සුපිරි පාරවල් නෙදර්ලන්ත

TheNewThinker

Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    සුපිරි පාරවල් නෙදර්ලන්ත

    නෙදර්ලන්ත සුපිරි පාරවල්

    මේවා දැක්කම අපි ඉන්න රට මොකක්ද කියල හිතෙනවා. අම්මප මාත් හැමදාම Push Bike 1 යනවා මෙහෙම තිබ්බ නම්.

    video එක බලල comment දාගෙන සලකාගෙන යන්ඩ්.


     
    • Like
    Reactions: sahani_000

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    947
    113
    Australia
    ඕවා වලින් කොමිස් හොඳට ගහන්න පුලුවන් නම් ලංකාවෙත් පට පට ගාල හැදෙයි!
     
    • Like
    Reactions: TheNewThinker

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කොළබ හැටන් A7 පාර බලපල්ලකො .හදල අවුරුදු 20කට වැඩියිලු . තාම ලොකු අවුලක් නෑ . කොරියන් හරි ස්වීඩන් හරි කම්පනි එකකින් ලු හදල තියෙන්නෙ .ඒකට දැන් හදන පාරවල් :baffled::baffled::baffled:
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    කොළබ හැටන් A7 පාර බලපල්ලකො .හදල අවුරුදු 20කට වැඩියිලු . තාම ලොකු අවුලක් නෑ . කොරියන් හරි ස්වීඩන් හරි කම්පනි එකකින් ලු හදල තියෙන්නෙ .ඒකට දැන් හදන පාරවල් :baffled::baffled::baffled:

    ow ban. lankaweth owa hadanda technology eka tiyeddi ne okkoma chenta denne.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    owa lankawe haddanne na kawuruhari hadannath haduwoth ahanne wiyadam karanne mokatada owata kiyala... colombo payment ekata gal alladi mal hitawaddi owa monatada kiyala ahuwwa ..anna horton place eke mal tika iwarai ... peliyagoda guwan palama nugegoda flyover daddith owa monawatada kiyala ahuwe...