සුපිරි ජීවිතයක් ගත කරන්න ඕනෙ නම් 🧲

nidarsha91

Well-known member
  • සුපිරි ජීවිතයක් ගත කරන්න ඕනෙ නම්,

    ගුණාත්මකභාවයෙන් ඉහල ජීවිතයක් අපේක්ෂා කරනවා නම් ඒ වගේ හිතන මිනිස්සුන්ව ආශ්‍රය කරන්න ඕනෙ. ඒ මිනිස්සුන්ගෙ ආශ්‍රයේ වැඩෙන්න ඕනෙ. එතකොට තමයි ඒ වගේ තත්වයේ හීන දකින්න ඔලුව හැදෙන්නෙ.

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    උබ FB එකේ මුන්ව ෆලෝ කර්ලා කියලා උබලාට සුපිරී ජිවිත ලැබෙන්නේ නැ. උබලා නිකන් ස්ට්‍රෙස් වෙනවා විතරයී.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,719
    113
    මූ බින්දුවෙන් පටන් ගත්ත එකෙක් නෙමෙයි. 80%න් විතර පටන් ගත්තු එකෙක්. එහෙම බැලුවාම මුගේ තාත්තා තමයි වැඩකරු. කුරුණෑගල පැත්තේ අපේ මාමා කෙනෙක් කීවා මුගේ තාත්තා පොලෙත් බිස්නස් කරපු පොරක් කියලා. පස්සේ පොර ක්‍රමයෙන් දියුණු වෙලා ජපානෙන් වාහන ගෙන්වන අය අතරේ එකට දෙකට අපු කෙනෙක්
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,272
    8,410
    113
    සුපිරි ජීවිතයක් ගත කරන්න ඕනෙ නම්,

    ගුණාත්මකභාවයෙන් ඉහල ජීවිතයක් අපේක්ෂා කරනවා නම් ඒ වගේ හිතන මිනිස්සුන්ව ආශ්‍රය කරන්න ඕනෙ. ඒ මිනිස්සුන්ගෙ ආශ්‍රයේ වැඩෙන්න ඕනෙ. එතකොට තමයි ඒ වගේ තත්වයේ හීන දකින්න ඔලුව හැදෙන්නෙ.

    කොච්චර සල්ලි තිබ්බත් මූ කසාද බැන්දේ divorce වෙච්ච ගෑනියෙක්නේ 😂. This dude is a beta male 😂
     
    • Love
    Reactions: nidarsha91

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,859
    1
    6,703
    113
    කොච්චර සල්ලි තිබ්බත් මූ කසාද බැන්දේ divorce වෙච්ච ගෑනියෙක්නේ 😂. This dude is a beta male 😂
    It's all transactional in elites' game dude.
    Particularly that MARRIAGE quadrupled his wealth.
    Just research what he got as a dowry from Dudley S. 😉
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    උබ FB එකේ මුන්ව ෆලෝ කර්ලා කියලා උබලාට සුපිරී ජිවිත ලැබෙන්නේ නැ. උබලා නිකන් ස්ට්‍රෙස් වෙනවා විතරයී.

    අම්බෝ හෙන ගහන ඇත්ත
     
    • Love
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member

  • කොච්චර සල්ලි තිබ්බත් මූ කසාද බැන්දේ divorce වෙච්ච ගෑනියෙක්නේ 😂. This dude is a beta male 😂
    ඔලුව පාවිච්චි කරල ගේමක් ගහල තැනකට ඇවිල්ලා, ඊට පස්සෙ වයිෆ් ව තෝර ගද්දි ඔලුව නැති රට හරක් කරනවා වගේ පොත්තයි හු**යි බලල වැල වැටිච්ච කරවල කඩයක් භාරගන්න ඌට පිස්සුද මචන්? බුද්ධිමත් විදියට ෆයිනෑන්ශියල් ගෝල්ස් හදාගෙන එන එකෙක් නිකන්ම නිකන් ඔය රටවල ගිහිල්ල සල්ලි විතරක් හොයාගෙන එන එවුන් වගේ අද හෙටට විතරක් තීරණ ගන්න ඕනේද බන් :-)
    ------ Post added on Aug 26, 2025 at 7:22 PM