Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Sasliit-

බුදු අයියේ පියතුම නැතිදෝ.......ඉන්නේ

කවි පාරක් කියයිද පින්........සිදුවන්නේ

කවි මඩුවට එය ගෞරවයක්......වන්නේ

අඩපන් ටිකක් අයියේ අපි වෙනුවෙන්නේ

අනේ පල යන්න එතුමා දෙයි ගින්දර වගෙ.......කවියක්

මට නම් එවිට දැනෙයි අඩේ ගින්දර වගෙ........සවියක්

එතුමා පියෙක් නොව දෙව්ලොව ඉදන් වඩපු...දෙයියෙක්

රීෆ්රෙෂ් කරමි නිතරම බලනට එතුමගෙ...........කයියක්

ආදර පියතුමණි පොඩ්ඩක්...........අහගන්න

ඔබේ පුතා මැණිකකි මඩුවට...........ඔන්න

ඔහු හින්දා හැකිවිය කවි...........අමුණන්න

ඒ පින ඔහුව වැඩු ඔබ හට..........හිමිවන්න

ඔබේ පුතණුවො ඉන්න විටකදි මෙමා නොමගට........නොයාමී

ඔහුගෙ ගුණකඳ කවි වලින් මා මේලෙසින් දැන්............ගයාමී

පියතුමණි ඔබ දුන්නු රන්කද හින්ද අප ඵල..............නෙලාමී

එහෙව් පියතුම වදිමි මේ ලෙස “පීතු පාදං.................නමාමී”

Dath kimbula-

ශ්රී අයිය ගෙ පියාණෙනි ඔබෙ ..........නමට

කවි මල් මාල අමුණමි හැඩ දා .........රුවට

මෙවන් පුතෙක් ලද ඔබ නිවුණයි .....ඔන්න

නිබ්බුත පද කියමි මම කවියෙන් ....මෙන්න

එළ කිරියෙම එළ චෙෆ් ඔබෙ ....පුතාණෝ

රන බිමකට සරිලන ......සෙනෙවියාණෝ

අප සම බිමක සනහන ..සොහොයුරාණෝ

කවි මඩුවෙහි අපට සිටිනා ........රජාණෝ

Pink Panther-

සැසියගෙ ආරාධනාව අප්..............කරලා

මමත් කියනවා බුලතුත් හෙම............දීලා

සිරි අයියගේ තාත්තේ අනේ මෙය.....දැකලා

පබඬිනු මැන එක් කවි පදයක්........මෙහිලා

ඔබේ පුතු නොවෙන්නට කවිකම්.....නොමැත

අයාලයේ සරුන්ගලේ යනෙනු............ඇත

වැයුවොත් ඔබ සිරි පුතුගේ චරිතේ.........වත

මල් මිස කිසි අවගුනයක් අනේ...........නැත

Sriboysl-

ඔබ ඇරයුම් ..........පිළිගෙන

කවි ලියන්ට පියතුමට බැරිවින

ඔහු හිස වූයේ ......ගිණිගෙන

කවි සිතට නිදහස නොලැබිණ

නුදුටු මා පියතුමගෙ ගුණ ..........වනා

ඔබ සැම ඔහුගෙ පුත් රුවනක් ....වුනා

සැමගෙ හෙළ ගතිය හෙළි .........වුනා

දැක මගෙ දෙනෙත කදුළින්ද තෙත් වුනා

සිත නිදහස ලත් ..විටෙක

බදිනට පද කවි ...පෙළක

තබාගති ඔහු .......මතක

ඉවසමු මිතුරෙ අපි එතෙක

ඊයේ හවස මම කොළඹට ........ආවා

දින දෙක අසුරු සැනෙකින් .....ගෙව්වා

සිත මම නුවර තබලා මෙහි .......ආවා

ආයෙත් මිතුරු කැළ කවි මඩුවේ සෙව්වා

[QUOTE="sriboysl, post: 11908247, member: 113394"] Sasliit- [B][COLOR=DarkOrchid][SIZE=5]බුදු අයියේ පියතුම නැතිදෝ.......ඉන්නේ කවි පාරක් කියයිද පින්........සිදුවන්නේ කවි මඩුවට එය ගෞරවයක්......වන්නේ අඩපන් ටිකක් අයියේ අපි වෙනුවෙන්නේ [/SIZE][/COLOR][/B][B][COLOR=DarkOrchid][SIZE=5]අනේ පල යන්න එතුමා දෙයි ගින්දර වගෙ.......කවියක් මට නම් එවිට දැනෙයි අඩේ ගින්දර වගෙ........සවියක් එතුමා පියෙක් නොව දෙව්ලොව ඉදන් වඩපු...දෙයියෙක් රීෆ්රෙෂ් කරමි නිතරම බලනට එතුමගෙ...........කයියක්[/SIZE][/COLOR][/B] [B][COLOR=DarkOrchid][SIZE=5]ආදර පියතුමණි පොඩ්ඩක්...........අහගන්න ඔබේ පුතා මැණිකකි මඩුවට...........ඔන්න ඔහු හින්දා හැකිවිය කවි...........අමුණන්න ඒ පින ඔහුව වැඩු ඔබ හට..........හිමිවන්න [/SIZE][/COLOR][/B] [B][COLOR=DarkOrchid][SIZE=5]ඔබේ පුතණුවො ඉන්න විටකදි මෙමා නොමගට........නොයාමී ඔහුගෙ ගුණකඳ කවි වලින් මා මේලෙසින් දැන්............ගයාමී පියතුමණි ඔබ දුන්නු රන්කද හින්ද අප ඵල..............නෙලාමී එහෙව් පියතුම වදිමි මේ ලෙස “පීතු පාදං.................නමාමී”[/SIZE][/COLOR][/B] Dath kimbula- [SIZE=4][COLOR=Blue]ශ්රී අයිය ගෙ පියාණෙනි ඔබෙ ..........නමට කවි මල් මාල අමුණමි හැඩ දා .........රුවට මෙවන් පුතෙක් ලද ඔබ නිවුණයි .....ඔන්න නිබ්බුත පද කියමි මම කවියෙන් ....මෙන්න [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]එළ කිරියෙම එළ චෙෆ් ඔබෙ ....පුතාණෝ රන බිමකට සරිලන ......සෙනෙවියාණෝ අප සම බිමක සනහන ..සොහොයුරාණෝ කවි මඩුවෙහි අපට සිටිනා ........රජාණෝ[/COLOR][/SIZE] Pink Panther- [SIZE=5][COLOR=DarkRed]සැසියගෙ ආරාධනාව අප්..............කරලා මමත් කියනවා බුලතුත් හෙම............දීලා සිරි අයියගේ තාත්තේ අනේ මෙය.....දැකලා පබඬිනු මැන එක් කවි පදයක්........මෙහිලා [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed]ඔබේ පුතු නොවෙන්නට කවිකම්.....නොමැත අයාලයේ සරුන්ගලේ යනෙනු............ඇත වැයුවොත් ඔබ සිරි පුතුගේ චරිතේ.........වත මල් මිස කිසි අවගුනයක් අනේ...........නැත Sriboysl- [COLOR=DarkGreen]ඔබ ඇරයුම් ..........පිළිගෙන කවි ලියන්ට [/COLOR][/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed][COLOR=DarkGreen]පියතුමට[/COLOR][/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed][COLOR=DarkGreen] බැරිවින ඔහු හිස වූයේ ......ගිණිගෙන කවි සිතට නිදහස නොලැබිණ නුදුටු මා පියතුමගෙ ගුණ ..........වනා ඔබ සැම ඔහුගෙ පුත් රුවනක් ....වුනා සැමගෙ හෙළ ගතිය හෙළි .........වුනා දැක මගෙ දෙනෙත කදුළින්ද තෙත් වුනා සිත නිදහස ලත් ..විටෙක බදිනට පද කවි ...පෙළක තබාගති ඔහු .......මතක ඉවසමු මිතුරෙ අපි එතෙක ඊයේ හවස මම කොළඹට ........ආවා දින දෙක අසුරු සැනෙකින් .....ගෙව්වා සිත මම නුවර තබලා මෙහි .......ආවා ආයෙත් මිතුරු කැළ කවි මඩුවේ සෙව්වා [/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom