සුපිරිම වීඩියෝ එකක්

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    p6M1ms6.jpg

    g4Trgzw.jpg
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඌ සිංහලුන්ට එකතුවෙලා රහස් ටික හෙළි කරේ නැත්නම් ඔයාලගේ ආදරණීය කොටි තාමත් ඉන්නවා නේද සහෝ 😔

    එහෙනං ප්‍රබාකරනුත් පොහොට්ටුවෙන් ඉල්ලලා උබලට හවසට පුකේ පාරකුත් අරිනවා නේ සගෝ :giggle:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,278
    26,761
    113
    Kandy
    කිරිපිටි? හරක්ගේ කිරි බොන්න උබලට මොංගල් ද බන්? ඕවා තහනම් කරන ඒකමයි හොඳ.
    ela ela jaya wewa නාමල් නියත ජනපති කරමු බොක්ක එල
     
    • Like
    Reactions: TNHM

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    ela ela jaya wewa නාමල් නියත ජනපති කරමු බොක්ක එල
    කව්ද කිව්වෙ ඌව ජනාධිපති කරන්න කියල? ඔයාට ඕන නම් සජිත්ව ජනාධිපති කරන්න ද?
     
    • Like
    Reactions: TNHM

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    කොල්ලා සබන් තියෙනවා මහින්දගේ පුක හෝදලා අත හෝදගන්න.
    දැන් උබ කියන්නේ වෙන එකෙක් ආව නම් රට සුර පුරයක් වෙයි කියලද ? ප්‍රායෝගික වෙයන්. දැනට තියන පක්ෂ වලින් පිට එකෙක්ට ලංකාවේ ජනාධිපති වෙන්න බෑ. හානිය අඩුම පක්ෂය මොකක්ද? තොපිල වගේ ලාබෙට බත් කන්න අඩුවට වාහන ගන්න කියලා මාත් 2015 හිටං ට කඩේ ගියා. කෝ මොකක්ද උනේ? කව්රු ආවත් රට කනවා. කරන්න තියන එකම දේ හානිය අඩු පැත්තෙ දකින එක. නැත්නම් පලයන් වෙන රටකට. ලංකාවේ ඔය පක්ෂ ටිකෙන් එහා එකෙක්ට ජනාධිපති වෙන්න බෑ ඒක ඉර හද වගේ. සිංහලු පාලනය නොකරන රටකට පලයන්
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599

    අහ හරි මචං තේරුනා මහින්දගේ ගූ කන උබට මොන සබන් ද ?

    උබ මොන සිපයියෙක් ද බන් අනික් උන්ට මේ රටින් යන්න කියන්න. :lol: :lol:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    අහ හරි මචං තේරුනා මහින්දගේ ගූ කන උබට මොන සබන් ද ?

    උබ මොන සිපයියෙක් ද බන් අනික් උන්ට මේ රටින් යන්න කියන්න. :lol: :lol:
    දුක හිතුනා ඔයා ගැන එකයි එහෙම රටින් පලයන් කිව්වෙ 😔 මොකද ඔයාට හැමදාම පිච්චි පිච්චි ඉන්න වෙන්නෙ ආයෙත් රාජපක්ෂ ආණ්ඩුවෙන් පිට ආන්ඩුවක් ලංකාවේ බිහි වෙන්න කිසිම විදියක් නෑ 😔 දරාගෙන ඉන්න කොහොම හරි ලංකාවේ ❤️ සතුටුයි ඔයා ගැන.
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    දුක හිතුනා ඔයා ගැන එකයි එහෙම රටින් පලයන් කිව්වෙ 😔 මොකද ඔයාට හැමදාම පිච්චි පිච්චි ඉන්න වෙන්නෙ ආයෙත් රාජපක්ෂ ආණ්ඩුවෙන් පිට ආන්ඩුවක් ලංකාවේ බිහි වෙන්න කිසිම විදියක් නෑ 😔 දරාගෙන ඉන්න කොහොම හරි ලංකාවේ ❤️ සතුටුයි ඔයා ගැන.
    ඇත්ත බ්‍රෝ අපි නම් කොහොම හරි ඉන්නම්. මහින්ද බ්‍රෝ ගේ පුක පලද්දී ඉන්නවා නම් අපිට ජොබක් කරගෙන ඉන්න බැරි කමක් නැනේ කියලා මං හිත හදාගෙන ඉන්නේ.