සුපින්බර මහමෙව්නාවේ වස්සාන මංගල්‍යය (2009/11/02 - 03)

kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    Supinbara Mahamevnawe Wassana Mangalyaya - Live Internet Broadcast (2009/11/02 - 03)

    සුපින්බර මහමෙව්නාවේ වස්සාන මංගල්‍යය

    මෙහෙයවීම: පූජනීය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමින් වහන්සේ

    නොවැ 02 දින ධර්ම දේශනාමය වැඩසටහන උදෑසන 6 සිට සවස 6 දක්වා මාලබේ පිට්ටුගල අමාවතුර මහමෙව්නා අසපුවේදී.

    02 හා 03 දින තුළ සියලු වැඩසටහන් සජීවීව අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ.

    http://www.mahamevna.tv




    සාදු! සාදූ!! සාදූ!!!
    තෙරුවන් සරණයි!
     
    Last edited: