සුනාමි එයිද?

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    1680167748366.png
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,923
    113
    සුනාමියක් එන්න අඩුම තරමෙ රිච්ටර් ස්කේල් එකේ 7 කවත් එකක් එන්න ඕන. අනික භූ තැටිය සිරස් අතට චලනය වීමක් වෙන්නත් ඕන.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,472
    15,430
    113
    Gampaha
    මම මේ ඒත් කල්පනා කර කර හිටියේ මට මොකද මේ ලඟකදි ඉඳන් සුනාමි හීනෙන් පෙනෙන්නේ කියලා.. බලන් ගියාම ඇත්තටම එන්නයි හදන්නේ ... :rolleyes: :rolleyes: :rolleyes:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මම මේ ඒත් කල්පනා කර කර හිටියේ මට මොකද මේ ලඟකදි ඉඳන් සුනාමි හීනෙන් පෙනෙන්නේ කියලා.. බලන් ගියාම ඇත්තටම එන්නයි හදන්නේ ... :rolleyes: :rolleyes: :rolleyes:
    කලිනුත් මම ත්‍රෙඩ් එකක් දැම්ම
    දැන්නම් ගෑනිවයි ළමයවයි ගෙදර යවන එක හොදයි වගේ
    දැනුත් මම කොළඹ (office) ගෑනි ළමය එක්ක ගෙදර මූදට මීටර් 50 යි
     
    • Wow
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,472
    15,430
    113
    Gampaha
    කලිනුත් මම ත්‍රෙඩ් එකක් දැම්ම
    දැන්නම් ගෑනිවයි ළමයවයි ගෙදර යවන එක හොදයි වගේ
    දැනුත් මම කොළඹ (office) ගෑනි ළමය එක්ක ගෙදර මූදට මීටර් 50 යි
    ඉස්සර භූමිකම්පාවක් වෙලා කොළඹ 2000ක් මලා..1600 ගණන් වල.. කොහොමද උනේ කියලා දන්නෝ දනිති.. සුනාමියකින් තමයි.. මටත් හිනෙන් පේන්නේ කොළඹට සුනාමි රැල්ලක් එන එකක්..වෙරලට ගොඩක් ලඟින් භුමිකම්පාවක් ආවොත් රැල්ල ගොඩාක් උඩට නගිනවා වගේම බේරෙන්න ටයිම් නැතිවෙයි..විනාඩි 5කටත් වඩා අඩු කාලෙකින් රැල්ල ඒවි.. :oo:

    මම මේ ගැන නූලකුත් දැම්මා ..කවුරුත් ගණන් ගත්තේ නෑ..

    17 වන සියවසේදී 2000ක් මැරුණු කොළඹට බලපෑ භූමිකම්පාව අභිරහසක් " -Prof.😨

    https://elakiri.com/threads/17-වන-ස...ොළඹට-බලපෑ-භූමිකම්පාව-අභිරහසක්-prof-😨.2093478/
     
    Last edited:

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    මම මේ ඒත් කල්පනා කර කර හිටියේ මට මොකද මේ ලඟකදි ඉඳන් සුනාමි හීනෙන් පෙනෙන්නේ කියලා.. බලන් ගියාම ඇත්තටම එන්නයි හදන්නේ ... :rolleyes: :rolleyes: :rolleyes:
    umbata wena monawada heenen penne update diyan
     
    • Love
    Reactions: Kumbhakarna22

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    ඉස්සර භූමිකම්පාවක් වෙලා කොළඹ 2000ක් මලා..1600 ගණන් වල.. කොහොමද උනේ කියලා දන්නෝ දනිති.. සුනාමියකින් තමයි.. මටත් හිනෙන් පේන්නේ කොළඹට සුනාමි රැල්ලක් එන එකක්..වෙරලට ගොඩක් ලඟින් භුමිකම්පාවක් ආවොත් රැල්ල ගොඩාක් උඩට නගිනවා වගේම බේරෙන්න ටයිම් නැතිවෙයි..විනාඩි 5කටත් වඩා අඩු කාලෙකින් රැල්ල ඒවි.. :oo:
    අනේ පල පකෝ
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    333195691_1202644170355977_1796793985135662970_n.jpg

    (විනාඩි 2යි තප් 40 සිට)

    දැන් සනීපද තොට.. 🤭 අඩුම කුඩුම ටිකක් එකතු කරන් උඩ කන්දකට යන්න රෙඩි වෙලා හිටු..🥳🥳🥳

    pala kona kapala