සුනාමි එයිද?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කලිනුත් මම ත්‍රෙඩ් එකක් දැම්ම
    දැන්නම් ගෑනිවයි ළමයවයි ගෙදර යවන එක හොදයි වගේ
    දැනුත් මම කොළඹ (office) ගෑනි ළමය එක්ක ගෙදර මූදට මීටර් 50 යි
    ඒ කාලේ මීටර් 100 කතා දැන් කැලේ
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,472
    15,430
    113
    Gampaha
    umbata wena monawada heenen penne update diyan
    10 පාරක් විතර හීනෙන් දැකලා තියනවා කොල්ලුපිටියේ ස්ටේෂම හරියට පොල් ගස් උසට රැල්ල එනවා. :yes: