Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුපර්_මෑන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටස් වෙලද පොල

දවසක් වෙළෙන්දෙක් ගමකට ඇවිත් කිවුවා රිලව් ගන්නවා එකෙක් රුපියල් 1000 යි කියලා අල්ලලා දෙන්න කියලා.......... මිනිස්සු ඉතිං වැල නොකැඩි ගස් ගානෙ බඩගාලා තොන්ඩු දාලා රිලව් ඇල්ලුවා ලොරියක් ඇවිත් පටවගෙන ගියා..........

ඊට සතියකට පස්සෙ ඇවිත් කියනවා රිලවි ඉන්නවනම් ගන්නවා රුපියල් 1500 යි කියලා... ගමේ උන් පලවෙනි ලොට් එකටම හොද ගානක් හමිබු කරගත්ත නිසා කැලේ රිලවෙක් තියා නැට්ටක්වත් හොයා ගන්න නෑ...... එකෙක් දෙන්නෙක් දන්න සෙල්ලම් දාල රිලවි කීපදෙනෙක් ගෙනල්ලා දුන්නා....

ඊලග සතියේ මිනිහා ඇවිත් කියනවා රිලව් ඉන්නවනම් ගන්නවා 5000 ට කියලා.... අනේ රිලව් නෑ පලාතකවත් හොයාගන්න ඒ පාර මනුස්සයා කියනවා මං ලබන සතියෙ එන්නම් කොහෙන් හරි හොයලා තියාගන්න මට 5000ට වැඩි වුනත් කමක් නෑ මං ගන්නවා කියලා මිනිහා ගියා.................

ඔන්න ගේම දැන් පටන් ගන්නේ..............

මේ මිනිහා අර රිලවි ටික සේරම කුඩුවේ දාලා වෙන ලොරියක ගෝලයෙක්ගෙ අතේ ගමට යවනවා එනවුස් පාරකුත් දාගෙන

රිලා....ව් රිලා....ව් විකුණනවා...... 2000 යි එකෙක් 2000යි.............

ගමේ උන් බැලුවා අමිමට උඩු පට්ට චාන්ස් එක මුගෙන් 2000ට අරන් අරෑ ආවම 5000 ට දෙන්න පුලුවන්නේ කියලා ............

විනාඩි 5 යි පොරකකා රිලව් ටික සේල් වුනා.................

සති ගණන් මාස ගණන් ගියත් රිලව් ගන්න නම් ආවෙ නෑ කවුරුත්, හැබැයි ගමේ අය දන්නෙත් නෑ තමන් රැවටුනා කියලා....... එයාල දන්නෙ පාඩු වුනා කියල විතරයි....

මේක තමයි කොටස් වෙලද පොල............

[QUOTE="EHDEHD, post: 15312332, member: 57610"] [b]කොටස් වෙලද පොල[/b] [LEFT][SIZE="5"][COLOR="Navy"]දවසක් වෙළෙන්දෙක් ගමකට ඇවිත් කිවුවා රිලව් ගන්නවා එකෙක් රුපියල් 1000 යි කියලා අල්ලලා දෙන්න කියලා.......... මිනිස්සු ඉතිං වැල නොකැඩි ගස් ගානෙ බඩගාලා තොන්ඩු දාලා රිලව් ඇල්ලුවා ලොරියක් ඇවිත් පටවගෙන ගියා.......... ඊට සතියකට පස්සෙ ඇවිත් කියනවා රිලවි ඉන්නවනම් ගන්නවා රුපියල් 1500 යි කියලා... ගමේ උන් පලවෙනි ලොට් එකටම හොද ගානක් හමිබු කරගත්ත නිසා කැලේ රිලවෙක් තියා නැට්ටක්වත් හොයා ගන්න නෑ...... එකෙක් දෙන්නෙක් දන්න සෙල්ලම් දාල රිලවි කීපදෙනෙක් ගෙනල්ලා දුන්නා.... ඊලග සතියේ මිනිහා ඇවිත් කියනවා රිලව් ඉන්නවනම් ගන්නවා 5000 ට කියලා.... අනේ රිලව් නෑ පලාතකවත් හොයාගන්න ඒ පාර මනුස්සයා කියනවා මං ලබන සතියෙ එන්නම් කොහෙන් හරි හොයලා තියාගන්න මට 5000ට වැඩි වුනත් කමක් නෑ මං ගන්නවා කියලා මිනිහා ගියා................. ඔන්න ගේම දැන් පටන් ගන්නේ.............. මේ මිනිහා අර රිලවි ටික සේරම කුඩුවේ දාලා වෙන ලොරියක ගෝලයෙක්ගෙ අතේ ගමට යවනවා එනවුස් පාරකුත් දාගෙන රිලා....ව් රිලා....ව් විකුණනවා...... 2000 යි එකෙක් 2000යි............. ගමේ උන් බැලුවා අමිමට උඩු පට්ට චාන්ස් එක මුගෙන් 2000ට අරන් අරෑ ආවම 5000 ට දෙන්න පුලුවන්නේ කියලා ............ විනාඩි 5 යි පොරකකා රිලව් ටික සේල් වුනා................. සති ගණන් මාස ගණන් ගියත් රිලව් ගන්න නම් ආවෙ නෑ කවුරුත්, හැබැයි ගමේ අය දන්නෙත් නෑ තමන් රැවටුනා කියලා....... එයාල දන්නෙ පාඩු වුනා කියල විතරයි.... මේක තමයි කොටස් වෙලද පොල............[/COLOR][/SIZE][/LEFT] [IMG]http://media.merchantcircle.com/25814866/dancing%20monkey_full.jpeg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom