සුපිරි යොට් යාත‍්‍රාව

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
සුපිරි යොට් යාත‍්‍රාව


Adastra-Superyacht-2.jpg


විනෝද චාරිකා වලට යොදාගැනෙන යොට් යාත‍්‍රා සඳහා ලොව ධනවතුන් අතර ඇත්තේ විශාල ඉල්ලුමකි.


තරු පහේ හෝටල් වල මෙන් පහසුකම් ඇති සුඛෝපභෝගී යොට් යාත‍්‍රා, ධනවතුන්ගේ ම බලයේ හා ධනයේ සංකේතයක් ලෙස සැලකේ.

පසුගිය 11දා චීනයේදී ද මෙවැනි සුපිරි යොට් යාත‍්‍රාවක් එළිදැක්විණි.
ඇඩස්ට‍්‍රා ලෙස නම් කර ඇති මෙම සුපිරි යොට් යාත‍්‍රාවේ විශේෂත්වය නම් මීටර 50ක දුර සීමාවක් තුළදී එය ඇපල් අයිපෑඞ් යන්ත‍්‍රයක් මගින් පාලනය කිරීමට හැකි වීමයි.


මීටර 42.5ක් දිග, මීටර 16ක් පළල හා ටොන් 52ක් බර මෙම යාත‍්‍රාවේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 15කි.සසෙක්ස් හි වෙසෙන යොට් නිර්මාණකරුවෙකු වන ජෝන් ෂට්ල්වර්ත් විසින් නිර්මාණය කර ඇති මෙම යාත‍්‍රාව අයත් වන්නේ හොංකොං හි නැව් සමාගම් අයිතිකරුවෙකු වන ඇන්ටෝ මාඩන්ටය.

කාබන් කෙඳි, ඕක් ලී, වීදුරු ඇතුළු ද්‍රව්‍ය යොදාගෙන තනා ඇති මෙම යාත‍්‍රාවේ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.


Adastra-Superyacht-1.jpg


Adastra-Superyacht-2.jpg


Adastra-Superyacht-3.jpg




Adastra-Superyacht-5.jpg


Adastra-Superyacht-6.jpg


Adastra-Superyacht-8.jpg


Adastra-Superyacht-9.jpg


Adastra-Superyacht-7.jpg

Adastra-Superyacht-4.jpg




meya hot and fast news web adawiyen uputagath lipiyaki
 
Last edited: