Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
38 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුපිරි වෙබ් සීරිස් එකක් බලමු... 🔥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොන මගුලක්ද මේ...මේකනම් මෙලෝරහක් නැතුව ඇති...

හීනෙකින්වත් එහෙම හිතන්න එපා...අම්මටසිරිවෙන වගකීමෙන් කියන්නෙ මේකනම් හෙනම සුපිරියක් අනිවාරෙන් අරන් බලන්න.......වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම thriller එකක්...

- Sithija Prabhashwara

ඉන්දියාවේ Thriller Web Series කියන්නේ දැන් වෙනම level එකක තියෙන දෙයක්. එක හුස්මෙට බලන්න පුලුවන් විදිහේ නියම Story එකක් Dhootha.

අපි හැමෝම අනාගතේ දැන ගන්න ගොඩක් කැමති අය. හැබැයි ඒ අනාගතේ වෙන කරදර ටික කලින්ම දන්නවනම් අපි ගොඩක් කලබල වෙනවා. ඒකත් පත්තර කෑල්ලකින් කියවලා දැන ගන්නවා කියන්නේ ඇඟත් හිරි වැටෙනවා.

සාගර් වර්මා තරුණ ටිකක් අහංකාර මාධ්‍යවේදියෙක්. ඔහුගේ ආයතනයේ ප්‍රධාන කතෘ ධූරයට ඔහුව පත් කරන අතර ඒ සඳහා තිබෙන සාදය නිමාවී සාගර් එයාගේ බිරිඳ, දුව, නමක් දාපු නැති "ඒයි" කියන තමන්ගේ බල්ලා එක්කගෙන කාර් එකේ නිවස බලා යනවා. හදිසියේ තෙල් ඉවර වීමත් එක්ක වාහනේ මඟ නවතිනවා. දරුණු වැස්සත් එක්ක කැබ් එකක්වත් වැටෙන්නේ නෑ. ආයතනයෙන් කැබ් එකක් එනතුරු පවුලේ අයට කෑම රැගෙන ඒමට අසල පිහිටි ඩම් ඩම් බාධා කඩයට ගොඩවන සාගරට එහි තිබූ ප්‍රහේලිකාවක් සහිත පත්තර කෑල්ලක් ඇස ගැටේ. එය පිරවීමට අතට ගත්තත් එහි එක් උත්තරයක් හැර අනිත් සියලුම කොටස් පුරවා ඇත. තවදුරටත් බලද්දි ඉතිරි ඉඟියේ ඇත්තේ " 2022-11-9 දින රාත්‍රි 10:45:33 ට ඩම් ඩම් බාධා අවහන්හල ඉදිරිපස සිදු වූ රිය අනතුරෙන් මියගිය, ප්‍රසිද්ධ මාධ්‍යවේදී සාගර් වර්මාගේ බල්ලාගේ නම කුමක්ද?" මෙය කියවා තිගැස්සෙන සාගර් එහි නම යටතේ කොටු 6ක් ඇති බවත්, බල්ලාට තවම නමක් නොදැමූ බවත් නිසා කලබලට පත් වේ. හදිසියේ වතුර එකක් ගැනීමට ඔහුගේ බිරිඳ කාර් එකෙන් බැස ආවත් අදාල වෙලාවේදි ම ටිපර් එකක් පැමිණ කාර් එකේ වැදෙන්නේ ප්‍රහේලිකාව ඇත්තක් කරමින්. කලබලයේ දුවව බේරා ගැනීමට කාර් එක ලඟට දිව ගියත් ඔහුගේ වෙලාවට දියණියත් ඒ මොහොතේ කාර් එකෙන් බැස සිටි නිසා මාරන්තික අනතුරෙන් බේරේ. නමුත් බල්ලා මිය ගොස් සිටී. පසු දිනයේ උදෑසනම තමාගේ දියණිය පැමිණ බල්ලාට නමක් දැමූ බවත් එම නම "හිපපොටේමස්" යනුවෙන් පවසයි. එම නම පත්තරෙ ඇති ප්රහේලිකාවට ගැලපේ. පත්තරේ සාපේ සාගර්ට එන්නේ ඇයි?

එතනින් පසු දිගින් දිගටම පැමිනෙන ප්‍රශ්න වලට සාගර් මුහුණ දෙන්නේ කෙසේද?

කොටස් 8කින් යුත් මෙම Series එක දෙසැම්බර් 1 දින Amazon Prime හි විකාශනය ඇරඹීය. මෙහි අධ්‍යක්ෂණය හා කතාව Vikram K. Kumar. ඔහුව දන්නෙ නැති උනත් ඒ කාලේ ඔලුව විකාර වෙච්ච Yavarum Nalam (12B), 24 (Soorya), Gang Leader (Nani) වගේ අමුතුම විදිහේ කතා හදපු කෙනෙක්. මෙහි ප්‍රධාන චරිතය Naga Chaithnya විසින් සිදු කරන අතර සෙසු චරිතද හුරුපුරුදු රංගන ශිල්පින් සිදු කරයි. මේකේ නාගට වඩා අනිත් අයගේ Acting ගොඩක් දැනුණා. තිර රචනය, සංගීතය ගොඩක් හොඳට තිබ්බා. 18+ උනාට මේකේ අනවශ්‍ය දර්ශන මොකුත් නෑ. ලේ වැගිරීම් ටිකක් තියෙනවා. විනාඩි 40 ගානේ වගේ Episode 8ක් තියෙනවා. හැබැයි කිසිම Episode එකක් Dissapoint වෙන level එකේ නෑ. මේකේ රහ වැටුන අය Suzhal (2022), Vilangu (2022), Vadhandhi (2022), kudi yedamaithe (2021) මේවා හොයලා බලන්න පිස්සු හැදෙනවා. අනිවාර්යෙන් බලන්න මේක

- Pasan Dananjaya

[QUOTE="Absolute Zero, post: 29425085, member: 529716"] [B]මොන මගුලක්ද මේ...මේකනම් මෙලෝරහක් නැතුව ඇති...😂[/B] [COLOR=rgb(250, 197, 28)][B]හීනෙකින්වත් එහෙම හිතන්න එපා...අම්මටසිරිවෙන වගකීමෙන් කියන්නෙ මේකනම් හෙනම සුපිරියක් අනිවාරෙන් අරන් බලන්න...❤️🔥....වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම thriller එකක්...🔥[/B][/COLOR] - Sithija Prabhashwara [IMG width="322px"]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/408296129_2047884162257525_3014701375599117202_n.jpg?_nc_cat=104&ccb=1-7&_nc_sid=c42490&_nc_eui2=AeFz67DYFZe-tEvmFbmjKQT50QTtl1D6ukTRBO2XUPq6RGR6l5e7L97sYHltRSgHZPO3UwdnZsLwd9S-Lj-VCWDy&_nc_ohc=TPUEr1O-RRIAX9Q16hj&_nc_ht=scontent.fcmb1-2.fna&oh=00_AfBqZ1iyWbU8L-q2WE1PW93ilRQLlSQGvf3SxxDW80yy7w&oe=6579CC0E[/IMG] ඉන්දියාවේ Thriller Web Series කියන්නේ දැන් වෙනම level එකක තියෙන දෙයක්. එක හුස්මෙට බලන්න පුලුවන් විදිහේ නියම Story එකක් Dhootha. අපි හැමෝම අනාගතේ දැන ගන්න ගොඩක් කැමති අය. හැබැයි ඒ අනාගතේ වෙන කරදර ටික කලින්ම දන්නවනම් අපි ගොඩක් කලබල වෙනවා. ඒකත් පත්තර කෑල්ලකින් කියවලා දැන ගන්නවා කියන්නේ ඇඟත් හිරි වැටෙනවා. සාගර් වර්මා තරුණ ටිකක් අහංකාර මාධ්‍යවේදියෙක්. ඔහුගේ ආයතනයේ ප්‍රධාන කතෘ ධූරයට ඔහුව පත් කරන අතර ඒ සඳහා තිබෙන සාදය නිමාවී සාගර් එයාගේ බිරිඳ, දුව, නමක් දාපු නැති "ඒයි" කියන තමන්ගේ බල්ලා එක්කගෙන කාර් එකේ නිවස බලා යනවා. හදිසියේ තෙල් ඉවර වීමත් එක්ක වාහනේ මඟ නවතිනවා. දරුණු වැස්සත් එක්ක කැබ් එකක්වත් වැටෙන්නේ නෑ. ආයතනයෙන් කැබ් එකක් එනතුරු පවුලේ අයට කෑම රැගෙන ඒමට අසල පිහිටි ඩම් ඩම් බාධා කඩයට ගොඩවන සාගරට එහි තිබූ ප්‍රහේලිකාවක් සහිත පත්තර කෑල්ලක් ඇස ගැටේ. එය පිරවීමට අතට ගත්තත් එහි එක් උත්තරයක් හැර අනිත් සියලුම කොටස් පුරවා ඇත. තවදුරටත් බලද්දි ඉතිරි ඉඟියේ ඇත්තේ " 2022-11-9 දින රාත්‍රි 10:45:33 ට ඩම් ඩම් බාධා අවහන්හල ඉදිරිපස සිදු වූ රිය අනතුරෙන් මියගිය, ප්‍රසිද්ධ මාධ්‍යවේදී සාගර් වර්මාගේ බල්ලාගේ නම කුමක්ද?" මෙය කියවා තිගැස්සෙන සාගර් එහි නම යටතේ කොටු 6ක් ඇති බවත්, බල්ලාට තවම නමක් නොදැමූ බවත් නිසා කලබලට පත් වේ. හදිසියේ වතුර එකක් ගැනීමට ඔහුගේ බිරිඳ කාර් එකෙන් බැස ආවත් අදාල වෙලාවේදි ම ටිපර් එකක් පැමිණ කාර් එකේ වැදෙන්නේ ප්‍රහේලිකාව ඇත්තක් කරමින්. කලබලයේ දුවව බේරා ගැනීමට කාර් එක ලඟට දිව ගියත් ඔහුගේ වෙලාවට දියණියත් ඒ මොහොතේ කාර් එකෙන් බැස සිටි නිසා මාරන්තික අනතුරෙන් බේරේ. නමුත් බල්ලා මිය ගොස් සිටී. පසු දිනයේ උදෑසනම තමාගේ දියණිය පැමිණ බල්ලාට නමක් දැමූ බවත් එම නම "හිපපොටේමස්" යනුවෙන් පවසයි. එම නම පත්තරෙ ඇති ප්රහේලිකාවට ගැලපේ. පත්තරේ සාපේ සාගර්ට එන්නේ ඇයි? එතනින් පසු දිගින් දිගටම පැමිනෙන ප්‍රශ්න වලට සාගර් මුහුණ දෙන්නේ කෙසේද? කොටස් 8කින් යුත් මෙම Series එක දෙසැම්බර් 1 දින Amazon Prime හි විකාශනය ඇරඹීය. මෙහි [COLOR=rgb(251, 160, 38)][B]අධ්‍යක්ෂණය හා කතාව Vikram K. Kumar[/B][/COLOR]. [B][COLOR=rgb(251, 160, 38)]ඔහුව දන්නෙ නැති උනත් ඒ කාලේ ඔලුව විකාර වෙච්ච Yavarum Nalam (12B), 24 (Soorya), Gang Leader (Nani) වගේ අමුතුම විදිහේ කතා හදපු කෙනෙක්[/COLOR][/B]. මෙහි ප්‍රධාන චරිතය Naga Chaithnya විසින් සිදු කරන අතර සෙසු චරිතද හුරුපුරුදු රංගන ශිල්පින් සිදු කරයි. මේකේ නාගට වඩා අනිත් අයගේ Acting ගොඩක් දැනුණා. තිර රචනය, සංගීතය ගොඩක් හොඳට තිබ්බා. 18+ උනාට මේකේ අනවශ්‍ය දර්ශන මොකුත් නෑ. ලේ වැගිරීම් ටිකක් තියෙනවා. විනාඩි 40 ගානේ වගේ Episode 8ක් තියෙනවා. හැබැයි කිසිම Episode එකක් Dissapoint වෙන level එකේ නෑ. [B]මේකේ රහ වැටුන අය Suzhal (2022), Vilangu (2022), Vadhandhi (2022), kudi yedamaithe (2021) මේවා හොයලා බලන්න පිස්සු හැදෙනවා[/B]. අනිවාර්යෙන් බලන්න මේක ❤️ - Pasan Dananjaya [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom