සුපිරි කවි ටිකක් 2

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නොපිට හැරුනු වලස් .........මූනා
    අනේ තෝ දන්න කවි මහ..සෝනා
    බොට කෙළ වෙන්න යන බව පේනා
    ඔන්න එනවා තොගේ ......නෝනා

    ඉස්තිරි වර්ණනාවට මේකා .........ගිහින්
    අද මූ කනවා අම්බානක ............විහින්
    සිද තොගෙ බොටුව නියපොත්තෙන් සිහින්
    පන්නා දමනවා මූ ගෑණිගෙ .........රැහින්

     

    Maha soona

    Active member
  • May 3, 2016
    132
    55
    28
    සොහොනෙ තමයි
    නොපිට හැරුනු වලස් .........මූනා
    අනේ තෝ දන්න කවි මහ..සෝනා
    බොට කෙළ වෙන්න යන බව පේනා
    ඔන්න එනවා තොගේ ......නෝනා

    ඉස්තිරි වර්ණනාවට මේකා .........ගිහින්
    අද මූ කනවා අම්බානක ............විහින්
    සිද තොගෙ බොටුව නියපොත්තෙන් සිහින්
    පන්නා දමනවා මූ ගෑණිගෙ .........රැහින්

    මල්ලියෙ ඔය තරම් මන් ගැන සිතනු ....එපා
    සර්පය පොඩි උවද සැරවේ කද්දි .........සපා
    අපි හරි හොදය හදවත උව දෙනව .......කපා
    මාරක වලට අපි බය නැත දනිමි .........උපා
     
    Last edited: