සුපිරි ආහ්...

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,559
    4,325
    113
    කොළඹ ඉන්න කාලේ Cinnamon Red, TGIF, Floor by O වල ගොඩක් වෙලාවට සෙට් උනේ. වැඩිමනක් Red එකේ රූෆ් ටොප්.
    Red ece bajat eca khmada

    Umbala TGIF yaddi kiyapan. Total Bill ekata 25% off ekak aran dennam.
    Unge beer withrayi neda
    Dan kotuwe na neda
    Ethana thama hariyanne
    ------ Post added on Jun 2, 2021 at 9:59 PM
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Mamath me dawas wala colombo nemei inne ban. Me case iwara unama kattiya podi athal ekak damu.
    උඹ කොහොමද බං TGIF වල ඩිස්කවුන්ට් සෙට් කරන්නෙ
    Red ece bajat eca khmada

    Unge beer withrayi neda
    Dan kotuwe na neda
    Ethana thama hariyanne
    ------ Post added on Jun 2, 2021 at 9:59 PM
    කොක්ටේල් පිචර්ස් තමයි ගහන්නෙ රෙඩ් ගිහින් බං. කොහොමත් දෙන්නෙක් ගියොත් පිචර් එකක් ඇති. බයිට් එක්ක 6 ක් 8 ක් යනවා.

    hamuduruwo unata mageth........................
    පයිය නගිනවද
    ------ Post added on Jun 2, 2021 at 11:20 PM
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,006
    9,587
    113
    එක තැනක නෑ
    Red ece bajat eca khmada

    Unge beer withrayi neda
    Dan kotuwe na neda
    Ethana thama hariyanne
    ------ Post added on Jun 2, 2021 at 9:59 PM

    Dutch hospital ne kalin thibbe. Dan one galleface thiyanne ban.

    උඹ කොහොමද බං TGIF වල ඩිස්කවුන්ට් සෙට් කරන්නෙ

    Mama cargills bank machan. Cargills ceylon group eke onama ekaka apita discount thiyanawa. KFC eketh ona welawaka 20% off.
    ------ Post added on Jun 2, 2021 at 11:24 PM
     
    • Like
    Reactions: ExamHe and Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Dutch hospital ne kalin thibbe. Dan one galleface thiyanne ban.

    Mama cargills bank machan. Cargills ceylon group eke onama ekaka apita discount thiyanawa. KFC eketh ona welawaka 20% off.
    ------ Post added on Jun 2, 2021 at 11:24 PM
    අඩෝ සිරාවට. @Emios උඹට වාත වෙන්නෙ නැද්ද. ඕකා චිකන් බකට් කන්න හෙන පෙරේතයා
     
    • Like
    Reactions: Error365!

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    • Haha
    Reactions: Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,006
    9,587
    113
    එක තැනක නෑ
    හරි උඹ ඉවරයි එහෙනම්.

    දැන් අපි කිව්වොත් උඹට ඩිස්කවන්ට් අරන් දෙන්න පුලුවන්ද? ලිමිට් එකක් නැද්ද?
    ------ Post added on Jun 2, 2021 at 11:39 PM

    Delivery walata valid na ban. Mage bank employee id eka kiyanna one. Eka validate karanawa system eken. Giyoth discount eka ganna puluwan TGIF/KFC.

    Na limit ekak na ban.
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Delivery walata valid na ban. Mage bank employee id eka kiyanna one. Eka validate karanawa system eken. Giyoth discount eka ganna puluwan TGIF/KFC.

    Na limit ekak na ban.
    අපි උඹේ බෑන්ක් ID එක කිව්වොත් ගන්න ඒවට උඹට බෑන්ක් එකෙන් ප්‍රොෆිට් එකක් ලැබෙනවා වගේනම් කියහන් යන වෙලාවට කියන්නම් ඩිස්කවුන්‍ට් එකක් ගන්න.

    නැත්නම් ඉතින් එපා උඹටත් හරි නෑනේ බං.
     
    • Like
    Reactions: Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,006
    9,587
    113
    එක තැනක නෑ
    අපි උඹේ බෑන්ක් ID එක කිව්වොත් ගන්න ඒවට උඹට බෑන්ක් එකෙන් ප්‍රොෆිට් එකක් ලැබෙනවා වගේනම් කියහන් යන වෙලාවට කියන්නම් ඩිස්කවුන්‍ට් එකක් ගන්න.

    නැත්නම් ඉතින් එපා උඹටත් හරි නෑනේ බං.

    Na ban wena profit scene ekak na. Staff eke purchasing walata dena discount ekak witharai ban.

    Ela ela yana welawaka kiyapanko