නව ජනාධිපතිවරයෙකු පත්කර ගැන්මට දායක වු ඔබ සැමට අපගේ උත්තමාචාරය !!!
අධිෂ්ඨානය, කැපවීම, ප්‍රයෝගික වැඩපිළිවෙලක් සහ ඒ වෙනුවෙන් ජනතාව පෙලගැස්වීමේදී දැක්වු නොසැලෙන විශිෂ්ඨ නායකත්වය සාර්ථකත්වයේ සාධක ලෙස අප හඳුන්වනවා. සියයට තුනක ඡන්ද ප්‍රතිශතයක් සියයට හතළිස් තුනක් දක්වා වැඩි කර ගතහැකි ජනතා සහයෝගයක් ලබා ගැනීම ජනතාවගේ ජග්‍රහණයක්. දුෂිත පොහොට්ටු වළල්ල සියයට තුනකට වඩා අඩු කිරීමත්, හිටපු දුෂිත ජනාධිපති තෙවෙනියා දක්වා පහත දැමීමත් තවත් විශාල ජනතා ජයග්‍රහණයක්.
තිදෙනෙකුගේ ඇමති මණ්ඩලයකින් මහා මැතිවරණයක් තෙක් රජය පවත්වා ගෙන යාම විශිෂ්ඨ ක්‍රියාවක් ලෙස අපි දකිනවා. ඒ අතරම ජනතාව වඩාත් පිළිකුල් කළ සහ ජනතා මුදල් කබාසීනියා කළ දුෂිතයින් හා මහා අපරාධකරුවන් හඹා යාමට කටයුතු කිරීම ඉතා ඉහලින් අප අගය කරනවා.
ඊළඟ පියවර..
මේ කටයුතු සාර්ථකව කරගෙන යාමට අත්‍යවශ්‍යම ඊළඟ පියවර පාර්ලිමේන්තුවේ බලය ස්ථාපිත කර ජනාධිපතිවරයාට සහයෝගය දීමයි. නොවැම්බර දාහතර වෙනිදා ජනතාව එය සාර්ථකව ඉටුනොකළහොත් අපට පෙනෙන ආකාරයට ජනතාවාදී වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යාමට ප්‍රධාන බාධා දෙකක් ඇතිවෙනවා. පළමු වැන්න රාජ්‍ය මුදල් පරිපාලනය, දෙවැන්න අවශ්‍ය අණ පනත් අනුමත කර ගැනීම. මේ කරුණු දෙක රාජ්‍ය පරිපාලනයේ අත්‍යවශ්‍යම අංග. එම නිසා ඔබ සැප්තැම්බර විසිඑක්වෙනිදා තැබු මුල්පියවර පුර්ණ ජයග්‍රහණයකට පත් කිරීම සඳහා බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් තෝරා පත්කර යැවීම ජනතාව වන අපගේ වගකීමයි.
*කිසිදු අපරාධ හෝ දුෂින චෝදනාවක් ඔහුට/ඇයට හෝ පවුලේ උදවිය හෝ ඇසුරු කරන්නන් හට නොතිබීම
*සහකම්පනීය ජීව ගුණයක් තිබීම සහ සහජීවනයට සහ සාමුහිකත්වයට ගරුකිරීම
*නොසැලෙන නායකත්ව ගුණය සහ පැහැදිලි සන්නිවේදන හැකියාව
*තම ප්‍රදේශයේ මෙන්ම රටෙහි ඇති අවශ්‍යතාවයන් මෙන්ම සම්පත් ගැන හොද අවබෝධයක් තිබීම
*අණ පනත් කියවා ඒවායේ ගුණ අගුණ මෙන්ම ඒවායින් සමාජයට හා රටට වන බලපෑම අවබෝධ කර ගැනීමට ඇති හැකියාව මෙන්ම ඒවා ගොඩනැගීමට දායකත්වය දීමේ හැකියාව ලැබීමට අවශ්‍ය මුලික අධ්‍යාපන සුදුසුකම් සපුරා තිබීම
*මුදල් පරිපාලනය සහ ව්‍යාපෘති කළමනාකරණය පිලිබඳ මුලික අවබෝධය
*මහජනයාට ළං විය හැකි සරල පුද්ගලයෙක් වීම
අපේක්ෂකයා ජාතික ජන බලයේ නම්, ඔහු හෝ ඇය ඔවුනගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සහමුලින් කියවා, ඒ ගැන අවබෝධකරගෙන සිටිය යුතු අතර, එම ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීමේදී දැනට කළ හැකි කාර්යය පිලිබඳ අදහසක් තිබිය යුතුමය. අවබෝධ කර ගැනීමට ඔබට නියැදියක් අවශ්‍යනම්, කරුණාකර නව ජනාධිපතිවරයා දෙස බලන්න, ඔහු රටෙහි ප්‍රධාන පුරවැසියාවීම අපට ආඩම්බරයෙකි. එහෙත් ලෝකයෙහි සිටින සමහර නායකයින් ගැන අපට එසේ කිව නොහැක.
යුතුකමයි. පසුව කනගාටු නොවන්න. ඔවුන් ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් ඔබට ඇති තරම් සාධක ලබා දී ඇත. උදාහරණ කිහිපයක්ද අප සඳහන් කර ඇත.
*රට විශාල ණය උගුලකට පත් කළ වුන් (උදා-රාජපක්ෂ නඩය හා කබ්රාල්)
*දුෂිත ලෙස මහජන මුදල් ගසා කෑවුන් (උදා-රාජපක්ෂ නඩය සහ රනිල් නඩය, අලුත්ගමගේ, චන්ද්‍රසේන)
*පවුල් සංවර්ධනය කරගත්වුන් (පොහොට්ටුවේ සියලු දේශපාලකයන්, කිරිඇල්ල ආදීන් )
*අපරාධ කරුවන් (කරුණා අම්මාන්)
*ජාති වාදය හා ආගමික වාදය වැනි ගැටුම් හෝ බෙදුම් පිලිවෙත් නිර්මාණය කළවුන් (ගම්මන්පිල, වීරවංශ , වීරසේකර, චම්පික රණවක )
*දුගී වතු ජනතාව නොමග යවන්නන් (මනෝ, දිගම්බරන් , තොන්ඩමන් )
*මුස්ලිම් ජනයාට ලන්සු තබන්නන් (හකීම්)
*මහජනයා පෙලා අඩම්තේට්ටම් කළවුන් (ප්‍රසන්න රණතුංග, ජොන්ස්ටන්)
*මිනී මරුවන් සහ අපරාධ කරුවන් (ප්‍රේමලාල් ජයසේකර )
*කුඩු හා මහා පරිමාණයේ ජාවාරම් කරුවන් (ලන්සා )
*කසිප්පු හා සබැදි විෂමතා (ජොන්ස්ටන්)
*පස් හා වැලි ජාවාරම් කරුවන් (ඉන්දික අනුරුද්ධ )
*අපරාධ වසන් කළවුන් හා අපරාධ කරුවන් ආරක්ෂා කරවුන් (රෝහිත, දිලුම්, ලොහාන්)
*ස්ත්‍රී දුෂකයන් හා අනුබල දෙන්නන්
*කැලෑ පාලුවන් හා ඉඩම් මංකොල්ලකරුවන් (රිෂාඩ් )
*ජනතා සේවාවන් ගසා කෑවුන් (දිලිත් ජයවීර )
*රටෙහි පුරාවස්තු කොල්ලකරුවන් (සජිත් )
*දේශපාලන තක්කඩියන් (රාජිත, මනුෂ, හරීන්)
ඉහත දෑ නිදර්ශනයන් සමහරක් පමණි. පිරිසුදු හා හැකියාවන්ගෙන් පිරුණු පාර්ලිමේන්තුවක් බිහිකිරීමට හා ඔබගේ ප්‍රදේශයේ සිටින මෙවැනි තව බොහෝ උදවිය පාර්ලිමේන්තුවට එවීම වැළක්විය හැක්කේ ඔබට පමණි. එම නිසා ඔබගේ වටිනා ඡන්දය ඔවුන් වෙනුවෙන් පාවිච්චි නොකරන්න.
ඔබ එම යුතුකම ඉටුකර ඇති අයුරු නොවෙම්බර් දහහතර වෙනිදා මුළු රටම දකිනු ඇත.
අධිෂ්ඨානය, කැපවීම, ප්‍රයෝගික වැඩපිළිවෙලක් සහ ඒ වෙනුවෙන් ජනතාව පෙලගැස්වීමේදී දැක්වු නොසැලෙන විශිෂ්ඨ නායකත්වය සාර්ථකත්වයේ සාධක ලෙස අප හඳුන්වනවා. සියයට තුනක ඡන්ද ප්‍රතිශතයක් සියයට හතළිස් තුනක් දක්වා වැඩි කර ගතහැකි ජනතා සහයෝගයක් ලබා ගැනීම ජනතාවගේ ජග්‍රහණයක්. දුෂිත පොහොට්ටු වළල්ල සියයට තුනකට වඩා අඩු කිරීමත්, හිටපු දුෂිත ජනාධිපති තෙවෙනියා දක්වා පහත දැමීමත් තවත් විශාල ජනතා ජයග්‍රහණයක්.
තිදෙනෙකුගේ ඇමති මණ්ඩලයකින් මහා මැතිවරණයක් තෙක් රජය පවත්වා ගෙන යාම විශිෂ්ඨ ක්‍රියාවක් ලෙස අපි දකිනවා. ඒ අතරම ජනතාව වඩාත් පිළිකුල් කළ සහ ජනතා මුදල් කබාසීනියා කළ දුෂිතයින් හා මහා අපරාධකරුවන් හඹා යාමට කටයුතු කිරීම ඉතා ඉහලින් අප අගය කරනවා.
ඊළඟ පියවර..
මේ කටයුතු සාර්ථකව කරගෙන යාමට අත්‍යවශ්‍යම ඊළඟ පියවර පාර්ලිමේන්තුවේ බලය ස්ථාපිත කර ජනාධිපතිවරයාට සහයෝගය දීමයි. නොවැම්බර දාහතර වෙනිදා ජනතාව එය සාර්ථකව ඉටුනොකළහොත් අපට පෙනෙන ආකාරයට ජනතාවාදී වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යාමට ප්‍රධාන බාධා දෙකක් ඇතිවෙනවා. පළමු වැන්න රාජ්‍ය මුදල් පරිපාලනය, දෙවැන්න අවශ්‍ය අණ පනත් අනුමත කර ගැනීම. මේ කරුණු දෙක රාජ්‍ය පරිපාලනයේ අත්‍යවශ්‍යම අංග. එම නිසා ඔබ සැප්තැම්බර විසිඑක්වෙනිදා තැබු මුල්පියවර පුර්ණ ජයග්‍රහණයකට පත් කිරීම සඳහා බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් තෝරා පත්කර යැවීම ජනතාව වන අපගේ වගකීමයි.
අපේක්ෂකයින් තෝරා ගැනීම..
කුමන පක්ෂකින් හෝ ස්වාධීන හෝ වුවත් ඔබ අලුත් පාර්ලිමේන්තුව සදහා තෝරා ගන්නන් යම්කිසි ප්‍රමිතියකින් ඇගයිය යුතුය. අපි ඒ සඳහා ඔබට සරල අත්වැලක් අපි යෝජනා කරන්නෙමු, මේ ප්‍රමිතීන් ගැන සිතන්න.*කිසිදු අපරාධ හෝ දුෂින චෝදනාවක් ඔහුට/ඇයට හෝ පවුලේ උදවිය හෝ ඇසුරු කරන්නන් හට නොතිබීම
*සහකම්පනීය ජීව ගුණයක් තිබීම සහ සහජීවනයට සහ සාමුහිකත්වයට ගරුකිරීම
*නොසැලෙන නායකත්ව ගුණය සහ පැහැදිලි සන්නිවේදන හැකියාව
*තම ප්‍රදේශයේ මෙන්ම රටෙහි ඇති අවශ්‍යතාවයන් මෙන්ම සම්පත් ගැන හොද අවබෝධයක් තිබීම
*අණ පනත් කියවා ඒවායේ ගුණ අගුණ මෙන්ම ඒවායින් සමාජයට හා රටට වන බලපෑම අවබෝධ කර ගැනීමට ඇති හැකියාව මෙන්ම ඒවා ගොඩනැගීමට දායකත්වය දීමේ හැකියාව ලැබීමට අවශ්‍ය මුලික අධ්‍යාපන සුදුසුකම් සපුරා තිබීම
*මුදල් පරිපාලනය සහ ව්‍යාපෘති කළමනාකරණය පිලිබඳ මුලික අවබෝධය
*මහජනයාට ළං විය හැකි සරල පුද්ගලයෙක් වීම
අපේක්ෂකයා ජාතික ජන බලයේ නම්, ඔහු හෝ ඇය ඔවුනගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සහමුලින් කියවා, ඒ ගැන අවබෝධකරගෙන සිටිය යුතු අතර, එම ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීමේදී දැනට කළ හැකි කාර්යය පිලිබඳ අදහසක් තිබිය යුතුමය. අවබෝධ කර ගැනීමට ඔබට නියැදියක් අවශ්‍යනම්, කරුණාකර නව ජනාධිපතිවරයා දෙස බලන්න, ඔහු රටෙහි ප්‍රධාන පුරවැසියාවීම අපට ආඩම්බරයෙකි. එහෙත් ලෝකයෙහි සිටින සමහර නායකයින් ගැන අපට එසේ කිව නොහැක.
එවන්න එපා...
එමෙන්ම ඔබ විසින් පාර්ලිමේන්තුවට නොයැවිය යුතු කොටසක් ඇත. ඒ අයද හඳුනාගෙන ඔවුන් කුමන පක්ෂයක සිටියත් පාර්ලිමේන්තුවට නොඑවීම ඔබගේයුතුකමයි. පසුව කනගාටු නොවන්න. ඔවුන් ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් ඔබට ඇති තරම් සාධක ලබා දී ඇත. උදාහරණ කිහිපයක්ද අප සඳහන් කර ඇත.