සුපර් සික්ස් = චා මැක්ස් (Super Six = Chaa Max)

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ච්චර සල්ලි වියදම් නොකර SUPER SEX කියලා ඔය කෙල්ලො ටිකයි කොල්ලො ටිකයි දාලා ත්‍රිබලක් (XXX) ගැහුව නම් ඔයිට වඩා ටිකක් හරි හිට් වෙනවා..

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :yes: :yes:
     

    charitharanasingha

    Junior member
  • Dec 6, 2006
    241
    22
    18
    Sampurna Aththa

    Sampurna aththa machan, mamath giya me weekend eke, melo rahak ne, songs tika vitarai hoda , ehen mehen katha kali kali, antimata film eka ivaravenava hariyata salli madiwela vage ithiri tika karanna,

    Kianne "srilankika sinamawe anagathaya" kiala, hayyo hithaganna puluwan anagathe gana chak balannanam yanna epa e gaanin hodata kanava hodai monava hari ...

    Ape eun hindi film thathweta enna hadanava, eth eka kavadavath karanna be,, ita vada hodai lankawata aavenika vidiakata films haduwanam.

    karagaththu gonkama kiala hithuna
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    උන්ගෙ ගල් වලත් බලන්න දෙයක් නෑ බං.. කුරුඳු දර කෝටු දෙකක් වගේ.. මම බලන්න යන්න ගිහින් ආපහු හැරිලා ආවා.. ෆිල්ම් එක බලලා එන එවුන්ගෙ මූණු ටික දැක්කම මට හිතුනා ෆිල්ම් එක හොදයි කියලා.. අම්මා මතක් කර කර ගියා ගොඩක් එවුන් හොද වැඩි කමට.. ශ්‍රී ලංකාවෙ සිනමාවට ජයවේවා කියල තමා කියන්න තියෙන්නෙ.. සිංදු ටික නම් යාන්තමින් හොදා.. අපරාද සල්ලි බං.. :( අපේ එවුන්ට කවදාවත් තමන්ගෙ කියලා නිර්මාණයක් කරන්න බෑ බං.. එහෙම කරත් ඒක ගූ හතයි.. රන්ජන් අයියත් සැරසෙන්නෙ නපුන්සක චරිතෙකට.. ඒකත් ටැමිල් කොපියක්.. ගහපු තරමක් ගැහුවෙ කොපි.. උදයකාන්තගෙ චැලෙන්ජර්ස් ෆිල්ම් එක මතක ඇතිනෙ.. ඒකෙ කෙල්ල දෙන්නෙ ගේම් එකෙන් දිනන එකාට.. කොහොමද ඒ ලව් ස්ටෝරිය.. උගේ අම්මයි තාත්තයි දෙන්නම මතක් උනා අන්තිම හරියෙදි.. එව්වා ලංකාවෙ වැඩ තමා..:lol: ඔය අතින් බැලුවම අපේ බන්දුයි, ටෙනියයි හොදා බං.. උන් ගොන් ජෝක් එකක් කරලා හරි හිනස්සනවා.. මුන්ට ඒකවත් බෑ..

    ඔච්චර සල්ලි වියදම් නොකර SUPER SEX කියලා ඔය කෙල්ලො ටිකයි කොල්ලො ටිකයි දාලා ත්‍රිබලක් (XXX) ගැහුව නම් ඔයිට වඩා ටිකක් හරි හිට් වෙනවා..

    සිනමාවට ජය වේවා..!

    ලංකාවෙ ගහන ෆිල්ම්ස් නම් බලන්න යන්න එපා බං.. ඇගේ තියෙන ලේ ටිකත් පිච්චෙනවා.. ඒ වෙලාවට යන තරහට අර්ශස් හැදෙන්න තියෙන ඉඩකඩත් වැඩියි.. ඔය එකක්වත් නෑ ගෙදරට වෙලා ENGLISH ෆිල්ම් එකක් බැලුවම..

    :lol::lol::lol:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    hoda wede thopita... jarawal baanna yanawata... yakoo wedima viyadama daragena karana hema film ekakma sira ne... adu viyadamin unath hoda film karanna puluwan...
     

    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43
    Super Sixes :P

    533005_384798188223577_164278523608879_957280_1018568041_n.jpg

    lol ++