාලා කෝකටත් එයාපෝට් එකට මැලේෂියාවෙන් පැයකින් ගුවන් යානයක් ඒ වෙලාවේ එනවා කියලා දැන ගත්තා.වෙන නිලධාරියෙක් එයාපෝට් එකට යැව්වා සුනාමිව පිලිගන්න.එයා සුනාමි කියලා බෝඩ් එකක ලියාගෙන එයාපෝට් එකේ ඉඳලා තියෙනවා.

    2004න් පස්සේ ආපහු වසර හතකට පස්සේ 2011සුනාමියක් ආවා.මාර්තු 11
     
    • Haha
    Reactions: Kelvin0

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    මට වයස 14යි. අපේ අම්මයි තව නෑදෑයො කට්ටියකුයි වෑන් එකක් කතාකරන් මාතර කිට්ටුව මළගෙදරක ගියා. වෑන් එකේ හිටිය දෙන්නෙකුට විතරයි ෆෝන් තිබුණෙ. සිද්ධිය උන වෙලාවෙ ඒව වැඩ කරේ නෑ. කොහොමහරි කට්ටිය බේරිලා ආව.
    ඒ පැතිවල මිනිස්සු පොල් ගස් වල කොහු ලණු ඇදල පොල් වතු මැදින් කොළඹට එන්න පාරවල් සීමා කරල පෙන්නල තියෙනව. ඒ කැලෑ පාරවල් වලින් තමයි බේරිලා ඇවිත් තියෙන්නෙ. ලංකාවෙ මිනිස්සුන්ගෙ එකමුතුකම, හිත හොඳකම හින්ද තමයි අපේ අම්මලාට කරදරයක් නැතුව එන්න පුලුවන් උනේ.

    කෝච්චියෙන් මළගෙදර යන්න හිටිය මාම කෙනෙකුට සුළු ප්‍රමාදයක් හින්ද කෝච්චිය මිස් වෙලා තියෙනව. ඒ කෝච්චිය සුනාමියට අහුවෙලා කියල පස්සෙ ආරංචිවුණා.
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මම හිතුවෙ උබ එදා ලස්සන සුද්දියො සෙට් එකක් එක්ක ග්රූප් සෙක්ස් කර කර හිටියා කියයි කියලා.
    මම ලංඩන් වල එක පාරක් කෙල්ලො තුන් දෙනෙක් එක පාර පැයක් අරගෙන කරා.උන් ලස්සන රුමේනියන් වයස 18,20,22 කෙල්ලො.රුමේනියන්.රුමේනියන් කෙල්ලො ලංකාවේ කෙල්ලො වගේ පොඩි වයිට් උනාට ස්ලිම්.ලස්සනයි.වයස 20 ඒවත් 16ක ලුක් තියෙන්නේ.මටා අඩු ගානකට දුන්නේ.මොකද උන් තුන් දෙනාම මගෙත් එක්ක ‍ෆිට්.මේක 2013 විතර.පවුම් 150යි ගත්තේ.තුන්දෙනාම ඕරල් දුන්න කොන්ඩම්ස් නැතුව.උන් හොඳට කිස් කරනවා.මරු කෙල්ලො.ෆක් කරනකොට තුන් දෙනාම එකම කොන්ඩම් එකෙන් ෆක් කරන්න දුන්නා.ඒකෙක් ඒ කාලේ පැයකට පවුම් 80ක් ගන්නවා.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඊයේ පාන්දර ඉඳන් දත් පොන්නයාගේ දැන් ඉන්න නර්ස් එක්ක සෙක්ස් චැට් එකක දැම්මා. දතාට කියපන් පොන්න වැඩ කරන්න එපා කියලා

    ලූසර් නිකමා. මගේ රිප්ලයි ‍එකෙන් ත්‍රෙඩ් එකම මොකරි එකක් උනානෙ. LMAO!
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මම ලංඩන් වල එක පාරක් කෙල්ලො තුන් දෙනෙක් එක පාර පැයක් අරගෙන කරා.උන් ලස්සන රුමේනියන් වයස 18,20,22 කෙල්ලො.රුමේනියන්.රුමේනියන් කෙල්ලො ලංකාවේ කෙල්ලො වගේ පොඩි වයිට් උනාට ස්ලිම්.ලස්සනයි.වයස 20 ඒවත් 16ක ලුක් තියෙන්නේ.මටා අඩු ගානකට දුන්නේ.මොකද උන් තුන් දෙනාම මගෙත් එක්ක ‍ෆිට්.මේක 2013 විතර.පවුම් 150යි ගත්තේ.තුන්දෙනාම ඕරල් දුන්න කොන්ඩම්ස් නැතුව.උන් හොඳට කිස් කරනවා.මරු කෙල්ලො.ෆක් කරනකොට තුන් දෙනාම එකම කොන්ඩම් එකෙන් ෆක් කරන්න දුන්නා.ඒකෙක් ඒ කාලේ පැයකට පවුම් 80ක් ගන්නවා.
    මට හරියට කියපං උබේ ඉන්කම් සෝසස් ටික
    උබ නිකන් පබ්ලෝ එස්කොබා වගේනෙ කියවන්නෙ 🤣🤣🤣
     
    • Haha
    Reactions: Mohowk and shenat

    star37

    Member
    Oct 15, 2006
    7
    5
    3
    මම හික්කඩුවේ බීච් එකේ හිටියේ.එකපාරම මුහුද පස්සට ගියා.වැල්ල ගොඩක් දුරට පේනවා.මම ඇවිදගෙන මූහුද පැත්තට ගියා.ඒ එක්කම ‍රැල්ලක් ආවා.ලොකු ‍රැල්ලක් නෙවෙයි.ඒකත් එක්ක ආපහු ගොඩබිමට ගහගෙන ආවා.ඒ වෙලාවේ මම මම ලග තිබුන ගහකට නැග ගත්තා.දෙවෙනි ‍රැල්ල ලොකුයි. ඒක ට ගහ පොඩ්ඩක් බුරුල් වෙලා හෙල්ලෙනවා.ඒත් මොකුත් නෑ.මම ආපහු එන වතුරට අහු වුනා.ඒ එක්කම මුහුදට ගහගෙන ගියා කිලෝමීටර් දෙකක් වගේ.මාර ඉක්මනට ඒක වුනා පස්සෙ මට තේරුනා වෙරලෙ සුන් බුන් පිරිලා කියලා.ඒක නිසා මම මුහුද පැත්තටම තව කිලෝ මීටරයක් පිහිනුවා..මට පීනන්න පුලුවන් වුනාට මම ජීවිතාරක්ෂක කබායක් ඇදෙගන මුහුදේ නාන්නේ.ඒක නිසා මාව ගිලෙන්නේ නෑ.පස්සේ එන ලී එහෙම අල්ලගෙන ඒවගෙත් එල්ලිලා හිටියා.පස්සේ මගේ වෙලාවට ලොකු බෝට්‍ටුවක් ඈත පාවෙනවා දැක්කා.මම ඒක දිහාට පීනල එකේ යකඩ ඉනිමගෙන් ඒකට නැග්ගා.මොකෙක්වත් නෑ.ගහගෙන ආපු බෝට්‍ටුවක්.එතකොට තමයි බය නැති වුනේ.පස්සේ බෝට්‍ටුවේ ඇතුලේ දොර ලොක් කරලා තිබුනා.මම කොහොම හරි ග්ලාස් එකක් කඩා ගත්තා ජනේලක.ඇතුලට ගිහින් දොර ඇර ගත්තා.පස්සේ ඒකේ වතුර බිස්කට් එහෙම තිබුනා.ඒවා එලියට අරගෙන අවිල්ල කෑවා.හවස හෙලිකොප්ටර් එකක් යනකොට මම උදව් ඉල්ලුවා.එයාලා ඔහොම ඉන්න අපි ආපහු එන්නම් කියලා ගියා.පස්සේ එයාලා හෙල්මට් කෝල් අරගෙන ගිය හෙලිකොප්ටර් එක ඉන්ෆෝම් කරාල තිබුනා.රෑ අටට ආපු හෙලිකොප්ටර් එකකට මම ඒකේ තිබ්බ ටෝච් එකක් ගහලා උදව් ඉල්ලුවාම එයාලා නේවි බෝට්‍ටුවක දාගෙන මාව අරගෙන ආවා කලුතරින් මාව බැස්සුවේ.කිසිම තුවාලයක් නෑ.පස්සේ මම එයාලගෙන් සල්ලි ඉල්ලගෙන කොලඹ නැන්දලාගේ ගෙදරට ගියා.මේක මට වුන එකක් නෙවෙයි.මගේ හොඳම යාලුවෙක්ට වුන එකක්
     
    මේක මට වුන එකක් නෙවෙයි.මගේ හොඳම යාලුවෙක්ට වුන එකක්
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    මම කලින් දවසේ නම් ගොල්ෆේස් එකට ආවා අපේ අයියා කෙනෙක්ගේ වාහනේ ෆිනෑන්ස් එකේ වැඩකට. සුනාමිය ආපු වෙලාවේ කුරුණෑගල ටවුන් එකේ හිටියේ ගෙදර එන ගමන් ලොකු අම්මව බලන්න ගිහින්.
     
    • Like
    Reactions: saja

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මම විතරයි ගෙදර හිටියේ එදා.
    අම්ම සිල් ගන්න ගිහිල්ලා. මම දවසම නිදාගත්තා. අම්ම සිල් ඉවර වෙලා හවස ගෙදර ඇවිල්ලා කියපුවම තමා මම දන්නේ. :sorry: :sorry: