සුනිල් හදුන්නෙත්ති ගොබ්බය නාගන්න විදිය.

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"
    ඔය පාටලීගෙ සෙට් එක නේද, ඕකෙ අනිත් ටිකත් තියෙනවා නම් දාපංකො, වට්සැප් වෙනම ගෘප් වල ඔය විඩියොස් යනවා, කොහෙන් වත් වෙන තැන පබ්ලිශ් කරලා තියෙනවා දැක්කෙ නැ,
     
    • Like
    Reactions: silent one

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,487
    8,855
    113
    https://economynext.com/sri-lanka-foreign-reserves-fall-to-us5549mn-in-november-2020-76815/

    මේ තියෙන්නෙ ඇත්ත කියන ආණ්ඩුව කරපු විදිය

    1647873592619.png

    ------ Post added on Mar 21, 2022 at 8:10 PM

    1647873695996.png

    ------ Post added on Mar 21, 2022 at 8:11 PM

    @kasunkaru ,@weer 11 ,@Vermox උඩ තියෙන්නෙ ඔයාලගෙ හොඳටම කරපු ආණ්ඩුව ගැන.
    ------ Post added on Mar 21, 2022 at 8:18 PM
     
    • Haha
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    https://economynext.com/sri-lanka-foreign-reserves-fall-to-us5549mn-in-november-2020-76815/

    මේ තියෙන්නෙ ඇත්ත කියන ආණ්ඩුව කරපු විදිය

    View attachment 164336
    ------ Post added on Mar 21, 2022 at 8:10 PM

    View attachment 164337
    ------ Post added on Mar 21, 2022 at 8:11 PM

    @kasunkaru ,@weer 11 ,@Vermox උඩ තියෙන්නෙ ඔයාලගෙ හොඳටම කරපු ආණ්ඩුව ගැන.
    ------ Post added on Mar 21, 2022 at 8:18 PM
    mama 2015-2019 anduwe. un nam pohotuwai jeppo degollontama wadaa hondai.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,487
    8,855
    113
    mama 2015-2019 anduwe. un nam pohotuwai jeppo degollontama wadaa hondai.
    හරියට ප්‍රස්ථාරයක්වත් කියවගන්න බෑ නේද. ඉස්සෙල්ලා ඉස්කෝලෙ ගිහිල්ලා වරෙන්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    හරියට ප්‍රස්ථාරයක්වත් කියවගන්න බෑ නේද. ඉස්සෙල්ලා ඉස්කෝලෙ ගිහිල්ලා වරෙන්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ow ow oya jeppo tamai mahinda sunami hora kiyala dana danat 2005 sup eka dunne. un maara hondai ilanga paara unta balee denna onee :geek: :geek: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: SK29

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    තවත් කුලී ලියන්නෙක්.
    mona huyannakda oii mama Sajiyata kiyala kochchra post daala athda? :ROFLMAO: :ROFLMAO: paandara wada karapn kiyala tawa un daala tibba pakoo aa post eke. light kapana welaawata IT job karanne pukenda
     
    • Haha
    Reactions: SK29

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    ඔව් ඔව් බෑ බන් ඔව්ව මොකුත් කරන්න. ණයක් ගනින් ලංකාවේ කෑල්ලක් විකුණලා ඒක තමයි උබලට තේරෙන්නේ. ඉන්පස්සේ ප්‍රායෝගික වෙලා කාබනික වගාවක් කරහන් මාස 6න් ලංකාවේ ඔක්කොම නවත්තල :rofl: අන්න එව්වනේ miracle. අපි දැන් ලෝකෙටම තේ දෙනවා කිව්වම බයිසන්ලා හිතන්නේ මුළු ලෝකෙම බොන්නේ ලංකාවේ තේ විතරයි කියල. අන්න ඒ වගේ පුදුම බුද්දියක් තියෙන්නේ ඔය පොහොට්ටුවේ උන්ට. ජෙප්පෝ නානවා හිටපු ගමන්. හැබැයි නොනාපු එකෙක් නෑ මේ අවුරුදු 70+ ගානටම
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    උඹ නම් ගොඩක් පුක පාවිච්චි කරනවා වගේ සල්ලි හොයන්න.
    ekata bahinna inne lesiyenma salli hoyanna puluwan yaku :ROFLMAO: :ROFLMAO: kapanna galak set wunot kiyapn kollo
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,487
    8,855
    113
    mona huyannakda oii mama Sajiyata kiyala kochchra post daala athda?
    අම්මෝ සොරි බන්. සජියාගෙ ෆෑන්ස්ලා එක්ක වාද කරන්නෙ නෑ මන්.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,487
    8,855
    113
    ow jepponta andenna uge thatta ariyanee. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 💪 💪
    අන්තිමට තාත්තාගෙ මලගමට කෑලිවත් ඉතුරු උනේ නෑ නේද. තාත්තගෙන් ආයුධ ගත්ත උන්ම බෝම්බෙකින් දුන්නා නෙහ්.

    මන් ජෙප්පෙක් නෙමෙයි. හැබැයි ප්‍රධාන පක්ශ දෙකට චන්දෙ දෙන්නෙ නෑ. ප්‍රධාන පක්ශ දෙකට දෙනවාට වඩා හොඳයි, ඒ කොලෙන් පුක පිහදානවා.
    ප්‍රධාන පක්ශ දෙකක් කියලාත් නෑනෙ. පුටුව, අත, අලියා, නෙලුම් මල, ටෙලිපෝන් එක වගේ එක එක පක්ශ ටිකක් හදාගෙන ගෙම්බො වගේ එහාට පනිනවා, මෙහාට පනිනවා.
    ------ Post added on Mar 21, 2022 at 8:45 PM
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    I’m into bunkering wht de prof saying abt trinco tank farm capacity is wrong each tank could hold 12000 metric tons so the total oil capacity is 1.2 million metric tons
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වචන හරබ වලින් මිනිස්සු අන්දන ජෙපි ගොබ්බයෝ..මුන් practical කියන වචනයේ තේරුමවත් දන්නෑ ගොබ්බයෝ 😂 😂 ඒකට මොකද අවුරුදු පනස්ගානක් දේශපාලනය කරලත් ජනමතය 3% යි. ඒටිකම ඇතිනේ තේරුම් ගන්න.

    වෙනසක් නෑ ඔක්කොම එකයි. වචන හරඹ විතරමයි :lol: :lol: :lol: :lol: