Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුනාමි මතකය වසර 11 කට පසු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුනාමි මතකය වසර 11 කට පසු

මගේ අත්විදිමක් නොවේ අත්දැකිම ඔයාලා එක්ක කියන්නම් ,මම උදේම ඇහැරුණා අපේ අම්මා අඩනවා මම බැලුවා ඇයි කියලා ටිවි එක දාගෙන අඩනවා මට අදවගේ මතකයි මිනිසු පෙන්න නැහැ එක යායට බේරේ වැවේ කුණු එකතුවෙලා වගේ , අලුත් අත් දැකිමක් සූනාමි කියන නමවත් දන්නේ නැහැ, අපේ ගෙදර පුංචිත් එ දවස්වල ගෙදර හිටියේ ගොඩක් දුකෙන් කදුලු පුරවන් ටිවි එක බලනවා , අපේ අම්මා මල්ලිට කොල් කරනවා අන්සර් නැහැ , පස්සේ තමයි දන්නේ විදුලිය ටෙලිෆොන් මුකුත්ම නැහැ කියලා .

අපේ අම්මගේ පොඩිම මල්ලි හම්බන්තොට ඉන්නේ ටවුන් එකට කිට්ටුව එයා බැදලා නැන්දාට බබෙක් ලැබෙන්න ඉන්නවා, පොඩි පුතෙකුත් ඉන්නවා අවුරුදු 7 ක ඉතින් , මත් හරිම දුකෙන්, මොනවා වුනාද දන්නේ නැහැ නේ , අරංචිය හැටියට හම්බන්තොට ටවුන් එකට කිට්ටුව කිසිම දෙයක් මනුස්සයෙක් වත් නැහැල්ලු, කොහොම හරි අපේ අම්මා තව අපේ අම්මගේ සහොදරයොත් එකක් හොයන්න ගියා , එත් හොයා ගනන් නැහැ කිසිම දෙයක් අපේ මමා හිටිය ගෙයක් තියා ඉඩමක් වත් මායිම් හොයා ගන්න නැහැ,

කොහොම හරි අම්මාගේ මල්ලො කොල් එකක් දුන්නා අඩගෙම මම හොදින් පුතා ඉන්නවා කියල , එච්චරමයි ෆොන් එක කට් වුනා , අපේ අම්මා සතුටින් ටිකක්, එත් කොහෙද ඉන්නේ කිසි දෙයක් දන්නේ නැහැ.

කොහොම හරි අපිට මාමා ව හම්බුණා දවස් 4 කින්, මාමා කදුලු පුරවගෙන වුන සිද්දිය කිව්වා,

මාමාගේ ගෙදර තියෙන්නේ කතරගම පාර අයිනෙම ,මුහුද පෙන දුර කිලෝමිටර්යක් වත් නැහැ, හම්බන්තොට නගරයත් පාරට බැස්සහම පෙනවා ඇතින්, එක පරටම උදේ ගොසවක් අවලු මිනිස්සු දුවන්න පටන් ගත්තලු,

කට්ටිය කැගැහුවේ සූනාමි කියලා නෙවෙයි මුහුද ගොඩ ගලනවා කියලා , ඉතින් දුකම දේ මෙහෙම ලියන්නම් මාමා ගේ බිරිද මාස 6 ක ගැබිණි මවක්, පුතා අවුරුදු 7ක් මාමා , පුතාවත් වඩාගෙන නැන්දවත් අනිත් අතින් අල්ලන් දූවන්න හදලා , හම්බන්තොට ඔරලොසු කනුවෙන් උඩහට වෙන්න කන්ද තියෙන්නේ හැමොම දුවන්නේ කන්ද පැත්තට ලූ, ඉතින් අපේ මාමා දුවන්න හදද්දි වතුර පාර සැල වෙලා ,

එච්ච්චර දුරක් දුවන්න බැහැ , මොකද නැන්දාට දුවන්න බැහැ බඩක් උස්සන් , කරන්න දෙයක් නැහැ ලගම තියෙන නවත්තලා තියෙන බස්ක් එකකට නැගැලා ( බස් එකක් කිව්වට එක පිටිපස්ස කපලා ලොරියක් කරපු එකක් ) , මුලින්ම දරුවව ලොරියට දාලා, එයා මාමා නැගලා, ඊට පස්සේ නැන්දව ඇදලා ගන්න අත දික් කරද්දිම , එක පාරට වතුර පාර සැර වෙලා , එහෙම්මම අල්ල ගනන් බැරි වෙලා පෙනි පෙනි ගහගෙන ගිහින් තියෙන්නේ මේ සෙරම මාමා කියනකොට අනික් ඔක්කොම අඩනවා , මටත් ගොඩක් දුකයි,

ඒ එක්කම වතුර පාර සැර වෙලා ලු, දැන් නැගපු ලොරිය යන්න පටන් ගන්නවා, ටවුන් එක පැත්තර පාවි පාවි , ඔය ලගම තියෙනවා උස ටවර් එකක් ( විදුලිය හරි ටෙලිකොම් කනුවක් හරි මතක නැහැ දැන් ) ඔක හෙලවෙන්න පටන් අරන් දෙපැත්තට වැනෙනවලු, කඩාගෙන වැටෙන්න කොහොම හරි අපේ මාමා දරුවවත් තුරුල් කරන් , ඇස් වගගෙනලු ඔන දෙයක් වුනා දෙන් කියලා . කොහොම හරි සද්දයකුත් එක්ක එක පිංකට වැටිලා තියෙන්නේ අනික් පැත්තටලූ, එ අතරේම ඉස්සරහා ගෙදර පිරිමි කෙනා එක දරුවෙක් අරන් කොට්ටම්බ ගහේ එල්ලෙද්දි බලා ඉද්දි බිරිදයි අනික් දරුවෝ 3 දෙනා ගහන් යනවා දැකලා . තව දැකපුවා තියෙනවා මාමා කිව්ව හරියටම මතක නැහැ,

මේ සිද්දියට පස්සේ මාමා කිව්වා මට මගේ ගෑනිව කොහෙන් හරි හොයා ගන්න ඔන එයා මැරිලා නැහැ කියලා අපේ තාත්තා පවුලේ අනිනිත් අය මාස 6ක් හැම තැනම හෙව්වා හැම හොස්පිටල් එකකම මිනි ගොඩ ගැහුනු හැම තැනම හෙව්වා , අපේ මාමාට එයාගේ බිරිද ගේ මල කදවත් දකින්න ලැබුනේ නැහැ, ඉතින් අදටත් සූනාමිය මතක් වෙද්දි ඒ සිද්දිය තමයි අපේ පවුලට සමිපම සිදුවිම , එකයි මතක් වෙන්නේ , මාමාගේ පුතා අදටත් අම්මා කෝ කියලා අහද්දි මුහුද ගෙනිච්චා කියලා කියන්නේ , එක අහද්දි අපේ අම්මලා සහෝදරියෝ අඩනවා ඉකිගහා, ඔන්න සූනාමි මතකය මම අලුත් කරා,

ඔයලටත් මෙවගේ අත්දැකිම් හෝ ඊට වඩා තියෙනවා නම් අපි එක්ක බෙදා ගමූ එලකිරියේ සහෝදර සහෝදරියෝ ටික !

[QUOTE="freak88, post: 19475396, member: 143412"] [b]සුනාමි මතකය වසර 11 කට පසු[/b] [CENTER][IMG]http://www.apisrilankan.com/wp-content/uploads/2014/12/tsunami_sri_lanka.gif[/IMG] [SIZE="4"][COLOR="Green"]මගේ අත්විදිමක් නොවේ අත්දැකිම ඔයාලා එක්ක කියන්නම් ,මම උදේම ඇහැරුණා අපේ අම්මා අඩනවා මම බැලුවා ඇයි කියලා ටිවි එක දාගෙන අඩනවා මට අදවගේ මතකයි මිනිසු පෙන්න නැහැ එක යායට බේරේ වැවේ කුණු එකතුවෙලා වගේ , අලුත් අත් දැකිමක් සූනාමි කියන නමවත් දන්නේ නැහැ, අපේ ගෙදර පුංචිත් එ දවස්වල ගෙදර හිටියේ ගොඩක් දුකෙන් කදුලු පුරවන් ටිවි එක බලනවා , අපේ අම්මා මල්ලිට කොල් කරනවා අන්සර් නැහැ , පස්සේ තමයි දන්නේ විදුලිය ටෙලිෆොන් මුකුත්ම නැහැ කියලා . අපේ අම්මගේ පොඩිම මල්ලි හම්බන්තොට ඉන්නේ ටවුන් එකට කිට්ටුව එයා බැදලා නැන්දාට බබෙක් ලැබෙන්න ඉන්නවා, පොඩි පුතෙකුත් ඉන්නවා අවුරුදු 7 ක ඉතින් , මත් හරිම දුකෙන්, මොනවා වුනාද දන්නේ නැහැ නේ , අරංචිය හැටියට හම්බන්තොට ටවුන් එකට කිට්ටුව කිසිම දෙයක් මනුස්සයෙක් වත් නැහැල්ලු, කොහොම හරි අපේ අම්මා තව අපේ අම්මගේ සහොදරයොත් එකක් හොයන්න ගියා , එත් හොයා ගනන් නැහැ කිසිම දෙයක් අපේ මමා හිටිය ගෙයක් තියා ඉඩමක් වත් මායිම් හොයා ගන්න නැහැ, කොහොම හරි අම්මාගේ මල්ලො කොල් එකක් දුන්නා අඩගෙම මම හොදින් පුතා ඉන්නවා කියල , එච්චරමයි ෆොන් එක කට් වුනා , අපේ අම්මා සතුටින් ටිකක්, එත් කොහෙද ඉන්නේ කිසි දෙයක් දන්නේ නැහැ. කොහොම හරි අපිට මාමා ව හම්බුණා දවස් 4 කින්, මාමා කදුලු පුරවගෙන වුන සිද්දිය කිව්වා, මාමාගේ ගෙදර තියෙන්නේ කතරගම පාර අයිනෙම ,මුහුද පෙන දුර කිලෝමිටර්යක් වත් නැහැ, හම්බන්තොට නගරයත් පාරට බැස්සහම පෙනවා ඇතින්, එක පරටම උදේ ගොසවක් අවලු මිනිස්සු දුවන්න පටන් ගත්තලු, කට්ටිය කැගැහුවේ සූනාමි කියලා නෙවෙයි මුහුද ගොඩ ගලනවා කියලා , ඉතින් දුකම දේ මෙහෙම ලියන්නම් මාමා ගේ බිරිද මාස 6 ක ගැබිණි මවක්, පුතා අවුරුදු 7ක් මාමා , පුතාවත් වඩාගෙන නැන්දවත් අනිත් අතින් අල්ලන් දූවන්න හදලා , හම්බන්තොට ඔරලොසු කනුවෙන් උඩහට වෙන්න කන්ද තියෙන්නේ හැමොම දුවන්නේ කන්ද පැත්තට ලූ, ඉතින් අපේ මාමා දුවන්න හදද්දි වතුර පාර සැල වෙලා , එච්ච්චර දුරක් දුවන්න බැහැ , මොකද නැන්දාට දුවන්න බැහැ බඩක් උස්සන් , කරන්න දෙයක් නැහැ ලගම තියෙන නවත්තලා තියෙන බස්ක් එකකට නැගැලා ( බස් එකක් කිව්වට එක පිටිපස්ස කපලා ලොරියක් කරපු එකක් ) , මුලින්ම දරුවව ලොරියට දාලා, එයා මාමා නැගලා, ඊට පස්සේ නැන්දව ඇදලා ගන්න අත දික් කරද්දිම , එක පාරට වතුර පාර සැර වෙලා , එහෙම්මම අල්ල ගනන් බැරි වෙලා පෙනි පෙනි ගහගෙන ගිහින් තියෙන්නේ මේ සෙරම මාමා කියනකොට අනික් ඔක්කොම අඩනවා , මටත් ගොඩක් දුකයි, :sorry: ඒ එක්කම වතුර පාර සැර වෙලා ලු, දැන් නැගපු ලොරිය යන්න පටන් ගන්නවා, ටවුන් එක පැත්තර පාවි පාවි , ඔය ලගම තියෙනවා උස ටවර් එකක් ( විදුලිය හරි ටෙලිකොම් කනුවක් හරි මතක නැහැ දැන් ) ඔක හෙලවෙන්න පටන් අරන් දෙපැත්තට වැනෙනවලු, කඩාගෙන වැටෙන්න කොහොම හරි අපේ මාමා දරුවවත් තුරුල් කරන් , ඇස් වගගෙනලු ඔන දෙයක් වුනා දෙන් කියලා . කොහොම හරි සද්දයකුත් එක්ක එක පිංකට වැටිලා තියෙන්නේ අනික් පැත්තටලූ, එ අතරේම ඉස්සරහා ගෙදර පිරිමි කෙනා එක දරුවෙක් අරන් කොට්ටම්බ ගහේ එල්ලෙද්දි බලා ඉද්දි බිරිදයි අනික් දරුවෝ 3 දෙනා ගහන් යනවා දැකලා . තව දැකපුවා තියෙනවා මාමා කිව්ව හරියටම මතක නැහැ, මේ සිද්දියට පස්සේ මාමා කිව්වා මට මගේ ගෑනිව කොහෙන් හරි හොයා ගන්න ඔන එයා මැරිලා නැහැ කියලා අපේ තාත්තා පවුලේ අනිනිත් අය මාස 6ක් හැම තැනම හෙව්වා හැම හොස්පිටල් එකකම මිනි ගොඩ ගැහුනු හැම තැනම හෙව්වා , අපේ මාමාට එයාගේ බිරිද ගේ මල කදවත් දකින්න ලැබුනේ නැහැ, ඉතින් අදටත් සූනාමිය මතක් වෙද්දි ඒ සිද්දිය තමයි අපේ පවුලට සමිපම සිදුවිම , එකයි මතක් වෙන්නේ , මාමාගේ පුතා අදටත් අම්මා කෝ කියලා අහද්දි මුහුද ගෙනිච්චා කියලා කියන්නේ , එක අහද්දි අපේ අම්මලා සහෝදරියෝ අඩනවා ඉකිගහා, ඔන්න සූනාමි මතකය මම අලුත් කරා, ඔයලටත් මෙවගේ අත්දැකිම් හෝ ඊට වඩා තියෙනවා නම් අපි එක්ක බෙදා ගමූ එලකිරියේ සහෝදර සහෝදරියෝ ටික ![/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom