සුනිල් හදුන්නෙත්ති සහ චතුරංග එක්ක අවුරුද්දක් වැඩ කළාට

dog123

Well-known member
  • Sep 25, 2007
    2,864
    3,836
    113
    සුනිල් හදුන්නෙත්ති සහ චතුරංග එක්ක අවුරුද්දක් වැඩ කළාට පස්සේ මේ රජයේ නිලධාරිනියට වෙච්ච දෙයක් බලන්න. තාම බිලියන 100 පහු කරල ද දන්නෙත් නෑ කතාව 2030 බිලියන 300 පහු කරන්න.

    607962596_10164989929537345_700814464800677064_n.jpg


    https://www.dailymirror.lk/breaking...cyclone-Ditwah-Industries-Ministry/108-328942
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,074
    15,654
    113
    35
    Spain
    බයත් හිතෙනවා ඕයි, මුන්ගේ කය්ය ගැන කවුරුත් දන්නවා නෙ, තියෙන ටිකත් නැති වෙයි. අපේ ආර්ථිකය තාම බිලියන 80 ගණන්වල.
     
    • Like
    Reactions: CohenLenstra

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,711
    13,489
    113
    තිලකා ජයසුන්දර මෙයා දක්ෂ අමාත්‍යංශ ලේකම් කෙනෙක් රනිල් නම් හොදට වැඩ ගත්තා