Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුපිරි හැකියාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුපිරි හැකියාව

අපි හැමොම කැමතියි සුපර්මෑන් වගේ සුපිරි හැකියාවන් අපිටත් තියනවනම්... අපි නිකමට හිතමු අපිට කැමති සුපිරි හැකියාවක් තෝරගන්න ලැබුනා කියලා.. එහෙම වුනොත් ඔයාලා තොරගන්නේ මොන හැකියාවද? තොරගන්න පුලුවන් පල්ලෙහා තියන ඒවායින් එකක් විතරයි.. තෝරගන්නේ මොකක්ද එකට හේතුව මොකක්ද කියලා කොමෙන්ටුවක් දාලා යන්න අමතක කරන්න එපා

1.Enhanced Healing (සුපිරි සුවවීමේ හැකියාව)

සුපිරි සුවවීමේ හැකියාව නිසා තමන්ට වැලඳෙන ඔනෑම රෝගයක් ක්ෂනයකින් සුවපත් වේ.. ඔනෑම විශාල තුවාලයක් බ්ලා සිටිද්දී සුව වේ

2.Adoptive Muscle Memory (බලාසිට ඒ ආකාරයෙන්ම කිරිමේ හැකියාව)

මෙමගින් තමා දකිනා ඔනෑම දෙයක් බලා සිට නැවතත් එලෙසම කිරිමට හැකියාව ලැබේ (කරාටේ, ජිම්නාස්ටික්)

3.Invisibility (නොපෙනි යාමෙ හැකියාව)

කිසිවෙකුට නොපෙනී සිටීමට ඔබට හැක.. ඔබේ ශරීරයට පමනක් බලපාන හැකියාවකි

4.Invulnerability (හානිකල නොහැකිබව)

ඔබ හට මිසයිල පහරක් එල්ල වුවද ඔබට කිසිදු හානියක් නොවේ.. එමෙන්ම කිසිම වේදනාවක් නොදැනේ

5.Magneto kinesis

චුම්බක ක්ශේත්‍ර ඇතිකිරීමේ හා පාලනය කිරිමේ හැකියාව

6.Super Strength

ඔබ හට සුපිරි ශක්තියක් ඇත ටොන් 10000 වුවද කිසිම අපහසුතාවකින් තොරව එසවිය හැක

7.Electric generation

ඔබේ ශරීරයෙන් විදුලිය උත්පාදනය කල හැක... එහි බලය අවශ්‍ය ප්‍රමානයට අඩු වැඩි කිරීමේ හැකියාවද පවති. විදුලි සැර නොවදී

8.Super speed

ඔබට ඉතා වේගයෙන් දිව යා හැක.. කොටින්ම ජලය මත පවා දිව යා හැක

9.Flying

ඔබට වේගයෙන් පියාසර කිරීමට හැකියාව ඇත

10.Superhuman Intelligence (සුපිරි බුද්ධිය)

ඔනෑම ගැටලුවක් ක්ෂනිකව විසඳිමට හා ඔනෑම සමීකරනයක් තෙරුම් ගැනීමට හැක.. ඔනෑම පොතක් කියවා මතක තබාගැනීමටද හැකියාව ඇති සුපිරි බුද්ධියකි..

11.Atmokinesis (කාලගුනය පාලනය කිරීමේ හැකියාව)

කාලගුනය පාලනය කිරීමේ හැකියාව

[QUOTE="Bill Gates, post: 15754248, member: 389827"] [b]සුපිරි හැකියාව[/b] [B][SIZE="4"][COLOR="Blue"]අපි හැමොම කැමතියි සුපර්මෑන් වගේ සුපිරි හැකියාවන් අපිටත් තියනවනම්... අපි නිකමට හිතමු අපිට කැමති සුපිරි හැකියාවක් තෝරගන්න ලැබුනා කියලා.. එහෙම වුනොත් ඔයාලා තොරගන්නේ මොන හැකියාවද? තොරගන්න පුලුවන් පල්ලෙහා තියන ඒවායින් එකක් විතරයි.. තෝරගන්නේ මොකක්ද එකට හේතුව මොකක්ද කියලා කොමෙන්ටුවක් දාලා යන්න අමතක කරන්න එපා 1.Enhanced Healing (සුපිරි සුවවීමේ හැකියාව) සුපිරි සුවවීමේ හැකියාව නිසා තමන්ට වැලඳෙන ඔනෑම රෝගයක් ක්ෂනයකින් සුවපත් වේ.. ඔනෑම විශාල තුවාලයක් බ්ලා සිටිද්දී සුව වේ 2.Adoptive Muscle Memory (බලාසිට ඒ ආකාරයෙන්ම කිරිමේ හැකියාව) මෙමගින් තමා දකිනා ඔනෑම දෙයක් බලා සිට නැවතත් එලෙසම කිරිමට හැකියාව ලැබේ (කරාටේ, ජිම්නාස්ටික්) 3.Invisibility (නොපෙනි යාමෙ හැකියාව) කිසිවෙකුට නොපෙනී සිටීමට ඔබට හැක.. ඔබේ ශරීරයට පමනක් බලපාන හැකියාවකි 4.Invulnerability (හානිකල නොහැකිබව) ඔබ හට මිසයිල පහරක් එල්ල වුවද ඔබට කිසිදු හානියක් නොවේ.. එමෙන්ම කිසිම වේදනාවක් නොදැනේ 5.Magneto kinesis චුම්බක ක්ශේත්‍ර ඇතිකිරීමේ හා පාලනය කිරිමේ හැකියාව 6.Super Strength ඔබ හට සුපිරි ශක්තියක් ඇත ටොන් 10000 වුවද කිසිම අපහසුතාවකින් තොරව එසවිය හැක 7.Electric generation ඔබේ ශරීරයෙන් විදුලිය උත්පාදනය කල හැක... එහි බලය අවශ්‍ය ප්‍රමානයට අඩු වැඩි කිරීමේ හැකියාවද පවති. විදුලි සැර නොවදී 8.Super speed ඔබට ඉතා වේගයෙන් දිව යා හැක.. කොටින්ම ජලය මත පවා දිව යා හැක 9.Flying ඔබට වේගයෙන් පියාසර කිරීමට හැකියාව ඇත 10.Superhuman Intelligence (සුපිරි බුද්ධිය) ඔනෑම ගැටලුවක් ක්ෂනිකව විසඳිමට හා ඔනෑම සමීකරනයක් තෙරුම් ගැනීමට හැක.. ඔනෑම පොතක් කියවා මතක තබාගැනීමටද හැකියාව ඇති සුපිරි බුද්ධියකි.. 11.Atmokinesis (කාලගුනය පාලනය කිරීමේ හැකියාව) කාලගුනය පාලනය කිරීමේ හැකියාව[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom