කිව්වා වගේම හරි.. උබ විජිත් රෝහණ නෙවෙයි නේද?????
වැඩේ හරි නේද පුතේ...
මට ඔය වැඩේ ඕනේ තරම් වෙලා තියෙන හින්ද අත්දැකීමෙන් කිඋවේ.... Comet 1ක් meteor showerක් එහෙම ලංකාවට හොඳට පේනවා කියල තියෙන දවසක ඕව බලන්න සෙට් උනොත් එදාට වැස්ස නැතත් අහසේ එක තරුවක් වත් පෙනන්නේ නැතිවෙන්න වලාකුළු සෙට් වෙනවා. 






