ච්චර සල්ලි වියදම් නොකර SUPER SEX කියලා ඔය කෙල්ලො ටිකයි කොල්ලො ටිකයි දාලා ත්රිබලක් (XXX) ගැහුව නම් ඔයිට වඩා ටිකක් හරි හිට් වෙනවා..

ච්චර සල්ලි වියදම් නොකර SUPER SEX කියලා ඔය කෙල්ලො ටිකයි කොල්ලො ටිකයි දාලා ත්රිබලක් (XXX) ගැහුව නම් ඔයිට වඩා ටිකක් හරි හිට් වෙනවා..

උන්ගෙ ගල් වලත් බලන්න දෙයක් නෑ බං.. කුරුඳු දර කෝටු දෙකක් වගේ.. මම බලන්න යන්න ගිහින් ආපහු හැරිලා ආවා.. ෆිල්ම් එක බලලා එන එවුන්ගෙ මූණු ටික දැක්කම මට හිතුනා ෆිල්ම් එක හොදයි කියලා.. අම්මා මතක් කර කර ගියා ගොඩක් එවුන් හොද වැඩි කමට.. ශ්රී ලංකාවෙ සිනමාවට ජයවේවා කියල තමා කියන්න තියෙන්නෙ.. සිංදු ටික නම් යාන්තමින් හොදා.. අපරාද සල්ලි බං..අපේ එවුන්ට කවදාවත් තමන්ගෙ කියලා නිර්මාණයක් කරන්න බෑ බං.. එහෙම කරත් ඒක ගූ හතයි.. රන්ජන් අයියත් සැරසෙන්නෙ නපුන්සක චරිතෙකට.. ඒකත් ටැමිල් කොපියක්.. ගහපු තරමක් ගැහුවෙ කොපි.. උදයකාන්තගෙ චැලෙන්ජර්ස් ෆිල්ම් එක මතක ඇතිනෙ.. ඒකෙ කෙල්ල දෙන්නෙ ගේම් එකෙන් දිනන එකාට.. කොහොමද ඒ ලව් ස්ටෝරිය.. උගේ අම්මයි තාත්තයි දෙන්නම මතක් උනා අන්තිම හරියෙදි.. එව්වා ලංකාවෙ වැඩ තමා..
ඔය අතින් බැලුවම අපේ බන්දුයි, ටෙනියයි හොදා බං.. උන් ගොන් ජෝක් එකක් කරලා හරි හිනස්සනවා.. මුන්ට ඒකවත් බෑ..
ඔච්චර සල්ලි වියදම් නොකර SUPER SEX කියලා ඔය කෙල්ලො ටිකයි කොල්ලො ටිකයි දාලා ත්රිබලක් (XXX) ගැහුව නම් ඔයිට වඩා ටිකක් හරි හිට් වෙනවා..
සිනමාවට ජය වේවා..!
ලංකාවෙ ගහන ෆිල්ම්ස් නම් බලන්න යන්න එපා බං.. ඇගේ තියෙන ලේ ටිකත් පිච්චෙනවා.. ඒ වෙලාවට යන තරහට අර්ශස් හැදෙන්න තියෙන ඉඩකඩත් වැඩියි.. ඔය එකක්වත් නෑ ගෙදරට වෙලා ENGLISH ෆිල්ම් එකක් බැලුවම..



බඩු කෑලි ටික විතරද බං ඕකෙ හොද![]()
![]()