සුපිරි වැඩක් netflix

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    සුපිරි වැඩක් netflix

    අපී හුගදෙනෙක්ට පෙන්න බැරී ජැතීයේ ටෙලිනට්ය වර්ගයක් නේ ඉන්දියන් ..දැන් හැම චැනල් එකක්ම ගත්තෝත් ජාතික ඇරෙන්න මොනවා හරි ගොබ්බ ඉන්දියන් කසීකබලක් තියනවමයි..මේ කියන්න යන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් කතාවක්

    ඉන්දියන් උන් ඕව හැදුවට දැන් ටික ටික උන්ගේ ඕඩියන්ස් එකට ඕව පෙන්නන එක නතරකරන්න යන සීන් එකක් තියනවා (සමහර ප්‍රාන්තවල) එතකොට ඉෂි අම්මට මොකද වෙන්නේ /රමන්බල්ල ට මොකදවෙන්නේ :P:P:P:P බයවෙන්න දෙයක් නැ උන් දිගටම ඒවා හදනවා ලංකාවේ අනත කුකුලුන්ට විකුනන්න ..

    කතාව මේකයි නෙට්ෆිලීක්ස් සහ ඇමසන් එකතුවෙලා ..ගොබ්බ ටෙලි නිර්මාණ කලාව අතුගැමේ පලවෙනි වෙඩිල්ල තිබ්බ ඒ තම Sacred Games මේක detective thriller ගණයට වැටෙන සුපිරි ටෙලියක් ප්‍රෝඩක්ශන් කොලිටි එක කතා කරන්න දෙයක් නැ netflix original නේ ..මෙකතාවට පදකවෙන්නේ ඉන්දියාවේ ඉන්න සුපිරී thriller නවකතා ලියන ලේකකයෙක් වෙන Vikram Chandra ගේ නවකතාවක් ..ඩේටවලට පාඩු නැ දැම්ම බලපල්ලා සුපිරි දන්න කියන පොරවල් දෙනෙක් තුන්දේනෙකුත් ඉන්නවා ..

    මට නිකමට වගේ හිතුනේ ඉස්සර අපි බලපු මනොකය/රැජන/අකල්සන්ද්‍යා වගේ නිර්මාණ netflix recreation එකක් වගේ ගියොත් කොහොමද ..නැත්නම් ලංකාවේ සුපිරි පොරවල් ජයන්ත චන්ද්‍රසිරි/අනුරුද්ද ජයසිංහ/චාමර ජනරජ පිරිස් වගේ අමුතු විදිහට හිතන අද්යක්ෂක වරු දාල netflix උන් එක්ක සෙට් වෙලා වැඩක් කෙරුවොත් එහෙම අනිවා GOT/breaking bad වගේ අතිප්‍රබල කතා වෙනවා නියතයි..අපේ වැඩ්ඩො ඉන්නවා ඔනතරම්..


    Sacred_Gamesstills7_696x380.jpg
    [/url][/IMG]


     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    India wala WEb Series nisa dn unge trend eka wenas wegena ynw..hoda qlty wada enw Film & Tele wala....ape ithin ehema trend ekak hadena eka thama amaruma wade.....
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    India wala WEb Series nisa dn unge trend eka wenas wegena ynw..hoda qlty wada enw Film & Tele wala....ape ithin ehema trend ekak hadena eka thama amaruma wade.....

    කවදාවත් වෙන්නේ නැතිවේයි බන් ලංකාව දියුණුවෙමින් පවතින රටක් නෙමේ දියුණු නොවන රටක්..නෙට්ෆික්ස් ලට මෙහෙ වැඩකරන්න තරම් ඕඩියන්ස් එකක් නැ ...අපි ඉන්නවා තමා නමුත් ඒ යම්කිසි පිරිසක් ඒ පිරිසත් හොරෙන් බලන උන් :confused::confused::confused: එකේ වරදක් නැ මොකද අපිට සල්ලි ගෙවල බලන්න විදිහක් නැ එක එපි 5 ක් බලනකොට මාසේ හිගන පැකේජ එක ඉවරයි...මුන්ගේ ටර්ගට් එක mainstream එක
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,658
    5,783
    113
    KALUTHARA
    sira machn අකල්සන්ද්‍යා ahema remake ekak kroth nm pissu hadei tech ekat ekka, patta drama ,eka ,rep+