සුපිරි සිoහල කඩ වර්ජනය කරමු

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සුපිරි සිoහල කඩ වර්ජනය කරමු

    මිනිස්සුන්ට කතාකරන්න දන්නෙ නැති,මාන්නෙන් ඔලුව ඉදිමෙච්ච, අපිට බල්ලන්ටවගේ කතා කරන ,ගියාම ගණන් ගන්නේ නැති ,අදුරන එවුන්ට හොද සැලකිලි දී නන්නාදුනන පාරිභෝගිකයන්ට කුඩම්මගේ සැලකිලි දෙන,කිසිම සමාජ සේවයක් නොකලත් ලබන ආත්මේ සුර සැප විදින්න පන්සල් වලට ටොන් ගණන් බිල්ඩින් හදලා දෙන , ටියුට් හිටන් බාල කරලා ලමයින්ට හරීයට ටියුට් වත් නොදී උගන්වන , අලුත් බිල්ඩින් හද හද අපේ ඇස්වහ කටවහ වැදෙයි කියලා මේ ගොඩනැගිල්ලට බුදුසරණයි කියලා එල්ලන ,විනාඩි 5ක් පරක්කු උනා කියලා පාරේ බස් එකේ කොච්චියේ එන මිනිහව රස්සාවෙන් දොට්ට දාන්න ට්‍රයි කරන
    ,මොනා නැතත් සන්ගීත ප්‍රසන්ග වලටයි අරක්කු වලටයි සල්ලි වියදම් කර සමාජ සේවේ කරන ,කුහක,ආත්මාර්තකාමි ධනපති පන්තියේ සුපිරි සිoහල බෞද්ධ කඩ සහ ටියුෂන් මුදලාලිලා වර්ජනය කරමු .

    සිoහල ධනපති පන්තියේ ආධාර වලින් ඒසී කාමරවල ඉන්න ප්‍රාඩෝ වලින් එන හාමුදුරුවරු සිoහල කඩවලින් විතරක් බඩු ගනිපියව් කියලා ජාතිවාදේ වැපුරුවට මේ සිoහල ධනපති නිසා විදින දුක දන්නේ අපි විතරයි.......:angry:ඒ හාමුදුරුවරු භික්ශූන් නම් කරන්න ඔනේ ඔය ධනපති පන්තිය යහමගට ගැනීම මිස උන්ට සුදුහුනු ගෑම නෙමේ ..ජාතිවාදේ වැපිරීම නෙමේ..

    ඔබත් දුප්පත් සිoහල කඩයකින් හෝ සුපිරි මුස්ලිම් කඩයකින් ඔබේ සියලු අවශ්යතා සපුරා ගන්න.ඔවුන් ඔබේ අවශ්යතා මනුස්සකමද සිනහවද මුසුකරමින් අඩු ගාණට ඉටුකර දෙනු නිසැකය..........(සැ.‍යු -මුස්ලිම් අන්තවාදීන් සිටිය හැකි බැවින් ආහාර පාන පමනක් ගැනීමෙන් වලකින්න..)

    ඔබ සිත් දිනාගත් මුස්ලිම් කඩ ලැයිස්තු පහතින් ඉදිරිපත් කරන්න . එක එක සිoහල කඩකාරයින්ගේ රෙස්පට් බලන එක දැන්වත් නවත්වන්න....උන්ගෙන් බඩු ගත්තා කියා ජාතියට රටට උනු සෙතක් නැත.සිදු වූයේ ඒ කුහක ආත්මාර්තකාමින් සුරසැප විදීම පමණි.උදා- තිලකවර්ධන
    :angry::angry::angry:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113


    ඔබ සිත් දිනාගත් මුස්ලිම් කඩ ලැයිස්තු පහතින් ඉදිරිපත් කරන්න . එක එක සිoහල කඩකාරයින්ගේ රෙස්පට් බලන එක දැන්වත් නවත්වන්න....උන්ගෙන් බඩු ගත්තා කියා ජාතියට රටට උනු සෙතක් නැත.සිදු වූයේ ඒ කුහක ආත්මාර්තකාමින් සුරසැප විදීම පමණි.උදා- තිලකවර්ධන
    :angry::angry::angry:

    :dull::dull::dull:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේ මල්ලි, සිංහල උන් අලි ඔලුවෙන් ඉන්නවා නං ඒක ඒ වෙලේ ඒ කඩේ මැනේජර්ට කියලා එන්න. මෙතන පොන්සියා වගේ ත්‍රෙඩ්ස් දාන්නෙ නැතිව. ඒ වෙලේ වලිගෙ දෙපරැන්දෙ ගහං ඉඳං මෙතන සිංහ ටෝක් දෙනවා.

    මොනා උනත් සිංහල කඩ වලට විතරක් පලයල්ලා. කඩ වල උන් හොඳ නැත්තං උං හදාගනිල්ලා.

    තෝ දන්න ලබ්බෙ ධනවාදේ.. මට ඉස්සර වෙලා කියපං උඹ රස්සාවක් කරනවද කියලා ? කැපිටලිස්ම් තමා රටකට දියුණු වෙන්න තියන හොඳම ක්‍රෙම්. උත්සාහය තියන එකා උගෙ මහන්සියෙන් දියුණු වෙලා මිලියනර් කෙනෙක් උනාම මොකද්ද තියන ප්‍රශ්නෙ. මහන්සි වෙන්නෙ නැතිව පිනට කන්න බලාගන ඉන්න ගොබ්බයන්ට හොඳයි සමාජවාදේ.
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මොනා උනත් සිංහල කඩ වලට විතරක් පලයල්ලා. කඩ වල උන් හොඳ නැත්තං උං හදාගනිල්ලා.
     
    • Like
    Reactions: maxtalker

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඇටෙන්ෂන් එක ඕන නම් හන්දියට ගිහින් සරම උස්සන් ඉදපන් පොන්න thread දාන්නෙ නැතුව

    ඔව් බං මූ මහ ඇටෙන්ෂන් හෝර් කෙනෙක්. උකුණු පුකක් විතර මොලයක් තියන
    පොඩි සොන්නයෙක්. තාම අම්ම, අප්ප දෙන සල්ලිවලින් යටට අඳින ජංගියත් ගන්නෙ. එන්නෙ ලොරි ටෝක් ඉෂූ කරන්න. මූ යන්න ඇති ලෝඩ් පකීර් වගේ කඩේට. ඒවගෙ වැඩ කරන්නෙත් මිනිස්සුනේ. උන්ට මිනිස්සුන්ට වගේ කතාකරපුවාම, හිනා උනාම උනුත් මනුස්සකමට ඉන්නවා. යන එකා ලෝඩ් පකීර් ලෙවල් එකෙන් ගියාම සමහර උන් ගණං උස්සනවා. සෑර් කියලා නැමීගන ඉන්න උනුත් හිතෙන් හරි බැන බැන ඉන්නෙ.

    සමහර උන් ඉන්නවා ඔය මොනාටවත් නැති අවලං උං. අන්න උන්ට ජාතිය අමතලා ආපුවාම හරි. නැතිව කඩේ මාරු කරන්න ඕන නෑ.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    1) NOLIMIT ඉතාමත් හොද ආයතනයක් .පාරිභෝගිකයන්ට අවශ්ය සප් එක ඉතා හොදින් ලබා දෙනවා .සිoහල කඩවලට වඩා සේවකයන් ගොඩක් උදව්වට එනවා .සොබනේට අහක බලාගෙන ඉන්නේ නෑ .ඇදුම් කොලිටිය වැඩියි.වැඩි ගණන් ඇදුම් ඇගේ ගහන්න බලන්නේ නෑ .සිoහල ඊරිසියාකාරයෝ ජාතිවාදෙ වපුරලා මේ කඩ ගිනි තියන්න හැදුවා.අබූත චොදනා කලා.නීතියෙන් මේ කිසිවක් ඇත්තයි කියලා තහවුරු උනේ නෑ .අනික ඇදුම් තනියෙන් තොරගන්න ඔනේ උනාම එතන සේවකයන්ට හොදට ඒක තෙරෙනවා.කරදර කරන්න එන්නේ නෑ

    nolimit-logo.png


    image.jpg
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සිoහල මාන්නක්කාරයින් පාරිභෝගික අයිතින් සුරෑකිය යුතුය .පාරිභෝගිකයන්ට නිසි ලෙස සැලකිය යුතුය .එලෙස කටයුතු නොකරන මාන්නක්කාරයින් අතුගා දැමීමට කාලය උදාවී ඇත
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උන්ට මිනිස්සුන්ට වගේ කතාකරපුවාම, හිනා උනාම උනුත් මනුස්සකමට ඉන්නවා. යන එකා ලෝඩ් පකීර් ලෙවල් එකෙන් ගියාම සමහර උන් ගණං උස්සනවා. සෑර් කියලා නැමීගන ඉන්න උනුත් හිතෙන් හරි බැන බැන ඉන්නෙ.
    .

    මෙය අලෙවිකරණ මූලධර්ම වලට සම්පූර්ණයෙන් පටහැනි ප්‍රකාශයකි.මේ වගේ සොන්න ගොන්නුන්ගෙන් නෙමේ මේ ප්‍රශ්නේ අහන්නේ ..

    අපේ ගෙවල් වලට පිටින් ආරාධිත ආගන්තුකයෙක් ආවාම ඌ හිනාවෙනකම් අපි බුම්මන් ඉන්නවද ? ඇසීමට ඇත්තේ මෙපමණකි......කඩයක් ඇරීම යනු බඩුගන්නන්ට කරන ආරාධනයකි .බඩුගන්නන් ආරාධිත ආගන්තුකයන්ය ..


     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113

    අපේ ගෙවල් වලට පිටින් ආරාධිත ආගන්තුකයෙක් ආවාම ඌ හිනාවෙනකම් අපි බුම්මන් ඉන්නවද ? ඇසීමට ඇත්තේ මෙපමණකි......කඩයක් ඇරීම යනු බඩුගන්නන්ට කරන ආරාධනයකි .බඩුගන්නන් ආරාධිත ආගන්තුකයන්ය ..



    I6UCdZY.jpg
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    ආ මීවනපලානේ පචෝරිසෝ. තොගේ ඇත්ත ගතිය තමයි මේ ත්‍රෙඩ් වලිං එලියට එන්නේ. මෙච්චර කල් කරේ බුදු දහම දෙකට බෙදන්න දගලන එක විතරයි. දැන් සිංහල කඩ වලටත් කෙලවපිය. :angry::angry:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ආ මීවනපලානේ පචෝරිසෝ. තොගේ ඇත්ත ගතිය තමයි මේ ත්‍රෙඩ් වලිං එලියට එන්නේ. මෙච්චර කල් කරේ බුදු දහම දෙකට බෙදන්න දගලන එක විතරයි. දැන් සිංහල කඩ වලටත් කෙලවපිය. :angry::angry:

    සත්යයට ජාති,කුලමල,පක්ෂ පාට බේද කිසිවක් නැත :yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    “හරි අපි සිංහල කඩ වලට යන්නං හැබැයි සිංහල කඩ මුදලාලිලට කියන්න මිනිස්සුන්ට හරියට සළකන්න කියලා.” – අම්පාරේ වඳ බෙහෙත් ගැන Facebook ක්‍රියාකාරීන්ගේ මතය මෙන්න.

    laka.png


    bhathiya.png


    මාන්නක්කාර සිoහල ධනපති පන්තියේ නිරුවත මෙයයි............:yes::yes::yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    2)ෂරියා බැන්කු ක්‍රමය

    ණයවීම බුදුරදුන් ප්‍රතික්ශේප කලා.මම ශරියා බැන්කු ක්‍රමය ගැන අධ්යයනය කලා.සුද්දා පුරුදු කරලා දැන් අපේ කරගෙන ඉන්න රටම ණයවන බැන්කු ක්‍රමයට වඩා ඉතා ඉදිරියෙන් ෂරියා බැoකු ක්‍රමය ඉන්නවා.ලොව හොදම බැන්කු ක්‍රමය මෙයයි.සූදුවටත් ණයවීමටත් වැටබෑදීමට මේ බැoකු ක්‍රමය කටයුතු කරලා තියනවා.මෙහි කිසිදු ආගමික තහන්චියක් නෑ .මේවා ඔක්කොම සිoහල ජාතිවාදියෝ මවපු භීතිකා.. ඔබත් ෂරියා ක්‍රමයට මාරු වන්න.........ෂෑරියා නීතියයි බැoකුයි මේ ජාතිවාදියෝ පටලගෙන ඉන්නවා කියලයි මටනම් හිතෙන්නේ.ඕනම ජාතියක හොදනරක මධ්යස්ත මනසකින් වෙන් කරලා අදුරගන්න අපි පුරුදු වෙන්න ඔනි
     

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    උත්සාහය තියන එකා උගෙ මහන්සියෙන් දියුණු වෙලා මිලියනර් කෙනෙක් උනාම මොකද්ද තියන ප්‍රශ්නෙ. මහන්සි වෙන්නෙ නැතිව පිනට කන්න බලාගන ඉන්න ගොබ්බයන්ට හොඳයි සමාජවාදේ.


    aka atta machan lankawa godak ponnayo kauru hari mahanci wala hamba karanakam innawa a salli walin sapa ganna