සුපිරි රිටන් එකක් පොලු තිබ්බට

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මම ඉස්සර ලංකාවෙ Web projects කරන කාලෙ මටත් ලැබෙන්න තිබ්බ මුදලක් ගෙවන්න පරක්කු උනා සෑහෙන්න. බාගයක් ගෙවලා තිබ්බෙ ඉතිරි ගාන තමයි ගෙවන්න තිබ්බෙ. ලොකු ගාණක්. ලංකාවෙ ලොකුම පොරක්. රිමයින්ඩර්ස් තුනක් ගැහුවට වැඩක් උනේ නෑ. සයිට් එක එහෙම්මම තියල ඊමේල් සර්වර් එක ඩවුන් කරා. පැයකින් කෝල් එකක් දුන්නා මාකටිං මැනේජර් වැඩ කරගන්න විදිහක් නෑ මේල් සර්වර් එක අප් කරලා දෙන්න අනිවා හෙට සල්ලි දාන්නං කියලා.. පහුවදා සල්ලි දාල තිබ්බා.

    ඕවගේ ගොඩක් වෙලාවට වැඩකරන බිජ්ජලාගෙ තමයි අවුල තියෙන්නෙ අයිතිකාරයටත් වඩා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,982

    මාත් දැන් කීප දෙනෙක් හරහ ගන්න ප්‍රොජෙක්ට් විතරයි කරන්නෙ මෙහෙ නන්. ගොඩක් වෙලාවට පෝන් බිලම යනව ප්‍රොජෙක්ට් එකට වඩා වැඩේ කරල සල්ලි ඉල්ලන්න ගියාම
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    මම ඉස්සර ලංකාවෙ Web projects කරන කාලෙ මටත් ලැබෙන්න තිබ්බ මුදලක් ගෙවන්න පරක්කු උනා සෑහෙන්න. බාගයක් ගෙවලා තිබ්බෙ ඉතිරි ගාන තමයි ගෙවන්න තිබ්බෙ. ලොකු ගාණක්. ලංකාවෙ ලොකුම පොරක්. රිමයින්ඩර්ස් තුනක් ගැහුවට වැඩක් උනේ නෑ. සයිට් එක එහෙම්මම තියල ඊමේල් සර්වර් එක ඩවුන් කරා. පැයකින් කෝල් එකක් දුන්නා මාකටිං මැනේජර් වැඩ කරගන්න විදිහක් නෑ මේල් සර්වර් එක අප් කරලා දෙන්න අනිවා හෙට සල්ලි දාන්නං කියලා.. පහුවදා සල්ලි දාල තිබ්බා.

    ඕවගේ ගොඩක් වෙලාවට වැඩකරන බිජ්ජලාගෙ තමයි අවුල තියෙන්නෙ අයිතිකාරයටත් වඩා.
    okenm aula une Puthai duwai business walata apu eka. Melo deyk danne na ktha kalahama kiyannenm okkoma dannawa wage
     
    • Like
    Reactions: Bizzare_Art

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    දයා ගමගේ කියන්නේ ඉස්සර කොට කලිසම ගහගෙන විල්බැරැක්කෙන් කුකුල් බෙටි ඇද්ද කුකුල් කොටු කාරයෙක්....