සුපර් මෑන්, මයික් ටයිසන් හා පිනෝකියෝ...

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    දිනක් සුපර්මෑන්, මයික් ටයිසන් සහ පිනෝකියෝ පාරේ ගමන් කරමින් සිටියහ.

    මෙසේ ගමන්කරන අතරතුර " බර ඉසලීමේ තරගය " යැයි ගසා තිබූ පුවරුවක් දුටු සුපර්මෑන් " මේක මට ලේසියෙන් දිනන්න පුළුවන් " යැයි පවසා එම ස්ථානයට ඇතුළු වු අතර පැයකට පමණ පසු ඔහු රන් පදක්කමත් රැගෙන සිනාමුසු මුහුණින් පිටතට පැමිණියේ ය.


    ඉන්පසු තිදෙනා සතුටු සාමීචියේ යෙදෙමින් ඉදිරියට ඇදෙන්නට වූ අතර කිලෝමීටරයක් පමණ ගියපසු " බොක්සිං තරගය" යැයි ගසා තිබූ පුවරුවක් දුටු මයික් ටයිසන් " මේක මට ගේමක් නැතුව දිනන්න පුළුවන් " යැයි පවසා එම ස්ථානයට ඇතුළු වු අතර පැයකට පමණ පසු ඔහු ද රන් පදක්කමත් රැගෙන ජයග්‍රාහී ලීලාවෙන් පිටතට පැමිණියේ ය.


    ඉන්පසු තිදෙනා කතාබහේ යෙදෙමින් මද දුරක් ගමන් කරන විට " බොරු කීමේ තරගය" යැයි ගසා තිබූ නාමපුවරුවක් දුටු පිනෝකියෝ " ඔන්න මටත් ලේසියෙන් දිනන්න පුළුවන් තරගයක් තියෙනවා" යැයි පවසා උනන්දුවකින් එම ස්ථානයට ඇතුළු වු අතර පැයකට පමණ පසු පිනෝකියෝ මුහුණත් රතු කරගෙන රිදී පදක්කමක් සහිතව පිටතට පැමිණ තරහින් පුපුරමින් මෙසේ ඇසුවේය.

    " 😡 කවුද බං නෑමොල් රාජපස්ස කියන්නෙ ? "
    --
    උපුටා ගැනීමක්
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ලපයා ආව නම් පිනොකියෝගේ නහයත් ආයිත් සාමන්‍ය තත්වෙට එනව ..
    ඒ තරම් අනුහස්. බලපන් රාජ උෂ්නේ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    එක්කො ලපයා පච තරගේ ට මේ පාර එන්නේ නැතුව කයිවාරු තරගෙට ඉදිරිපත් වෙන්න ඇති . . :unsure:


    මු කියන කතාව ඇත්ත හැබැයි
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    කතාව නෙවෙයි ක්‍රියාව කතාව වගේ තියෙන්න ඕන . . එහෙම බැරි නම් ඉතින් ඒවා වැටෙන්නේ කයිවාරු කැටගරි එකට .
    වැඩේ යටින් ගානට යනව. ඉවසල හිටපන්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,652
    167,285
    113
    එකමත් එක රටක
    වැඩේ යටින් ගානට යනව. ඉවසල හිටපන්
    කොයි වෙලාවේ යටින් යයි ද කියලා උන්ටත් ෂුවර් නැති නිසා දැන් බකට් එකක් යටින් තියන් වැඩ !! 🤌

    nfC9CMo.jpeg
     
    • Haha
    Reactions: Lovtus