සුපිරි වදන. දකුණට බනින අයට පේන්න බම්ප් කරප&#35

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28

    ඔව් ඔව් දකුණේ තමයි 💝

    01. වතුමොටෙයියා නෙමෙයි වතු මුව කියලා දකුණේ මිනිස්සු කියන්නේ.. ඔය කොලඹ පොශ් උන්දැලා වගේ නෙමෙයි කෙසෙල් කියන පලතුර ගම්වල මිනිස්සු වවන්නේ තමන්ගේ ගෙවත්තේ ඒකයි වතු කියන කෑල්ල ඕකට එන්නේ.. අනික කොලඹ ඇන්ටිලා වගේ ෆුඩ් සිටි එකෙන් ආනමාලු ගෙනත් බස්සගන්න තරම් ඇම්මකුත් නෑනේ දකුණේ ගෑනු අයට 😂

    02. හින්නෝ කියලා කියන්නේ චූටි කූඹින්ට.. කවුරුත් දන්නවා හීන්දෑරි කොල්ලා කියන්නේ ඇගපත නැති පිරිමියට.. ඒ වගේ සීනි වගේ පැණි රස දේට රොත්ත පිටින් එන චූටි කූඹින්ට දකුණේ ගම්බද අය කියන්නේ එහෙමයි

    03. සීනි කුරුල්ලා කියන්නේ මොකාද කියන එකනම් මටත් ප්‍රශ්නයක්.. මේක හදපු එකාගේ චූ කුරුල්ලා කපන්න ඕන මේ කියන බොරුවට.. අනික කිඹුල්ලු ඉන්න මාතර, යාල වගේ ප්‍රදේශ මෙහේ තියෙද්දි ඇයි යකෝ මේ නොදන්න සීනි කුරුල්ලෙක් ගැන කියන්නේ.. කොලඹ උන්නම් කිඹුල්ලු දකින්නේ දෙහිවල සත්තු වත්තෙන්නේ ආයුබොවන්ඩ.. ඒක හරියට අර ලමයා ඉස්කෝල වෙලාවේ කොලඹ අම්මලව රූම් වලින් දකිනවා වගේ තමයි 😂

    04. පොඩි මාළු කියලා කොලඹ බත් කඩවල හාල්මැස්සෝ දෙන නිසා ගොවිගමට පස්සේ දකුන කරාවේ බහුතරයක් ඉන්න පලාතක් නිසා ඒක ගැන කියන්නේ නෑ දන්නෝ දනිති.. අපිට එනවා මාළු ගැන කියන්න කොළඹ සැමන් ටින් කැරියෝ 😂

    05. සීනි පොල් කොහු කියනම් කියනවා මොකද ඔය උබලා කියන බොම්බයි මොටයි කෝට්ටක ගහලා විකුණන ඒවනේ පොලිතීන් වල දාලා.. සීනි පොල් කොහු කියන එක අතට දෙන්නේ පොඩි බෑග් එකක දාලා.. පැණි රස කෑම දෙකක් මාරු කරගත්ත අම්බරුවෙක් තමයි අනික මේක හදලා තියෙන්නේ

    06. ගුටිපන්දු ගහන එකට කියන්නේ ගුටිපන්දු ගහනවා කියලා තමයි.. ගුටි පන්දු වලට බලු චව් නෙමෙයි බව් චව් ගහනවා, සම්බෝල කඩනවා, දුටු තැන ගහනවා, ටකරන් පලනවා කියලා රටේ එක එක පලාත් වල උන් කියනවා.. අපි නම් ගුටි පන්දු කියන්නේ.. ඔට හෑන්ඩ් බෝල්, රගර්, හොකී වගේ එව්වා ගහන කොලඹ ඉහල පාසල් වල රට හරක් කල්ලි ගහන්න, චක්ගුඩු ගහන්න, එල්ලේ ගහන්නවත් දන්නවද කියන එකයි මට තියන ප්‍රශ්නෙනම්.. අවුලක් නෑ පෙරඩ් වෝල්ක් කියලා ලොකු ලොකු වාහන වලින් යන උන්නේ, වෝල්ක්නම් ඇවිදපිය 😂😂😂

    07. දොඩමළු වෙනවා කියන එක ඉස්සර ඉදන් තියන දෙයක්.. කතා කරනවට එහෙමයි ඉස්සර ඉදන් අපේ රටේ මිනිස්සු කිව්වේ.. "නන්දා දොඩන්නට විය ", පියල් හා දොඩමළු විය කියලා ඉස්සර ගම්පෙරලිය වගේ පොත් වලත් තිබුනනේ... කොහේද අපේ කොලඹ පොශ් උන් ඔට පොත් කියවන්නේ නෑනේ ඉතින් මෙට්ටේ පල්ලේ දාන් බ්ලූ පත්තර මැගසින් බලනවා මිසක් නේද 😂
    ඔය මොනා උනත් කොලඹ උන් දකුණේ කිව්ව ගමන් මාරු වෙලා යන ගතියටනම් කියන්න වචනයක් හොයාගෙන නෑ.. එව්වට කියන්නේ අපි කට්ටඩි කියලා 😂😂😂
    😂😂😂

    අමු අමුවේ බුකියෙන් උස්සන ලද්දකි
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0

    math dakune, uba selen ea bn owata! :):)
    BUMP
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    apith dakune thamai. eka eka palath walata awenika gathi lakshana, katha baha thiyenawa kiyana eka samanya deyak ne

    Onna ooka danagena dakune inna ewn paduwe innakota.. anith ewn ne kare naginna enne..
    Math mchn godak kandy, kurunegala set ashrya krnwa..
    Un mchn haka elawaluwakatama malu malu kiyaddi.. me kiynne mekai ne kyl therun aran api katapiyn innakota, apita kiyawena.. e makkatei wage wachana allan kandy ewn wihilu karana samajyk jivath wenne.. ethanin hithaganin.. meketh fb eke mulinma post ek giye kandy, colombo wachana allala newei... dakune wachana allagena..
    Onna ookai mahaththako dakunei, anith palathwalai wenasa
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හීනමානය කියන දේ හිත් වල පුරෝගත්තු අය තමයි ඔය පළාත් අනුව ඉදිමෙන්නේ..අපි කොලබ,අපි ගාල්ලේ,අපි මාතර,අපි නුවර අපි අරහේ මෙහෙ...මොකක්ද මේ...ඔය කොයි කව්රුත් ඉන්නේ ලංකාවේ..ලංකාව කියන රට ඇතුලේ තමයි ඔය ඔක්කොම තියෙන්නේ..හැමෝම එකා වගේ හිටියා නම් තමයි හොද ..අපි ලාංකිකයෝ කියන ගැම්ම විතරක් හැමෝම හිතට ගත්තා නම් රටක් විදියට ඉදිරියට යන්න පුළුවන් වෙයි..එහෙම නැත්තන් පළාත් අනුව බෙදිලා එක තැන තප්පුල්ලන වෙන්නේ ලෝකේ ඉස්සරහ..
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ජන්තු අයියා;20953931 said:
    හීනමානය කියන දේ හිත් වල පුරෝගත්තු අය තමයි ඔය පළාත් අනුව ඉදිමෙන්නේ..අපි කොලබ,අපි ගාල්ලේ,අපි මාතර,අපි නුවර අපි අරහේ මෙහෙ...මොකක්ද මේ...ඔය කොයි කව්රුත් ඉන්නේ ලංකාවේ..ලංකාව කියන රට ඇතුලේ තමයි ඔය ඔක්කොම තියෙන්නේ..හැමෝම එකා වගේ හිටියා නම් තමයි හොද ..අපි ලාංකිකයෝ කියන ගැම්ම විතරක් හැමෝම හිතට ගත්තා නම් රටක් විදියට ඉදිරියට යන්න පුළුවන් වෙයි..එහෙම නැත්තන් පළාත් අනුව බෙදිලා එක තැන තප්පුල්ලන වෙන්නේ ලෝකේ ඉස්සරහ..

    :yes::yes:
     
    Mchn mehemai.. sulutharay aya gananm mn danne na.. eeth mchn.. mehema palath bedagena api me kiyawagaththata.. mona palathakata karadarayk unath anith hama palathakma ekathu wenawa mchn..
    Lngma exmpl ek.. colobata ganwathura galuwama.. palath bedila api inne.. udaw krnne na colobata.. ehem kyl passa gahuwada.. na ne.. lankikayak washayen ekinekata udaw karagaththa mchn.. palath paththakin thiyala.. okkoma ekathu una.. onna ohomai mchn sinhala minissu.. athal ekata poddak kiyawagaththata.. katahri krdryk unama.. hama palathakma ekak wenawa bn