සුනෙත්-ගාමින්දගේ සුපිරි විහිලු

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    සුනෙත්-ගාමින්දගේ සුපිරි විහිලු

    හෙලෝ මචන්ල​,
    ඔන්න ඉතින් එලකිරි ඇවිත් මාස 4ක් ගෙවී යන මොහොතෙ පෝස්ට් 1000 ක් ගහල​.:yes::) මොකක්ද දාන් ත්‍රෙඩ් එක කියල බල බල ඉන්නකොට තමා මේ ජොක් ටික දැක්කෙ,:D ලන්කාවෙ ප්‍රසිද්දම සුනෙත් සහ ගාමින්ද ප්‍රහසන ශිල්පියො දෙන්නගෙ වැඩක්, මටනම් මේ ජෝක් ටික සුපිරි, බඩ අල්ලගෙන හිනාවෙන්න පුලුවන්, කාර්‍යබහුල අයට නිමාඩු වෙලාවක බලල වෙහෙස නිවාගන්.. මේව නම් ටිකක් පරනයි. කලින් දාල තියෙනවද දන්නෙත් නැ, රී පෝස්ට් නම් :sorry:
    :




    තව ගොඩක් තියෙනව​, ඔක්කොම දාන්න බැරි නිසා ලින්ක් ටික දාන්නම්. හිනාවෙලා ඉදපල්ලා, ..............:D:yes::cool:

    http://www.youtube.com/watch?v=SW4v2lR9Jhg
    http://www.youtube.com/watch?v=tl638KIS6EY
    http://www.youtube.com/watch?v=HbMkNhUUaug

    http://www.youtube.com/watch?v=7w1E4Q-_2iI

    http://www.youtube.com/watch?v=g_OaWsRzmvg
    http://www.youtube.com/watch?v=ErBgl9RcraE
    http://www.youtube.com/watch?v=r-u9OQB-v58

    http://www.youtube.com/watch?v=X8cpjDKozcc
    http://www.youtube.com/watch?v=Lda9R__ufIY
    http://www.youtube.com/watch?v=9B0yRo-fmow

    http://www.youtube.com/watch?v=kgTPlMJEMfg
    http://www.youtube.com/watch?v=I3LsC1g2Jjc
    http://www.youtube.com/watch?v=VFrGS9HJRWA

    තවත් හෙන තොගයක් තියෙනව​, ඕනි උන්ට​ :D
    http://www.youtube.com/user/FMDeranaProgrammes

    හොදට හිනාවෙන්න​, අනිත් අයටත් හිනාවෙන්න කොමෙන්ටු බම්ප් දාන් යමු. :D :yes:
     
    Last edited: