Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
සුපිරිසිදු Windscreen එකකට මග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුපිරිසිදු Windscreen එකකට මග

මගේ කලින් Post එකට ලැබුණු ඉහල ප්‍රතිචාර නිසා උද්යෝගයට පත්ව මේ කොටසත් ලියා අවසන් කලෙමි.

කලින් පොස්ට් එක මෙතනින් බලන්ඩ

අපි Windscreen Pretective Rain Repellants ගැන කලින් Post එකේ කතා කරා මතක ඇති.

මම මේවයින් කිහිපයක් නම් සඳහන් කිරීමට කැමතියි.

Rain- X, Soft99 Ultra Glaco, Aquapel

මීට අමතරව තවත් වර්ග ගණනාවක් තියෙනවා.

මේ Rain Repellants වලින් කරන්නේ අපේ Windscreen එක උඩ ඇහැට නොපෙනෙන කෙමිකල් තට්ටුවක් අලේප කිරීම. උදාහරණයක් විදිහට RAIN – X කරන්නේ තුනී Silicon Rubber තට්ටුවක් අලේප කිරීම.

මේවයින් ඇති වාසිය නම් අපේ Windscreen එකට වැටෙන වතුර ලිස්ස යාම නිසා පාර පැහැදිලිව පෙනීම හා අපද්‍රව්‍ය windscreen එක උඩ නොඇලීමය. මෙව්වට කෙමිචාල් නැත්තම් ඉන්විසිබල් Wiper කියලත් කියනවා.

මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්ඩ.

[YOUTUBE]https://youtu.be/_hqZaGhAuV0[/YOUTUBE]

හරි දැන් අලේප කිරීම බලමු.

acid rain spots තියෙනවා නම් ඒවා මුලින්ම අයින් කර ගන්ඩ. කලින් පොස්ට් එක බලන්ඩ

මේ වැඩේට Microfibre cloth දෙකක් ඕනේ.

මුලින්ම මුළු වාහනයම සෝදා පිහිදන්න.

එට පස්සේ ආපසු Windscreen ekata Vim Dishwash වගේ දෙයක් දාල හොඳට වතුරෙන් හෝදලා දාන්ඩ. දැන් Microfibre cloth එකකින් හොඳට පිහිදන්ට. හරි දැන් අව්ව තියෙන තැනකට අරන් Windscreen එක හොඳට බලන්ඩ. තෙල් පල්ලම් වගේ තියෙනවා නම් Surgical Sprit ටිකක් Face Tissue එකකට දාලා පිහිදල අරිනඩ.

දැන් ඔයගොල්ලන්ට කැමති Windscreen Pretective Rain Repellant එකක් ගාන්ඩ පුළුවන්.

ගාලා ඉවර වෙලා පැය 12ක් විතර කොහෙවත් යන්නේ නැතුව තියන්ඩ පුළුවන් නම් හොඳයි.

මේවාගේ වාසි අවාසි මෙහෙමයි.

Rain X

ලංකාවේ කඩවල ගන්ඩ තියෙනවා. 1700/= විතර වෙනවා.

හැබැයි තියෙන්නේ සති 2 විතර. අපහු ගාන්ද ඕනේ. Silicon Rubber තට්ටුවක් Windscreen එක උඩ ගැවෙන හන්ද wiper Blade එක පැන පැන යන්ද පුළුවන්.

Ultra Glaco

හොඳ Product එකක්. Made in Japan මාස එක හමාරක් විතර තියෙනවා. හැබැයි ලංකාවේ ගන්ඩ නෑ. Ebay එකෙන් තමා.

http://www.ebay.com/itm/Soft99-Ultra-Glaco-Japan-Long-lasting-Car-Windshield-Glass-Water-Rain-Repellent-/151832545559?hash=item2359ecc917:g:U8wAAOSw4HVWChqo&item=151832545559&vxp=mtr

මම පාවිච්චි කරන්නත් මේක.

Aquapel

හොඳ product එකක්. Made in U.S.A. ලංකාවේ ගන්ඩ නෑ. හැබැයි Aquapel කියලා චිනේ හදන කසිකබල් ෆේක් එව්වා තියෙනවා. එක හැන්දෑ ebay එකෙන් ගද්දි පරිස්සම් වෙනද ඕනේ.

හප්පා මේ ටික ගැහුවේ සහෙන්ද මහන්සි වෙලා. ඔබලාගේ යෝජනා, චෝදනා අගයකොට සලකමි.

[QUOTE="Taser, post: 19766080, member: 555891"] [b]සුපිරිසිදු Windscreen එකකට මග[/b] [LEFT][SIZE="4"]මගේ කලින් Post එකට ලැබුණු ඉහල ප්‍රතිචාර නිසා උද්යෝගයට පත්ව මේ කොටසත් ලියා අවසන් කලෙමි.:P [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1728182"]කලින් පොස්ට් එක මෙතනින් බලන්ඩ[/URL] අපි Windscreen Pretective Rain Repellants ගැන කලින් Post එකේ කතා කරා මතක ඇති. මම මේවයින් කිහිපයක් නම් සඳහන් කිරීමට කැමතියි. Rain- X, Soft99 Ultra Glaco, Aquapel . මීට අමතරව තවත් වර්ග ගණනාවක් තියෙනවා. මේ Rain Repellants වලින් කරන්නේ අපේ Windscreen එක උඩ ඇහැට නොපෙනෙන කෙමිකල් තට්ටුවක් අලේප කිරීම. උදාහරණයක් විදිහට RAIN – X කරන්නේ තුනී Silicon Rubber තට්ටුවක් අලේප කිරීම. මේවයින් ඇති වාසිය නම් අපේ Windscreen එකට වැටෙන වතුර ලිස්ස යාම නිසා පාර පැහැදිලිව පෙනීම හා අපද්‍රව්‍ය windscreen එක උඩ නොඇලීමය. මෙව්වට කෙමිචාල් නැත්තම් ඉන්විසිබල් Wiper කියලත් කියනවා. මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්ඩ. [YOUTUBE][url]https://youtu.be/_hqZaGhAuV0[/url][/YOUTUBE] හරි දැන් අලේප කිරීම බලමු. acid rain spots තියෙනවා නම් ඒවා මුලින්ම අයින් කර ගන්ඩ. කලින් පොස්ට් එක බලන්ඩ මේ වැඩේට Microfibre cloth දෙකක් ඕනේ. මුලින්ම මුළු වාහනයම සෝදා පිහිදන්න. එට පස්සේ ආපසු Windscreen ekata Vim Dishwash වගේ දෙයක් දාල හොඳට වතුරෙන් හෝදලා දාන්ඩ. දැන් Microfibre cloth එකකින් හොඳට පිහිදන්ට. හරි දැන් අව්ව තියෙන තැනකට අරන් Windscreen එක හොඳට බලන්ඩ. තෙල් පල්ලම් වගේ තියෙනවා නම් Surgical Sprit ටිකක් Face Tissue එකකට දාලා පිහිදල අරිනඩ. දැන් ඔයගොල්ලන්ට කැමති Windscreen Pretective Rain Repellant එකක් ගාන්ඩ පුළුවන්. ගාලා ඉවර වෙලා පැය 12ක් විතර කොහෙවත් යන්නේ නැතුව තියන්ඩ පුළුවන් නම් හොඳයි. මේවාගේ වාසි අවාසි මෙහෙමයි. Rain X [IMG]http://s8.postimg.org/fuw5s4iet/rx_orig_w_box.jpg[/IMG] ලංකාවේ කඩවල ගන්ඩ තියෙනවා. 1700/= විතර වෙනවා. හැබැයි තියෙන්නේ සති 2 විතර. අපහු ගාන්ද ඕනේ. Silicon Rubber තට්ටුවක් Windscreen එක උඩ ගැවෙන හන්ද wiper Blade එක පැන පැන යන්ද පුළුවන්. Ultra Glaco [IMG]http://s28.postimg.org/c6xh94g71/s_l300.jpg[/IMG] හොඳ Product එකක්. Made in Japan මාස එක හමාරක් විතර තියෙනවා. හැබැයි ලංකාවේ ගන්ඩ නෑ. Ebay එකෙන් තමා. [url]http://www.ebay.com/itm/Soft99-Ultra-Glaco-Japan-Long-lasting-Car-Windshield-Glass-Water-Rain-Repellent-/151832545559?hash=item2359ecc917:g:U8wAAOSw4HVWChqo&item=151832545559&vxp=mtr[/url] මම පාවිච්චි කරන්නත් මේක. Aquapel [IMG]http://s10.postimg.org/iesodw5c9/From_USA_AQUAPEL_Windshield_Glass_Water_Rain_Rep.jpg[/IMG] හොඳ product එකක්. Made in U.S.A. ලංකාවේ ගන්ඩ නෑ. හැබැයි Aquapel කියලා චිනේ හදන කසිකබල් ෆේක් එව්වා තියෙනවා. එක හැන්දෑ ebay එකෙන් ගද්දි පරිස්සම් වෙනද ඕනේ. හප්පා මේ ටික ගැහුවේ සහෙන්ද මහන්සි වෙලා. ඔබලාගේ යෝජනා, චෝදනා අගයකොට සලකමි.[/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom