You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මිනිස්සුන්ට කතාකරන්න දන්නෙ නැති,මාන්නෙන් ඔලුව ඉදිමෙච්ච, අපිට බල්ලන්ටවගේ කතා කරන ,ගියාම ගණන් ගන්නේ නැති ,අදුරන එවුන්ට හොද සැලකිලි දී නන්නාදුනන පාරිභෝගිකයන්ට කුඩම්මගේ සැලකිලි දෙන,කිසිම සමාජ සේවයක් නොකලත් ලබන ආත්මේ සුර සැප විදින්න පන්සල් වලට ටොන් ගණන් බිල්ඩින් හදලා දෙන , ටියුට් හිටන් බාල කරලා ලමයින්ට හරීයට ටියුට් වත් නොදී උගන්වන , අලුත් බිල්ඩින් හද හද අපේ ඇස්වහ කටවහ වැදෙයි කියලා මේ ගොඩනැගිල්ලට බුදුසරණයි කියලා එල්ලන ,විනාඩි 5ක් පරක්කු උනා කියලා පාරේ බස් එකේ කොච්චියේ එන මිනිහව රස්සාවෙන් දොට්ට දාන්න ට්‍රයි කරන
,මොනා නැතත් සන්ගීත ප්‍රසන්ග වලටයි අරක්කු වලටයි සල්ලි වියදම් කර සමාජ සේවේ කරන ,කුහක,ආත්මාර්තකාමි ධනපති පන්තියේ සුපිරි සිoහල බෞද්ධ කඩ සහ ටියුෂන් මුදලාලිලා වර්ජනය කරමු .
සිoහල ධනපති පන්තියේ ආධාර වලින් ඒසී කාමරවල ඉන්න ප්‍රාඩෝ වලින් එන හාමුදුරුවරු සිoහල කඩවලින් විතරක් බඩු ගනිපියව් කියලා ජාතිවාදේ වැපුරුවට මේ සිoහල ධනපති නිසා විදින දුක දන්නේ අපි විතරයි.......
ඒ හාමුදුරුවරු භික්ශූන් නම් කරන්න ඔනේ ඔය ධනපති පන්තිය යහමගට ගැනීම මිස උන්ට සුදුහුනු ගෑම නෙමේ ..ජාතිවාදේ වැපිරීම නෙමේ..
ඔබත් දුප්පත් සිoහල කඩයකින් හෝ සුපිරි මුස්ලිම් කඩයකින් ඔබේ සියලු අවශ්‍යතා සපුරා ගන්න.ඔවුන් ඔබේ අවශ්‍යතා මනුස්සකමද සිනහවද මුසුකරමින් අඩු ගාණට ඉටුකර දෙනු නිසැකය..........(සැ.යු -මුස්ලිම් අන්තවාදීන් සිටිය හැකි බැවින් ආහාර පාන පමනක් ගැනීමෙන් වලකින්න..)
ඔබ සිත් දිනාගත් මුස්ලිම් කඩ ලැයිස්තු පහතින් ඉදිරිපත් කරන්න . එක එක සිoහල කඩකාරයින්ගේ රෙස්පට් බලන එක දැන්වත් නවත්වන්න....උන්ගෙන් බඩු ගත්තා කියා ජාතියට රටට උනු සෙතක් නැත.සිදු වූයේ ඒ කුහක ආත්මාර්තකාමින් සුරසැප විදීම පමණි.උදා- තිලකවර්ධන

ubata pissuda yako mnda me dana gon post haraka 



