සුප්රීම් සැට් නොහොත් චයිනා සැටි 12

dcs008

Active member
  • Jun 5, 2007
    678
    215
    43
    කළුතර
    සුප්රීම් සැට් නොහොත් චයිනා සැටි 12

    පස්වාන් දහසකට බුදු වන අප මහා රජානන් තෙමේ හේ තෙවැනි පුතුන් ගේ ඉමහත් වීර්යයෙන් හා පරිශ්‍රමයෙන් අප මහා දේශය වූ “චීන අධිරාජයේ“ දී ක්‍රිස්තු වර්ෂ යෙන් “2012 ක් වූ නොවැම්බර් මස 12 වැනි දා“, ස්වර්ගස්ථ කැරන ලද්දාවූ “චන්ද්‍රිකා වහන්සේ“

    අප්‍රිකානු මහද්ව්පයේ කුමක් කරන්නා දැයි විමසීම වටී. http://www.n2yo.com/satellite/?s=39017

    අප පොල් බූරුවන් සේ තව තවත් අප රාජ රාජ පුත් පරම් පරාවේ ලණු කෑමට ලැබේ වායි පතමි෴
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    කොංගෝවේ වන සතුන් දැකබලාගැනීමට ගොස් ඇතැයි උපකල්පනය කල හැක
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    CHINASAT 12 will provide television broadcasting, data transmission, digital broadband multimedia and media streaming services in China and neighboring regions

    Apita nam mee kisi deyak labila naa thaama. Pal hora hatikare minissunge salli kanna karana wada. ADSL hariyata dennatuwa yawanawa sat. :angry:
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    ape rate kodiya gahala yawapu chandha gunduwak meka
    kodiya gahala yawanata loku ganak geawannaeti