Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
50 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුනිල්ට රත්නායකට මරණ දඬුවම දුන්නේ ඇයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුනිල්ට රත්නායකට මරණ දඬුවම දුන්නේ ඇයි

ශ්‍රී-ලංකා යුධහමුදාවේ රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායකට වසර 13කට ප්‍රථම සිදුකරන ලද සමූල ඝාතනයක් සම්බන්ධයෙන් පෙරෙයිදා(25) මරණ දඬුවම හිමිවුනි. මේ සම්බන්ධයෙන් නොයෙකුත් පුද්ගලයන් නොයෙකුත් ආකාරයේ ප්‍රකාශ නිකුත්කරමින් සිටිති.

The Ceylonm

News Worth Reading

Why Did Sunil Ratnayake Received Death Sentence

සුනිල්ට රත්නායකට මරණ දඬුවම දුන්නේ ඇයි

පහත දැක්වෙන්නේ එම නඩු වාර්ථාවත් අවසානයේ දී එම නඩුවේ පැමිණිල්ලේ නීත්ඥවරයා විසින් මාධ්‍ය අමතා සිදුකරන ලද ප්‍රකාශයත් ඇසුරෙන්, මෙම සිද්ධියේ දී සත්‍යවශයෙන්ම සිදුවූයේ කුමක්ද යන්න වටහාගැනීමට දරණ උත්සාහයකි.

මිරුසුවිල් යනු යාපනය අර්ධද්වීපයේ පවතින ගමක් වන අතර මෙම සිදුධිය සිදුවන සමයවන විට මෙම ප්‍රදේශය අධි ආරක්ෂත කලාප සඳහා පවරාගනු ලැබ තිබිණි. 2000 වසර වන විට මෙම ප්‍රදේශයේ ජීවත් වූ සියළුම පුද්ගලයන් ඉවත්කරනු ලැබ සිටි නමුත් මානුශීය අවශ්‍යතා අනුව ඔවුන්ට දර අසුලාගැනීමට, ඔවුන්ගේ ඉඩම්වල තිබූ එළවළු, පලතුරු ආදිය නෙලාගැනීමට පිවිසීමට අවස්ථාව ලබාදී තිබුණි.

මෙම සිවිල් වැසියන් හමුදා කඳවුරු සම්බන්ධයෙන් ඔත්තු බලනවායයි සැකයක් සමහර සාමාන්‍ය සෙබලුන් අතර පැතිර තිබූ අතර, එම හේතුව නිසාවෙන්ම ඔවුන් සම්බන්ධයෙන් යම්කිසි නොරුස්නාගතියක් සමහර හමුදා සෙබළුන් තුල පවතිණි.

කෙසේ වෙතත් එවකට එම ප්‍රදේශ වල ජීවත්වූ ජනතාව මහුණපා සිටි ආර්ථික ගැටළු හේතුවෙන් මෙසේ අධි ආරක්ෂක කලාප වලට ඇතුළුවීමට අවසර ලබා දීම අත්‍යවශය කාරණයක් වී තිබින.

2000 වසරේ දෙසැම්බර් 20 වැනිදා මහේෂ්වරන් ඇතුළු 9 දෙනෙකුගෙන් යුත් පිරිසක් මිසුරුවිල් ප්‍රදේශයේ තමාට අයත්ව තිබූ ඉඩකඩම් වෙත පැමිනෙන්නේ තම ඉඩකඩම් වල ඇති භව භෝග නෙලාගැනීමේ සහ දර එකතුකරගැනීමේ අරමුනෙනි. මෙම 8 දෙනෙකුගෙන් යුත් පිරිස අතර වසර 5ක දරුවෙකු සහ වසර 15ක නව යෞවනයෙකු ද විය.

තමාට අවශ්‍ය ද්‍රව්‍ය එක්රැස්කරගෙන නැවතත් ඔවුන් නැවත පදින්චි කර තිබු ස්ථාන වලට ආපසු යාමේ බලාපොරොත්තුව මොවුන් තුල තිබෙන්නට ඇති නමුත් ඔවුන්ගෙන් 8 දෙනෙකු නැවත කිසි දිනෙක ගෙදර දකින්නේ නැති බව ඔවුන් එම මොහොතේ නොදැන සිටින්නට ඇත.

මහේෂ්වරන්ගේ සාක්ෂි සහ නඩුවාර්ථාවට අනුව මෙතැන් සිට සිදුවූ සිද්ධිය පෙළගස්වමු.

මෙසේ අධිආරක්ෂක කලාපය තුල දර එකතුකරමින් සිටින අතරතුර එදින සවස යුධහමුදා ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටි කණ්ඩායමක් විසින් මොවුන් 9දෙනා අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම පිරිස විසින් මහේෂවරන් ඇතුළු සියළු දෙනාටම දැඩි ලෙස පහර දී ඇති අතර. ඉන් අනතුරුව ඔවුන් සියළු දෙනාගේම දෑස් ආවරණය වන ආකාරයට රෙදි පටි ගැටගසා. අනෙක් අට දෙනාම එකා බැගින් ඔවුන් රැඳී සිටි ස්ථානයෙන් රැගෙන යාමට යෙදිනි.

අවසාන පුද්ගලයා වශයෙන් මහේෂ්වරන් රැගෙන යන අතර අතර මඟ ඇති බාධකයක් වූ වැටකින් ඔහුව ඔසවා අනෙක් පසට විසිකරන ලදී. එම අවස්ථාවේ දී ඔහුගේ දෑස් බැඳ දමා තිබුන රෙදි කැබැල්ල එම වැටේ පැටලීම නිසා ඉවත්වීම මත ඔහුට අවට පරිසරය දැකීමට නැකියාව ලැබුණි.

ඔහුව අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් විසින් ඔහුව අසල තිබූ වැසිකිලි වලක් දෙසට රැගෙනයාමට කටයුතු කලහ.

මහේෂ්වරන්ට එම වැසිකිලි වල අසල විශාල මන්නා පිහියක් අතින්ගත් පුද්ගලයෙකු සිටගෙන සිටින ආකරයට දැකිය හැකි වූ අතර, එමෙන්ම එම වැසිකිලි වල තුලින් යම්කිසි පිරිසක් දඟලන ශබ්ධයක්ද අසීමට ලැබී තිබේ. පුද්ගලයා අත තිබූ පිහියත් වැසිකිලි වල තුලින් පැමිණි ශබ්ධයත් නිසා මර බියටපත්වූ මහේෂ්වරන් ලද අස්වැසිල්ලකින් එතැනින් පැන දිවීමට කටයුතු කර ඇත.

මහේෂ්වරන් මෙම ප්‍රදේශයේ කාලයක් ජීවත්වීම නිසා ප්‍රදේශය පිළිබඳව හොඳ අවබෝධයක් තිබීම හේතුවෙන් සහ ඇඳිරිවැටීම හේතුවෙන් තමා ලුහුබැඳ ආ පුද්ගලයන් මගහැරීමට වැඩි අපහසුවකින් තොරව තමාට හැකිවූ බව ඔහු මහේෂ්වරන් පවසයි.

එදින රාත්‍රියේ තම නෑදයින් හමුවන ඔහු පසු දිනයේ තම පියා හමුවන අතර, ඉන් අනතුරුව රොහල්ගත වීමට කටයුතු කරන ලදී. ඉන් අනතුරුව මහේෂ්වරන්ගේ නෑදෑයන් සහ ප්‍රදේශවාසීන් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊ.පී.ඩී.පී. සංවිධානයේ නියෝජිතයන් සහ මානව හිමිකම් ක්‍රියාකාරී සංවිධාන වලට දැනුම්දීමට කටයුතු කරන ලදී. ඔවුන් විසින් එවකට සිටි යුධහමුදාපති වරයා වෙත මෙම සිද්ධිය දැනුම්දීමට කටයුතු කරන අතර මේ සිදුවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස යුධහමුදාපතිවරයා යුධහමුදා පොලීසියට නියෝග කරන ලදී.

මෙම සිද්ධිය නිසා සන්ත්‍රාසයට පත්ව සිටි මහේෂ්වරන් පලමුව යුධහමුදා පොලිසියේ නිලධාරීන් හමුවීමට පවා පැකිළුන අතර, ඥාතින්ගේ බලපෑම මත අවසානයේ යුධහමුදා පොලීසිය සමඟ එම සිද්ධිය සිදුවූ ස්ථානය පෙන්වීමට යාමට එකඟ කරගන්නා ලදී.

ඒ වන විට සිද්ධිය සිදුවී දින 4ක් ගතව තිබිණි. එහිදී එම සිද්ධියට අදාල වැසිකිලි වල වසා තිබෙන කොන්ක්‍රීට් ලෑල්ල මත විශාල ප්‍රමාණයේ ලේ පැල්ලම් පැවති නමුත් එම වැසිකිලි වල පරික්ෂා කිරීමේ දී ඒ තුල තුල කිසිඳු මල සිරුරක් දක්නට නොතිබිනි. ඒ වෙනුවට ඒතුල එළුවෙකුගේ ඇටසැකිල්ලක් තිබී හුමුවිය. මීට අමතරව එම ස්ථානයේ එළුවෙකු හම ගැසූ බව පෙනෙන්නට තිබූ අතර, එළුවෙකුගේ මන්දක් ද එම ස්ථානයේ පිහිටි වැසිකිළියේ වහලේ එල්ලා තිබිණි.

එම අවස්ථාවේ දී එම ස්ථානය අවට සැකකටයුතු ලෙස ගැවෙසෙමින් සිටිනා හමුදා ඛන්ඩයක් නිරීක්ෂනය කරන යුධ හමුදා පොලීසිය ඔවුන් මේ ස්ථානයට කැඳවීමට කටයුතු කරන ලද අවස්ථාවේ දී මෙම නඩුවේ පලමු සැකකරු වන සුනිල් රත්නායකව හඳුනාගැනීමට මහේෂ්වරන්ට හැකියාව ලැබුනි. එම අවස්ථාවේ මහේෂ්වරන් සුනිල් හඳුනාගන්නේ බියෙන් භ්රාන්තියට පත්ව යටිගිරියෙන් කෑගසමිනි.

යුධහමුදා පොලීසිය විසින් එම අවස්ථාවේදීම ඔහුව අත් අඩංගුවට ගැනීමට කටයුතු කරනලද අතර, ඔහුගෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වලින් අනතුරුව ඔහු විසින් මෙසේ ඝාතනය කරන ලද පුද්ගලයන්ගේ සිරුරු මිහිදන්කර තිබූ සමූහ මිනීවල පෙන්වීමට යාමට කටයුතු කරන ලදී. එහිදී පොලීසිය විසින් මහේස්ත්‍රාත් වරයා ඉදිරීයේ එම සමූහ මිනීවලේ තිබී ඝාතනය කරන ලද මහේෂ්වරන්ගේ කණ්ඩායමට අයත් 8 දෙනාගේම සිරුරු සොයාගැනීමට හැකියාව ලැබේ. මීට අමතරව මොවුන් විසින් මහේෂ්වරන්ගේ දෑස් බැදීමට භාවිතා කරන ලද සරම ද එම ස්ථානයේ තිබී සොයාගැනීමට පොලීසියට හැකියාව ලැබුණි.

මෙසේ ඝාතනයකර තිබූ වයස අවුරුදු 5ක් වන ළමයාද ඇතුළුව මෙම 8 දෙනාම ඝාතනයකර තිබුනේ තියුණු ආයුධයකින් ගෙල සිඳ දැමීමෙනි.

තවදුරටත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීම තුල මහේෂ්වරන් ඇතුළු පිරිස මෙම ප්‍රෙද්ශයට පැමිණිමට භාවිතා කරන ලද පා පැදි ප්‍රදේශයේ වැසිකිලි වලවල් වල දමා තිබියදී සොයාගැනීමට හැකියාව ලැබුණි. මීට අමතරව සිද්ධියට අදාල වැසිකිලි වලේ කොන්ක්‍රීට් ලෑල්ල මත තිබූ ලේ එළුවෙකුගේ ලේ නොවන බවත් ඒවා මනුශ්‍ය රුධිරය බවත් රස පරීක්ෂන වාර්ථා වලට අනුව සනාථ විය.

එමෙන්ම මෙම සිද්ධියට සම්බන්ධ තවත් 4 දෙනෙකුගේ නම්ද සැකකරු විසින් පොලීසියට ලබාදීමට කටයුතු කරන ලදී.

මේ සම්බන්ධයෙන් දැනට සමාජගතවෙමින් පවතින සාවද්‍ය මත කිහිපයක් පිළිබඳවද අදහසක් මෙයත් සමඟ පැවසීමට අදහස් කරමි.

2000 වසර වනවිට මරුසුවිල් යනු එල්.ටී.ටී.ඊ. යෙන් මුදාගත් කලාපයකි එම හේතුව නිසා එල්.ටී.ටී.ඊ. බල ප්‍රෙද්ශ තුල විශේෂ ක්‍රියාන්විත සඳහා හඳුන්වාදෙන ලද දිඟු දුර විහිදුම් බලකාය හෙවත් මහසොහොන් බලකාය කිසිඳු අවස්ථාවක මුදාගත් ප්රෙද්ශතුල ක්‍රියාන්විත සඳහා යොදාගන්නේ නැත. මේ අනුව ඔවුන් එම අවස්ථාවේ ක්‍රියාන්විතයක නිරතවී සිටි බව පැවසීම සම්පූර්ණයෙන්ම අසත්‍යකි.

මෙසේ ඝාතනයකරන ලද 8 දෙනාම එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් බව පැවසීම ද සම්පූර්ණ අසත්‍යක් වන්නේ ඒ අතර වයස අවුරුදු 5ක දරුවෙකු සිටීමත් එම දරුවාද ගෙල සිඳ දැමීමෙන් ඝාතනය කර තිබීමත් හේතුවෙනි. එමෙන්ම මෙම පුද්ගලයන් ආයුධ සන්නද්ධ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් නම් ඔවුන්ගේ ආයුධ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට විත්තියට අවස්ථාව තිබූ නමුත් එසේ ඉදිරිපත් කර නොතිබිනි.

මෙම නඩුව වසර 15ක පමන කාලයක් තිස්සේ විභාගයට ගැනුන අතර ඉදිරපතිකරන ලද සෘජු සහ වක්‍ර සාක්ෂි මගින් සුනිල් රත්නායක නැමති සෙබලා විසින් මෙම කියන සිවිල් වැසියන් 8 දෙනා චේතනාන්විතව අමානුෂික ලෙස ඝාතනයකර ඇති බවට සාධාරණ සැකයකින් ඔබ්බට විනිසුරුවරුන් තිදෙනෙකු හමුවේ සනාථවීම නිසා මනුශ්‍ය ඝාතනය සඳහා දණ්ඩනීති සංග්‍රහයේ දක්වා ඇති දඬුවම් වලට අනුකූලවය.

එමෙන්ම මේ තීන්දුව සම්බන්ධයෙන් විත්තියේ නීතීඥවරයා මාධ්‍ය හමුවේ දක්වන ලද අදහස සම්බන්ධයෙන්ද අදහසක් ඉදිරිපත් කල යුතුව ඇත.

ඔහුගේ කතාවේ සාරාංශය ගතහොත් එයින් කියැවෙන්නේ වසර 30ක යුද්ධය නිමාකිරීමේ දී දහස් ගණනක් සෙබළුන් මිය යාම නිසා හමුදාවට සම්බන්ද කිසිඳු පුද්ගලයෙකුට දඬුවම් කිරීම අධිකරණය විසින් සිදු නොකල යුතු බවයි. එම නිසා මෙවැනි අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකල යුතු බවයි.

නමුත් ඔහුට නොවැටහෙන කරුණ නම් මෙවන් මිලේච්ඡ පුද්ගලයෙකුගේ ක්‍රියාකලාපය නිසා සමස්ථ ශ්‍රී-ලාංකික හමුදාවටම අපකීර්ථියක් අත්වන්නට ඉඩහරිනවා වෙනුවට ඔහුට නිසි දඬුවම් ලබාදී ශ්‍රී-ලංකාවේ යුධහමුදාවේ නම පිරිසිදු කර දීම සම්බන්ධයෙන් අප සැම අධිකරණයට ස්තූතිවන්ත විය යුතු බවයි.

– වැලිකුඹුර.

[QUOTE="vee_kurulla, post: 18574479, member: 255567"] [b]සුනිල්ට රත්නායකට මරණ දඬුවම දුන්නේ ඇයි[/b] [COLOR="DarkRed"] ශ්‍රී-ලංකා යුධහමුදාවේ රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායකට වසර 13කට ප්‍රථම සිදුකරන ලද සමූල ඝාතනයක් සම්බන්ධයෙන් පෙරෙයිදා(25) මරණ දඬුවම හිමිවුනි. මේ සම්බන්ධයෙන් නොයෙකුත් පුද්ගලයන් නොයෙකුත් ආකාරයේ ප්‍රකාශ නිකුත්කරමින් සිටිති. [SIZE="5"] The Ceylonm News Worth Reading [CENTER]Why Did Sunil Ratnayake Received Death Sentence සුනිල්ට රත්නායකට මරණ දඬුවම දුන්නේ ඇයි [/CENTER] පහත දැක්වෙන්නේ එම නඩු වාර්ථාවත් අවසානයේ දී එම නඩුවේ පැමිණිල්ලේ නීත්ඥවරයා විසින් මාධ්‍ය අමතා සිදුකරන ලද ප්‍රකාශයත් ඇසුරෙන්, මෙම සිද්ධියේ දී සත්‍යවශයෙන්ම සිදුවූයේ කුමක්ද යන්න වටහාගැනීමට දරණ උත්සාහයකි. මිරුසුවිල් යනු යාපනය අර්ධද්වීපයේ පවතින ගමක් වන අතර මෙම සිදුධිය සිදුවන සමයවන විට මෙම ප්‍රදේශය අධි ආරක්ෂත කලාප සඳහා පවරාගනු ලැබ තිබිණි. 2000 වසර වන විට මෙම ප්‍රදේශයේ ජීවත් වූ සියළුම පුද්ගලයන් ඉවත්කරනු ලැබ සිටි නමුත් මානුශීය අවශ්‍යතා අනුව ඔවුන්ට දර අසුලාගැනීමට, ඔවුන්ගේ ඉඩම්වල තිබූ එළවළු, පලතුරු ආදිය නෙලාගැනීමට පිවිසීමට අවස්ථාව ලබාදී තිබුණි. මෙම සිවිල් වැසියන් හමුදා කඳවුරු සම්බන්ධයෙන් ඔත්තු බලනවායයි සැකයක් සමහර සාමාන්‍ය සෙබලුන් අතර පැතිර තිබූ අතර, එම හේතුව නිසාවෙන්ම ඔවුන් සම්බන්ධයෙන් යම්කිසි නොරුස්නාගතියක් සමහර හමුදා සෙබළුන් තුල පවතිණි. කෙසේ වෙතත් එවකට එම ප්‍රදේශ වල ජීවත්වූ ජනතාව මහුණපා සිටි ආර්ථික ගැටළු හේතුවෙන් මෙසේ අධි ආරක්ෂක කලාප වලට ඇතුළුවීමට අවසර ලබා දීම අත්‍යවශය කාරණයක් වී තිබින. 2000 වසරේ දෙසැම්බර් 20 වැනිදා මහේෂ්වරන් ඇතුළු 9 දෙනෙකුගෙන් යුත් පිරිසක් මිසුරුවිල් ප්‍රදේශයේ තමාට අයත්ව තිබූ ඉඩකඩම් වෙත පැමිනෙන්නේ තම ඉඩකඩම් වල ඇති භව භෝග නෙලාගැනීමේ සහ දර එකතුකරගැනීමේ අරමුනෙනි. මෙම 8 දෙනෙකුගෙන් යුත් පිරිස අතර වසර 5ක දරුවෙකු සහ වසර 15ක නව යෞවනයෙකු ද විය. තමාට අවශ්‍ය ද්‍රව්‍ය එක්රැස්කරගෙන නැවතත් ඔවුන් නැවත පදින්චි කර තිබු ස්ථාන වලට ආපසු යාමේ බලාපොරොත්තුව මොවුන් තුල තිබෙන්නට ඇති නමුත් ඔවුන්ගෙන් 8 දෙනෙකු නැවත කිසි දිනෙක ගෙදර දකින්නේ නැති බව ඔවුන් එම මොහොතේ නොදැන සිටින්නට ඇත. මහේෂ්වරන්ගේ සාක්ෂි සහ නඩුවාර්ථාවට අනුව මෙතැන් සිට සිදුවූ සිද්ධිය පෙළගස්වමු. මෙසේ අධිආරක්ෂක කලාපය තුල දර එකතුකරමින් සිටින අතරතුර එදින සවස යුධහමුදා ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටි කණ්ඩායමක් විසින් මොවුන් 9දෙනා අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම පිරිස විසින් මහේෂවරන් ඇතුළු සියළු දෙනාටම දැඩි ලෙස පහර දී ඇති අතර. ඉන් අනතුරුව ඔවුන් සියළු දෙනාගේම දෑස් ආවරණය වන ආකාරයට රෙදි පටි ගැටගසා. අනෙක් අට දෙනාම එකා බැගින් ඔවුන් රැඳී සිටි ස්ථානයෙන් රැගෙන යාමට යෙදිනි. අවසාන පුද්ගලයා වශයෙන් මහේෂ්වරන් රැගෙන යන අතර අතර මඟ ඇති බාධකයක් වූ වැටකින් ඔහුව ඔසවා අනෙක් පසට විසිකරන ලදී. එම අවස්ථාවේ දී ඔහුගේ දෑස් බැඳ දමා තිබුන රෙදි කැබැල්ල එම වැටේ පැටලීම නිසා ඉවත්වීම මත ඔහුට අවට පරිසරය දැකීමට නැකියාව ලැබුණි. ඔහුව අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් විසින් ඔහුව අසල තිබූ වැසිකිලි වලක් දෙසට රැගෙනයාමට කටයුතු කලහ. මහේෂ්වරන්ට එම වැසිකිලි වල අසල විශාල මන්නා පිහියක් අතින්ගත් පුද්ගලයෙකු සිටගෙන සිටින ආකරයට දැකිය හැකි වූ අතර, එමෙන්ම එම වැසිකිලි වල තුලින් යම්කිසි පිරිසක් දඟලන ශබ්ධයක්ද අසීමට ලැබී තිබේ. පුද්ගලයා අත තිබූ පිහියත් වැසිකිලි වල තුලින් පැමිණි ශබ්ධයත් නිසා මර බියටපත්වූ මහේෂ්වරන් ලද අස්වැසිල්ලකින් එතැනින් පැන දිවීමට කටයුතු කර ඇත. මහේෂ්වරන් මෙම ප්‍රදේශයේ කාලයක් ජීවත්වීම නිසා ප්‍රදේශය පිළිබඳව හොඳ අවබෝධයක් තිබීම හේතුවෙන් සහ ඇඳිරිවැටීම හේතුවෙන් තමා ලුහුබැඳ ආ පුද්ගලයන් මගහැරීමට වැඩි අපහසුවකින් තොරව තමාට හැකිවූ බව ඔහු මහේෂ්වරන් පවසයි. එදින රාත්‍රියේ තම නෑදයින් හමුවන ඔහු පසු දිනයේ තම පියා හමුවන අතර, ඉන් අනතුරුව රොහල්ගත වීමට කටයුතු කරන ලදී. ඉන් අනතුරුව මහේෂ්වරන්ගේ නෑදෑයන් සහ ප්‍රදේශවාසීන් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊ.පී.ඩී.පී. සංවිධානයේ නියෝජිතයන් සහ මානව හිමිකම් ක්‍රියාකාරී සංවිධාන වලට දැනුම්දීමට කටයුතු කරන ලදී. ඔවුන් විසින් එවකට සිටි යුධහමුදාපති වරයා වෙත මෙම සිද්ධිය දැනුම්දීමට කටයුතු කරන අතර මේ සිදුවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස යුධහමුදාපතිවරයා යුධහමුදා පොලීසියට නියෝග කරන ලදී. මෙම සිද්ධිය නිසා සන්ත්‍රාසයට පත්ව සිටි මහේෂ්වරන් පලමුව යුධහමුදා පොලිසියේ නිලධාරීන් හමුවීමට පවා පැකිළුන අතර, ඥාතින්ගේ බලපෑම මත අවසානයේ යුධහමුදා පොලීසිය සමඟ එම සිද්ධිය සිදුවූ ස්ථානය පෙන්වීමට යාමට එකඟ කරගන්නා ලදී. ඒ වන විට සිද්ධිය සිදුවී දින 4ක් ගතව තිබිණි. එහිදී එම සිද්ධියට අදාල වැසිකිලි වල වසා තිබෙන කොන්ක්‍රීට් ලෑල්ල මත විශාල ප්‍රමාණයේ ලේ පැල්ලම් පැවති නමුත් එම වැසිකිලි වල පරික්ෂා කිරීමේ දී ඒ තුල තුල කිසිඳු මල සිරුරක් දක්නට නොතිබිනි. ඒ වෙනුවට ඒතුල එළුවෙකුගේ ඇටසැකිල්ලක් තිබී හුමුවිය. මීට අමතරව එම ස්ථානයේ එළුවෙකු හම ගැසූ බව පෙනෙන්නට තිබූ අතර, එළුවෙකුගේ මන්දක් ද එම ස්ථානයේ පිහිටි වැසිකිළියේ වහලේ එල්ලා තිබිණි. එම අවස්ථාවේ දී එම ස්ථානය අවට සැකකටයුතු ලෙස ගැවෙසෙමින් සිටිනා හමුදා ඛන්ඩයක් නිරීක්ෂනය කරන යුධ හමුදා පොලීසිය ඔවුන් මේ ස්ථානයට කැඳවීමට කටයුතු කරන ලද අවස්ථාවේ දී මෙම නඩුවේ පලමු සැකකරු වන සුනිල් රත්නායකව හඳුනාගැනීමට මහේෂ්වරන්ට හැකියාව ලැබුනි. එම අවස්ථාවේ මහේෂ්වරන් සුනිල් හඳුනාගන්නේ බියෙන් භ්රාන්තියට පත්ව යටිගිරියෙන් කෑගසමිනි. යුධහමුදා පොලීසිය විසින් එම අවස්ථාවේදීම ඔහුව අත් අඩංගුවට ගැනීමට කටයුතු කරනලද අතර, ඔහුගෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වලින් අනතුරුව ඔහු විසින් මෙසේ ඝාතනය කරන ලද පුද්ගලයන්ගේ සිරුරු මිහිදන්කර තිබූ සමූහ මිනීවල පෙන්වීමට යාමට කටයුතු කරන ලදී. එහිදී පොලීසිය විසින් මහේස්ත්‍රාත් වරයා ඉදිරීයේ එම සමූහ මිනීවලේ තිබී ඝාතනය කරන ලද මහේෂ්වරන්ගේ කණ්ඩායමට අයත් 8 දෙනාගේම සිරුරු සොයාගැනීමට හැකියාව ලැබේ. මීට අමතරව මොවුන් විසින් මහේෂ්වරන්ගේ දෑස් බැදීමට භාවිතා කරන ලද සරම ද එම ස්ථානයේ තිබී සොයාගැනීමට පොලීසියට හැකියාව ලැබුණි. මෙසේ ඝාතනයකර තිබූ වයස අවුරුදු 5ක් වන ළමයාද ඇතුළුව මෙම 8 දෙනාම ඝාතනයකර තිබුනේ තියුණු ආයුධයකින් ගෙල සිඳ දැමීමෙනි. තවදුරටත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීම තුල මහේෂ්වරන් ඇතුළු පිරිස මෙම ප්‍රෙද්ශයට පැමිණිමට භාවිතා කරන ලද පා පැදි ප්‍රදේශයේ වැසිකිලි වලවල් වල දමා තිබියදී සොයාගැනීමට හැකියාව ලැබුණි. මීට අමතරව සිද්ධියට අදාල වැසිකිලි වලේ කොන්ක්‍රීට් ලෑල්ල මත තිබූ ලේ එළුවෙකුගේ ලේ නොවන බවත් ඒවා මනුශ්‍ය රුධිරය බවත් රස පරීක්ෂන වාර්ථා වලට අනුව සනාථ විය. එමෙන්ම මෙම සිද්ධියට සම්බන්ධ තවත් 4 දෙනෙකුගේ නම්ද සැකකරු විසින් පොලීසියට ලබාදීමට කටයුතු කරන ලදී. මේ සම්බන්ධයෙන් දැනට සමාජගතවෙමින් පවතින සාවද්‍ය මත කිහිපයක් පිළිබඳවද අදහසක් මෙයත් සමඟ පැවසීමට අදහස් කරමි. 2000 වසර වනවිට මරුසුවිල් යනු එල්.ටී.ටී.ඊ. යෙන් මුදාගත් කලාපයකි එම හේතුව නිසා එල්.ටී.ටී.ඊ. බල ප්‍රෙද්ශ තුල විශේෂ ක්‍රියාන්විත සඳහා හඳුන්වාදෙන ලද දිඟු දුර විහිදුම් බලකාය හෙවත් මහසොහොන් බලකාය කිසිඳු අවස්ථාවක මුදාගත් ප්රෙද්ශතුල ක්‍රියාන්විත සඳහා යොදාගන්නේ නැත. මේ අනුව ඔවුන් එම අවස්ථාවේ ක්‍රියාන්විතයක නිරතවී සිටි බව පැවසීම සම්පූර්ණයෙන්ම අසත්‍යකි. මෙසේ ඝාතනයකරන ලද 8 දෙනාම එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් බව පැවසීම ද සම්පූර්ණ අසත්‍යක් වන්නේ ඒ අතර වයස අවුරුදු 5ක දරුවෙකු සිටීමත් එම දරුවාද ගෙල සිඳ දැමීමෙන් ඝාතනය කර තිබීමත් හේතුවෙනි. එමෙන්ම මෙම පුද්ගලයන් ආයුධ සන්නද්ධ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් නම් ඔවුන්ගේ ආයුධ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට විත්තියට අවස්ථාව තිබූ නමුත් එසේ ඉදිරිපත් කර නොතිබිනි. මෙම නඩුව වසර 15ක පමන කාලයක් තිස්සේ විභාගයට ගැනුන අතර ඉදිරපතිකරන ලද සෘජු සහ වක්‍ර සාක්ෂි මගින් සුනිල් රත්නායක නැමති සෙබලා විසින් මෙම කියන සිවිල් වැසියන් 8 දෙනා චේතනාන්විතව අමානුෂික ලෙස ඝාතනයකර ඇති බවට සාධාරණ සැකයකින් ඔබ්බට විනිසුරුවරුන් තිදෙනෙකු හමුවේ සනාථවීම නිසා මනුශ්‍ය ඝාතනය සඳහා දණ්ඩනීති සංග්‍රහයේ දක්වා ඇති දඬුවම් වලට අනුකූලවය. එමෙන්ම මේ තීන්දුව සම්බන්ධයෙන් විත්තියේ නීතීඥවරයා මාධ්‍ය හමුවේ දක්වන ලද අදහස සම්බන්ධයෙන්ද අදහසක් ඉදිරිපත් කල යුතුව ඇත. ඔහුගේ කතාවේ සාරාංශය ගතහොත් එයින් කියැවෙන්නේ වසර 30ක යුද්ධය නිමාකිරීමේ දී දහස් ගණනක් සෙබළුන් මිය යාම නිසා හමුදාවට සම්බන්ද කිසිඳු පුද්ගලයෙකුට දඬුවම් කිරීම අධිකරණය විසින් සිදු නොකල යුතු බවයි. එම නිසා මෙවැනි අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකල යුතු බවයි. නමුත් ඔහුට නොවැටහෙන කරුණ නම් මෙවන් මිලේච්ඡ පුද්ගලයෙකුගේ ක්‍රියාකලාපය නිසා සමස්ථ ශ්‍රී-ලාංකික හමුදාවටම අපකීර්ථියක් අත්වන්නට ඉඩහරිනවා වෙනුවට ඔහුට නිසි දඬුවම් ලබාදී ශ්‍රී-ලංකාවේ යුධහමුදාවේ නම පිරිසිදු කර දීම සම්බන්ධයෙන් අප සැම අධිකරණයට ස්තූතිවන්ත විය යුතු බවයි. – වැලිකුඹුර. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom