සුපිරි බ්රේක් ඩාන්ස් ටිකක්
මෙයා තමයි දැනට ඉන්න හොදම බ්රේක් ඩාන්සර්.
ලෝකෙම ගොඩක් අය මෙයාව අනුකරණය කරනවා ඔයාලා දැකල ඇති
මෙයාගෙ Actions, Moments තමයි ලන්කාවෙත් රමෝදයයි, ඉමල්කයයි එහෙමත් කොපි ගහන්නේ
ඒත් බලහන් ෆ්රික්ශෝන්ගේ moments music එකත් එක්ක ගානට යන විදිහ
පොඩ්ඩක් වත් වරදිනවා පේන්නේ නැති තරම්.
ඩිටෝ ව දන්නවා නේද ?
මේ ෆ්රික්ශෝනුයි ඩිටොයි එකට නටන එකක්.
කවුද හොදම කියල කියන්න පුළුවන්ද ?
හම්මෝ මේක නම් සුපිරිම පහරක්.
එකෙක්ට එකෙක් දෙවනි නෑ
අනිවා බලපන් මේ ඩාන්ස් එක
තව Extra ටිිකකුත් දාන්නම්.
හොද නම් බුම්ප් එකක් වත් දාගෙන යන්න අනිත් අයටත් බලන්න

+14