සුපිරි ආමි කොල්ලෙක්..
රිපොස්ට් නම් සොරි මචෝ
සුනඛයින් ගේ ඉව යොදවාගෙන බිම්බෝම්බ නිෂ්ක්රීය කිරීම පිළිබ්දව ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර රටවල් ගණනාවක් සමග කල තරගයේ දී ශ්රී ලංකායුධ හමුදාවේ වසන්ත මංගල නවරත්න ප්රථම ස්ථානය හිමිකර ගත්හ.
ගල්ගමුවේ ආත්තිකුලම ගමේ දුප්පත් පවුලක ඉපිද රටට ගෙනා මේ ජයග්රහණයෙන් අනතුරුව වසන්ත ගෙදර පැමිණියේ පුද්ගලික බස්රථයකින්.
සුදුස්සා පිලිගතයුතුයි,ගරුකලයුතුයි.නමුත් අද මහජනයා පිලිනොගන්න,ගරු නොකරන පුද්ගලයා ජාතික ලැයිස්තුවෙන් පිලිගනි..