me minissu nisa thama api nidhase husma ganne
හානිය වැඩිම එකා තමයි බන් දැන් ඇවිත් තියෙන්නේ ..දැන් උබ කියන්නේ වෙන එකෙක් ආව නම් රට සුර පුරයක් වෙයි කියලද ? ප්‍රායෝගික වෙයන්. දැනට තියන පක්ෂ වලින් පිට එකෙක්ට ලංකාවේ ජනාධිපති වෙන්න බෑ. හානිය අඩුම පක්ෂය මොකක්ද? තොපිල වගේ ලාබෙට බත් කන්න අඩුවට වාහන ගන්න කියලා මාත් 2015 හිටං ට කඩේ ගියා. කෝ මොකක්ද උනේ? කව්රු ආවත් රට කනවා. කරන්න තියන එකම දේ හානිය අඩු පැත්තෙ දකින එක. නැත්නම් පලයන් වෙන රටකට. ලංකාවේ ඔය පක්ෂ ටිකෙන් එහා එකෙක්ට ජනාධිපති වෙන්න බෑ ඒක ඉර හද වගේ. සිංහලු පාලනය නොකරන රටකට පලයන්
හානිය වැඩිම එකා තමයි බන් දැන් ඇවිත් තියෙන්නේ ..
උබ හිතුවද වෙන එකක් ආවම රටේ නීති වෙනස් කරල චන්දෙකටවත් හිටු නැති සහෝදරයා පාරිලිමේන්තු ගෙනෙයි කියලා ??
රටේ පැතිරෙන ලෙඩේ නම වත් දන්නේ නැති ඒ වගේ හරකෙක් මුදල් ඇමති කරල රාජ්‍ය දෙපාර්තමේන්තු 52 දෙයි කියලා ?
නුගත් පුතෙක් අගමැති මාණ්ඩලික ප්‍රධානි කරයි කියල ?
අනිත් මෝඩ පුතාව සියලු සංවර්ධන ව්‍යාපෘති අදිකාශනය කරන්න දාල උන්ගේ "දිගටම පවුලට අගමැති/ජනපති සිහිනය" වෙනුවෙන් චරිත පුම්බ පුම්බා ඉදි කියලා මෙච්චර කෙලවෙලා තියන වෙලාවෙත් ???
කලින් එකෙක් හිටිය ජනාදිපති රාජපස්ස නොවන. ඌ ගෙදර උන්ව ගෙනාවේ නෑ . හානිය වැඩිම එකා තමයි ඇවිත් තියෙන්නේ.
උගේ හානිය වැඩිවෙන්න තව හේතුවක් තමයි උබල වගේ අම්බරුවෝ සෙට් එකක් උන්ගේ පවුලටම පුක දෙගෙන ඉන්න එක සහ උන්ට රටේ චන්ද බලේ තියන එක. වෙන එක චන්ද අපේක්ෂකයෙක්ටවත් මේ වගේ පුක දීගෙන බය වෙලා ඉන්නේ නෑ රටේ මිනිස්සු පිරිසක්
වෙන ඕන එකෙක් බලයට ආවට මෙච්චර අවුලක් වෙන්නේ නෑ ..
යකෝ උගේ මොලේ තරම කියන්න දැම්මේ . ඒ වගේ හරකෙක්ට මුදල් ඇමති කම දුන්නේ පවුලේ එකා නිසා නෙවෙයි ද ?ඔක්කම හරි එත්ර ටේ පැතිරෙන ලෙඩේ මොකටද මුදල් ඇමතිට? බෙහෙත් කරන්නද? ඌ ඉන්නේ මුදල් මෙහෙයවන්නද රටේ පැතිරෙන ලෙඩේ හොද කරන්නද? දන්නෙ නැති නිසා අහන්නෙ. දොස්තර කෙනෙක් ගැලපෙන්නේ නැ මුදල් ඇමති කමට. මුදල් ඇමති කෙනෙක් ගැලපෙන්නේ නැ දොස්තරකමට. උබලගේ ඔය මානසිකත්වය නිසා තමා රටට මෙහෙම වෙලා තියන්නෙ.
දැන් කාටද පුක දෙන්න ඕන කියපන්කො? එච්චරයි දැන ගන්න ඕන. ප්‍රශ්න වලට උත්තර නැතුව තියන විකල්ප වලට බැනල වැඩක් නැ. ඊළගට ජනාදිපති කරන්න ඕන කෙනා කියන්න එයාගේ වැඩ පිළිවෙලත් එක්ක. එහෙම නැතුව හැමදාම මාරු වෙන වෙන ආණ්ඩුවට බැනල ලේපුච්ච ගන්න එක ගොබ්බ වැඩක්යකෝ උගේ මොලේ තරම කියන්න දැම්මේ . ඒ වගේ හරකෙක්ට මුදල් ඇමති කම දුන්නේ පවුලේ එකා නිසා නෙවෙයි ද ?
උබ හිතුවද වෙන උන් රටේ නායක කමට පත් උනයි කියලා එක පවුලක් තියාගෙන මෙහෙම නාඩගමක් නටයි කියලා ?? වෙන එකෙක් පත් උනාම අනිත් උන් කටයි පුකයි වහන් ඉදින් කියල ඕන දෙයක් කරනකන් බලන් ? එක තමයි මුන්ගේ තියන භයානක කම..
උබල වගේ පවුලකට පුක දීගෙන උන් ටිකක් නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ.
මාකි නයිනා එහෙනම් ප්‍රභාකරන් මහත්තයට ඇමතිකමකුත් දීලා සගෝ
ඕන ගූ වැඩක් කරලා රාජපක්ෂලාට එකතු උනාම හරි න් බං. බයි ලොජික් 110%ඌ සිංහලුන්ට එකතුවෙලා රහස් ටික හෙළි කරේ නැත්නම් ඔයාලගේ ආදරණීය කොටි තාමත් ඉන්නවා නේද සහෝ![]()
ඔන්න ඕක තමයි උබලගේ අවුල.. උබලට මොකෙක් හරි එකෙක්ට පුක දෙන්නම ඕනේ... ඕක දෙන්නේ නැතුව හිටියනම් ඇති.දැන් කාටද පුක දෙන්න ඕන කියපන්කො? එච්චරයි දැන ගන්න ඕන. ප්‍රශ්න වලට උත්තර නැතුව තියන විකල්ප වලට බැනල වැඩක් නැ. ඊළගට ජනාදිපති කරන්න ඕන කෙනා කියන්න එයාගේ වැඩ පිළිවෙලත් එක්ක. එහෙම නැතුව හැමදාම මාරු වෙන වෙන ආණ්ඩුවට බැනල ලේපුච්ච ගන්න එක ගොබ්බ වැඩක්
පුක දෙන්නේ නැතුව කොහොමද බන් ලංකාව වගේ රටක නායකයෙක් පත් කරගන්නේ?ඔන්න ඕක තමයි උබලගේ අවුල.. උබලට මොකෙක් හරි එකෙක්ට පුක දෙන්නම ඕනේ... ඕක දෙන්නේ නැතුව හිටියනම් ඇති.
තමන්ටම තේරෙන කොට චන්දෙ දුන්නු එකා පිස්සු කෙලිනවා කියලා "අරූ අවනම්" "මූ අවනම් " කිය කිය හොදන්න යන්නේ නැතුව ඉන්න ඕනේ බන්.
චන්දෙ දීලා.පුක දෙන්නේ නැතුව කොහොමද බන් ලංකාව වගේ රටක නායකයෙක් පත් කරගන්නේ?
පුක දෙනවා = මාකටින් = සල්ලිචන්දෙ දීලා.
උබ චන්ද පොලට ගිහින් පුක දෙන්නේ නැතුව කතිරේ ගහපන් හරියට.
උබ මේකද කරන්නේ ඉතින් ? දැන් මේ ත්‍රෙඩ් එක නිසා මේකේ කි දෙනෙක් රැවටුනා කියලද උබ හිතන්නේ ?සල්ලි නැති එකා පුක දීල මේ වගේ ෆෝරම් වල කෑ ගහල තමන් කැමති නායකයා පත් කරගන්නවා මිනිස්සු රැවටෙනවා
කෙලින් කියපන් උබට කියක් දුන්නද ෆෝරම් එකේ පුක දෙන්න.පුක දෙනවා = මාකටින් = සල්ලි
සල්ලි තියන එකා තමන් කැමති යකයා පත්කරගන්න සල්ලි වියදම් කරලා මාකටින් කරනවා මිනිස්සු රැවටෙනවා
සල්ලි නැති එකා පුක දීල මේ වගේ ෆෝරම් වල කෑ ගහල තමන් කැමති නායකයා පත් කරගන්නවා මිනිස්සු රැවටෙනවා
මොකක්ද වැරැද්ද?
okපුක දෙන්නේ නැතුව කොහොමද බන් ලංකාව වගේ රටක නායකයෙක් පත් කරගන්නේ?