සුපිරි වැඩක් netflix
අපී හුගදෙනෙක්ට පෙන්න බැරී ජැතීයේ ටෙලිනට්ය වර්ගයක් නේ ඉන්දියන් ..දැන් හැම චැනල් එකක්ම ගත්තෝත් ජාතික ඇරෙන්න මොනවා හරි ගොබ්බ ඉන්දියන් කසීකබලක් තියනවමයි..මේ කියන්න යන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් කතාවක්
ඉන්දියන් උන් ඕව හැදුවට දැන් ටික ටික උන්ගේ ඕඩියන්ස් එකට ඕව පෙන්නන එක නතරකරන්න යන සීන් එකක් තියනවා (සමහර ප්‍රාන්තවල) එතකොට ඉෂි අම්මට මොකද වෙන්නේ /රමන්බල්ල ට මොකදවෙන්නේ

බයවෙන්න දෙයක් නැ උන් දිගටම ඒවා හදනවා ලංකාවේ අනත කුකුලුන්ට විකුනන්න ..
කතාව මේකයි නෙට්ෆිලීක්ස් සහ ඇමසන් එකතුවෙලා ..ගොබ්බ ටෙලි නිර්මාණ කලාව අතුගැමේ පලවෙනි වෙඩිල්ල තිබ්බ ඒ තම Sacred Games මේක detective thriller ගණයට වැටෙන සුපිරි ටෙලියක් ප්‍රෝඩක්ශන් කොලිටි එක කතා කරන්න දෙයක් නැ netflix original නේ ..මෙකතාවට පදකවෙන්නේ ඉන්දියාවේ ඉන්න සුපිරී thriller නවකතා ලියන ලේකකයෙක් වෙන Vikram Chandra ගේ නවකතාවක් ..ඩේටවලට පාඩු නැ දැම්ම බලපල්ලා සුපිරි දන්න කියන පොරවල් දෙනෙක් තුන්දේනෙකුත් ඉන්නවා ..
මට නිකමට වගේ හිතුනේ ඉස්සර අපි බලපු මනොකය/රැජන/අකල්සන්ද්යා වගේ නිර්මාණ netflix recreation එකක් වගේ ගියොත් කොහොමද ..නැත්නම් ලංකාවේ සුපිරි පොරවල් ජයන්ත චන්ද්‍රසිරි/අනුරුද්ද ජයසිංහ/චාමර ජනරජ පිරිස් වගේ අමුතු විදිහට හිතන අද්යක්ෂක වරු දාල netflix උන් එක්ක සෙට් වෙලා වැඩක් කෙරුවොත් එහෙම අනිවා GOT/breaking bad වගේ අතිප්රබල කතා වෙනවා නියතයි..අපේ වැඩ්ඩො ඉන්නවා ඔනතරම්..
[/url][/IMG]
අපී හුගදෙනෙක්ට පෙන්න බැරී ජැතීයේ ටෙලිනට්ය වර්ගයක් නේ ඉන්දියන් ..දැන් හැම චැනල් එකක්ම ගත්තෝත් ජාතික ඇරෙන්න මොනවා හරි ගොබ්බ ඉන්දියන් කසීකබලක් තියනවමයි..මේ කියන්න යන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් කතාවක්
ඉන්දියන් උන් ඕව හැදුවට දැන් ටික ටික උන්ගේ ඕඩියන්ස් එකට ඕව පෙන්නන එක නතරකරන්න යන සීන් එකක් තියනවා (සමහර ප්‍රාන්තවල) එතකොට ඉෂි අම්මට මොකද වෙන්නේ /රමන්බල්ල ට මොකදවෙන්නේ

බයවෙන්න දෙයක් නැ උන් දිගටම ඒවා හදනවා ලංකාවේ අනත කුකුලුන්ට විකුනන්න ..කතාව මේකයි නෙට්ෆිලීක්ස් සහ ඇමසන් එකතුවෙලා ..ගොබ්බ ටෙලි නිර්මාණ කලාව අතුගැමේ පලවෙනි වෙඩිල්ල තිබ්බ ඒ තම Sacred Games මේක detective thriller ගණයට වැටෙන සුපිරි ටෙලියක් ප්‍රෝඩක්ශන් කොලිටි එක කතා කරන්න දෙයක් නැ netflix original නේ ..මෙකතාවට පදකවෙන්නේ ඉන්දියාවේ ඉන්න සුපිරී thriller නවකතා ලියන ලේකකයෙක් වෙන Vikram Chandra ගේ නවකතාවක් ..ඩේටවලට පාඩු නැ දැම්ම බලපල්ලා සුපිරි දන්න කියන පොරවල් දෙනෙක් තුන්දේනෙකුත් ඉන්නවා ..