Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුනිල් රත්නායක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනපති ගෝඨාභය රාජපක්ෂගේ නියමයෙන් මරණීය දණ්ඩනය නියමව සිටි හමුදා සැරයන් සුනිල් රත්නායකට සමාව හිමිවී ඊයේ (19) නිදහස ලබා ඇති බවට සමාජ මාධ්ය තුළ පළවන පුවත මේ දක්වා තහවුරු කර නැත. නමුත් ඔහු නිදහස් කළ බවටත් ජනපති රණවිරුවන් ගැන සොයා බලා ඇති බවටත් පෝස්ටු පළවේ.

ජනපති ගෝඨාභය

සිය මැතිවරණ ප්රචාරණ කතා වලදී අවස්ථා කිහිපයකදී දන්වා සිටියේ අසාධාරණයට ලක්ව සිරගතව සිටින රණවිරුවන්ට තමා බලයට පත්ව දවසක් දෙකක් ඇතුළත නිදහස පිරිනමන බවයි.

ඒ අනුව සැලකීමේදී ලැයිස්තුවේ උඩින්ම සිටියේ 8 දෙනෙකු මැරූ බවට චෝදනා ලද සැරයන් සුනිල් රත්නායකයි.

මිරුසුවිල් සමූලඝාතනය ලෙස හැඳින්වෙන්නේ සැරයන් සුනිල්ට චෝදනා ලද සිදුවීමය.

යුද්ධය පැවති සමයේ 2000 වර්ෂයේ දෙසැම්බර් 20 වැනි දිනදී දරුවන්ද ඇතුළු ශ්රී ලාංකික දෙමළ සරණාගතයින් අට දෙනෙකු සමූල ඝාතන කිරීමේ සිදුවීමකි.

ප්රහාරයක් සිදු කිරීමට පැමිණි

කොටි සාමාජිකයින් මරා දැමී යයි සැරයන් සුනිල් රත්නායකගේ පාර්ශ්වයෙන් අධිකරණයේදී කරුණු කියැවෙද්දී සිය දේපල සෝදිසිකර බැලීමට පැමිණි, අවතැන්වීමට ලක්වූ නිරායුධ සරණාගතයන් අටදෙනෙකු යාපනයට නුදුරු මිරුසුවිල් ග්රාමයේදී අත්අඩංගුවට ගනු ලැබ පසු දිනදී සමූලඝාතනය සිදුකර ඇති බවට අනෙක් පසින් චෝදනා එල්ලවිය.

සෙබළුන් පිරිසක් විසින් ඝාතනය කර දමනු ලැබ යාපනය නගරයට සැතපුම් 16ක් පමණ නැගෙනහිරින් පිහිටි පෙදෙසක සමූහ භූමදානයක් කොට තිබි හමුවිය.

උඩුපිඩ්ඩි ප්රදේශයේ සිට නැවත පැමිණ සිටි සරණාගත පිරිස දෙසැම්බර් 19වන දින මිරුසුවිල් වෙත, සිය නිවාස සෝදිසි කර බැලීමට සහ දර එකතු කිරීම පිණිස පැමිණ සිටියදී හමුදාව යැයි සැකකෙරන අය විසින් අත්අඩංගුවට ගත් බවත් සිය පැරණි දේපල නිරික්ෂණය කිරීමට ඔවුන් ප්රාදේශීය බලධරයින්ගෙන් අවසර ගෙන තිබූ බවද අධිකරණයේදී පැවසිණි. දිස්ත්රික් වෙෙද්ය නිලධාරී වෙෙද්ය සී. කදිර්වෙට්පිල්ලෙයිගේ සාකෂ්ය අනූව ඝාතනයට ලක්වූ වින්දිතයින්ගේ ගෙල කපාදමා තිබී ඇත. මියගිය අය අතර යෞවනයන් තිදෙනෙක් සහ පස් හැවිරිදි දරුවෙකු වූ බව කියැවෙයි. අත්අඩංගුවේ සිට දරුණු තුවාලද සහිතව හමුදා භාරයෙන් පලා ආ යැයි කියන අයෙකු විසින් සිය ඥාතීන්ට මෙය සැළකිරීමෙන් අනතුරුව ඝාතන සිද්ධිය වෙත බාහිර අවධානය යොමු විය.

අවසානයේ ශ්රී ලංකා රජය විසින්, නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම, අඩන්තේට්ටම් කිරීම, ඝාතනය කිරීම සහ ඔවුන්ගේ මෘත දේහ සමූහ මිනීවලක භූමදානය කිරීම යන චෝදනා යටතේ හමුදා සෙබළු අත්අඩංගුවට ගන්නා ලදි.

මුලදී හමුදා සෙබළුන් 14දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුණි. ඔවුන් පිරිස යාපනය, චාවකච්චේරි මහේස්ත්රාත් ඉදිරියට පමුණුවීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත්කරන ලදී. අත්අඩංගුවට ගත් 14දෙනාගෙන් 9දෙනෙකු සියළු චෝදනා වලින් නිදහස් කරනු ලැබුණු නමුත් නීතිපති විසින් ඔවුන්ගෙන් පස්දෙනෙකුට එරෙහිව සිදුවීමට සම්බන්ධ චෝදනා ගොනුකරන ලදී. පසුව නඩු විභාගය අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයට ගෙනයන ලදී. 2002 වසරේදී නඩුව කොළඹ මහාධිකරණයට හරවා යැවුණු අතර එදින් වසර 13ක් මුළුල්ලේ නඩු විභාගය

පැවැත්වීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් 2015 ජූනි 25වන දිනදී හමුදා සැරයන් සුනිල් රත්නායක නැමැත්තා, යාපනය මිරුසුවිල්හී සිදුකල සිවිල්වැසියන් අටදෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාල චෝදනා 15කට වරදකරු කරමින් ඔහු වෙත මරණ දණ්ඩනය නියම කරන ලදී.

අත්අඩංගුවට ලක්වූ අනෙක් සෙබලුන් හතර දෙනා වෙත එල්ල වූ චෝදනාවල සාක්ෂි මදකම හේතුවෙන් ඔවුන් සිවුදෙනා නිදහස් කොට දැමුණි.

නඩු තීන්දුව නිසා විස්සෝපයට පත් පාර්ශ්ව සදහන් කර තිබුනේ අසීමිත කැප කිරීම් කරමින් කොටි ත්රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීමට කටයුතු කළ රණවිරුවන් ආරක්ෂා කර ගත යුතු වුවත් ආණ්ඩුව ඔවුන් දංගෙඩියට තල්ලු කරන බවයි. එහෙත් වසර දහතුනක් තිස්සේ විවිධ ආණ්ඩු යටතේ ඇසුණු මේ නඩුව එක් විශේෂිත ආණ්ඩුවක උවමනාව මත ගොනුවූ නඩුවක් නොවීය.

අදාළ සිද්ධියේ අගතියට පත් පාර්ශ්වය නීතියේ පිහිට පැතීමට දෙමළ දේශපාලන පක්ෂයක් වන ඊ.පී.ඩී.පී. සංවිධානයේ සහාය ලබාගෙන ඇත. එම සංවිධානය යුද හමුදාව හා සිද්ධිය වන අවස්ථාවේ ආණ්ඩු බලය දැරූ පොදුජන එක්සත් පෙරමුණ හා පසුව ආණ්ඩු බලය දැරූ එක්සත් ජනතා නිදහස් සංධානය සමගත් සම්මුතිගතව කටයුතු කර ඇත.

වසර 13ක් තිස්සේ ඇදි ඇදී ආ අධිකරණ ක්රියාදාමයක් අවසානයේ දුන් මේ තීන්දුව දෙමළ ඩයස්පෝරාවේ අවශ්යතාවකට ආණ්ඩුවේ උපදෙස් මත අධිකරණය ලබා දුන් තීන්දුවක් බවට සමහරු අර්ථ දැක්වූහ. තවත් සමහරු තම ෆේස්බුක් ගිණුම් වල පින්තූරය මරණ දඩුවමට ලක් කළ යුද හමුදා භටයාගේ රුවකින් සරසමින් ඔහු වීරත්වයට නැංවීමට තැත් කළහ. ඇතැමුන් ඔහු කළේ කුමක්ද කියා හෝ නොදැන පෝස්ටු ෂෙයාර් කිරීම දක්නට ලැබුණි.

මෙම සිදුවීම නිසා මරණ දඩුවම හිමිවූ සුනිල් රත්නායක වැලිකඩ බන්ධනාගාරයේ බිත්ති හතරකට මැදිව අසරණ වී සිටින බවටත් ඔහුගේ දරුවා සහ බිරිඳට සැනසුමක් අවශ්ය බවටත් කරුණු දක්වමින් ඔහු නිදහස් කරගැනීම වෙනුවෙන් රණවිරුවන් සුරැකීමේ සංවිධානය විශේෂයෙන්ම කටයුතු කරන ලදි.

Source: https://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2019/11/sunil-rathnayaka-free-story.html#more

[QUOTE="wageesha87, post: 24946918, member: 138939"] [SIZE="4"]ජනපති ගෝඨාභය රාජපක්ෂගේ නියමයෙන් මරණීය දණ්ඩනය නියමව සිටි හමුදා සැරයන් සුනිල් රත්නායකට සමාව හිමිවී ඊයේ (19) නිදහස ලබා ඇති බවට සමාජ මාධ්ය තුළ පළවන පුවත මේ දක්වා තහවුරු කර නැත. නමුත් ඔහු නිදහස් කළ බවටත් ජනපති රණවිරුවන් ගැන සොයා බලා ඇති බවටත් පෝස්ටු පළවේ. ජනපති ගෝඨාභය සිය මැතිවරණ ප්රචාරණ කතා වලදී අවස්ථා කිහිපයකදී දන්වා සිටියේ අසාධාරණයට ලක්ව සිරගතව සිටින රණවිරුවන්ට තමා බලයට පත්ව දවසක් දෙකක් ඇතුළත නිදහස පිරිනමන බවයි. ඒ අනුව සැලකීමේදී ලැයිස්තුවේ උඩින්ම සිටියේ 8 දෙනෙකු මැරූ බවට චෝදනා ලද සැරයන් සුනිල් රත්නායකයි. මිරුසුවිල් සමූලඝාතනය ලෙස හැඳින්වෙන්නේ සැරයන් සුනිල්ට චෝදනා ලද සිදුවීමය. යුද්ධය පැවති සමයේ 2000 වර්ෂයේ දෙසැම්බර් 20 වැනි දිනදී දරුවන්ද ඇතුළු ශ්රී ලාංකික දෙමළ සරණාගතයින් අට දෙනෙකු සමූල ඝාතන කිරීමේ සිදුවීමකි. ප්රහාරයක් සිදු කිරීමට පැමිණි කොටි සාමාජිකයින් මරා දැමී යයි සැරයන් සුනිල් රත්නායකගේ පාර්ශ්වයෙන් අධිකරණයේදී කරුණු කියැවෙද්දී සිය දේපල සෝදිසිකර බැලීමට පැමිණි, අවතැන්වීමට ලක්වූ නිරායුධ සරණාගතයන් අටදෙනෙකු යාපනයට නුදුරු මිරුසුවිල් ග්රාමයේදී අත්අඩංගුවට ගනු ලැබ පසු දිනදී සමූලඝාතනය සිදුකර ඇති බවට අනෙක් පසින් චෝදනා එල්ලවිය. සෙබළුන් පිරිසක් විසින් ඝාතනය කර දමනු ලැබ යාපනය නගරයට සැතපුම් 16ක් පමණ නැගෙනහිරින් පිහිටි පෙදෙසක සමූහ භූමදානයක් කොට තිබි හමුවිය. උඩුපිඩ්ඩි ප්රදේශයේ සිට නැවත පැමිණ සිටි සරණාගත පිරිස දෙසැම්බර් 19වන දින මිරුසුවිල් වෙත, සිය නිවාස සෝදිසි කර බැලීමට සහ දර එකතු කිරීම පිණිස පැමිණ සිටියදී හමුදාව යැයි සැකකෙරන අය විසින් අත්අඩංගුවට ගත් බවත් සිය පැරණි දේපල නිරික්ෂණය කිරීමට ඔවුන් ප්රාදේශීය බලධරයින්ගෙන් අවසර ගෙන තිබූ බවද අධිකරණයේදී පැවසිණි. දිස්ත්රික් වෙෙද්ය නිලධාරී වෙෙද්ය සී. කදිර්වෙට්පිල්ලෙයිගේ සාකෂ්ය අනූව ඝාතනයට ලක්වූ වින්දිතයින්ගේ ගෙල කපාදමා තිබී ඇත. මියගිය අය අතර යෞවනයන් තිදෙනෙක් සහ පස් හැවිරිදි දරුවෙකු වූ බව කියැවෙයි. අත්අඩංගුවේ සිට දරුණු තුවාලද සහිතව හමුදා භාරයෙන් පලා ආ යැයි කියන අයෙකු විසින් සිය ඥාතීන්ට මෙය සැළකිරීමෙන් අනතුරුව ඝාතන සිද්ධිය වෙත බාහිර අවධානය යොමු විය. අවසානයේ ශ්රී ලංකා රජය විසින්, නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම, අඩන්තේට්ටම් කිරීම, ඝාතනය කිරීම සහ ඔවුන්ගේ මෘත දේහ සමූහ මිනීවලක භූමදානය කිරීම යන චෝදනා යටතේ හමුදා සෙබළු අත්අඩංගුවට ගන්නා ලදි. මුලදී හමුදා සෙබළුන් 14දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුණි. ඔවුන් පිරිස යාපනය, චාවකච්චේරි මහේස්ත්රාත් ඉදිරියට පමුණුවීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත්කරන ලදී. අත්අඩංගුවට ගත් 14දෙනාගෙන් 9දෙනෙකු සියළු චෝදනා වලින් නිදහස් කරනු ලැබුණු නමුත් නීතිපති විසින් ඔවුන්ගෙන් පස්දෙනෙකුට එරෙහිව සිදුවීමට සම්බන්ධ චෝදනා ගොනුකරන ලදී. පසුව නඩු විභාගය අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයට ගෙනයන ලදී. 2002 වසරේදී නඩුව කොළඹ මහාධිකරණයට හරවා යැවුණු අතර එදින් වසර 13ක් මුළුල්ලේ නඩු විභාගය පැවැත්වීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් 2015 ජූනි 25වන දිනදී හමුදා සැරයන් සුනිල් රත්නායක නැමැත්තා, යාපනය මිරුසුවිල්හී සිදුකල සිවිල්වැසියන් අටදෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාල චෝදනා 15කට වරදකරු කරමින් ඔහු වෙත මරණ දණ්ඩනය නියම කරන ලදී. අත්අඩංගුවට ලක්වූ අනෙක් සෙබලුන් හතර දෙනා වෙත එල්ල වූ චෝදනාවල සාක්ෂි මදකම හේතුවෙන් ඔවුන් සිවුදෙනා නිදහස් කොට දැමුණි. නඩු තීන්දුව නිසා විස්සෝපයට පත් පාර්ශ්ව සදහන් කර තිබුනේ අසීමිත කැප කිරීම් කරමින් කොටි ත්රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීමට කටයුතු කළ රණවිරුවන් ආරක්ෂා කර ගත යුතු වුවත් ආණ්ඩුව ඔවුන් දංගෙඩියට තල්ලු කරන බවයි. එහෙත් වසර දහතුනක් තිස්සේ විවිධ ආණ්ඩු යටතේ ඇසුණු මේ නඩුව එක් විශේෂිත ආණ්ඩුවක උවමනාව මත ගොනුවූ නඩුවක් නොවීය. අදාළ සිද්ධියේ අගතියට පත් පාර්ශ්වය නීතියේ පිහිට පැතීමට දෙමළ දේශපාලන පක්ෂයක් වන ඊ.පී.ඩී.පී. සංවිධානයේ සහාය ලබාගෙන ඇත. එම සංවිධානය යුද හමුදාව හා සිද්ධිය වන අවස්ථාවේ ආණ්ඩු බලය දැරූ පොදුජන එක්සත් පෙරමුණ හා පසුව ආණ්ඩු බලය දැරූ එක්සත් ජනතා නිදහස් සංධානය සමගත් සම්මුතිගතව කටයුතු කර ඇත. වසර 13ක් තිස්සේ ඇදි ඇදී ආ අධිකරණ ක්රියාදාමයක් අවසානයේ දුන් මේ තීන්දුව දෙමළ ඩයස්පෝරාවේ අවශ්යතාවකට ආණ්ඩුවේ උපදෙස් මත අධිකරණය ලබා දුන් තීන්දුවක් බවට සමහරු අර්ථ දැක්වූහ. තවත් සමහරු තම ෆේස්බුක් ගිණුම් වල පින්තූරය මරණ දඩුවමට ලක් කළ යුද හමුදා භටයාගේ රුවකින් සරසමින් ඔහු වීරත්වයට නැංවීමට තැත් කළහ. ඇතැමුන් ඔහු කළේ කුමක්ද කියා හෝ නොදැන පෝස්ටු ෂෙයාර් කිරීම දක්නට ලැබුණි. මෙම සිදුවීම නිසා මරණ දඩුවම හිමිවූ සුනිල් රත්නායක වැලිකඩ බන්ධනාගාරයේ බිත්ති හතරකට මැදිව අසරණ වී සිටින බවටත් ඔහුගේ දරුවා සහ බිරිඳට සැනසුමක් අවශ්ය බවටත් කරුණු දක්වමින් ඔහු නිදහස් කරගැනීම වෙනුවෙන් රණවිරුවන් සුරැකීමේ සංවිධානය විශේෂයෙන්ම කටයුතු කරන ලදි.[/SIZE] Source: [url]https://www.**Please[/url] do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2019/11/sunil-rathnayaka-free-story.html#more [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom