සුපිරි ෆිල්ම් එකක් බලමු... 🔥 [Episode 02]

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,129
    113
    −273.15°C
    Toby (2023)

    Toby-2023-HD-720p-Tamil-Movie-Watch-Online-1024x609.jpg


    එක් ගමකට අලුතෙන් පොළිස් නිළධාරියෙක් එනවා. ඇවිල්ලා අනිත් නිළධාරීන් එක්ක විස්තර කථා කර කර ඉද්දි එක පාරටම කෙල්ලෙක් ඇවිල්ලා බැනවදිමින් පොළීසියට ගලකින් ගසනවා. ඇය කියන්නෙ ඇය ඇයගෙ තාත්තා අතුරුදහන් කියලා පැමිණිල්ල දාලා දින 3ක් වෙනවා තාම හොයල දුන්නෙ නෑ කියලා. ඉතිං අලුත් නිළධාරියා මේ ගැන දැනට ඉන්න නිළධාරීන්ගෙන් ඇහුවම කියන්නේ, ඒකා උන්මත්තකයෙක් කොහේ හරි බීලා වැටිලා ඇති කියලයි.

    ඉතිං මේ අලුත් නිලධාරියා මේ නඩුව භාරගන්නවා ඔහුගෙ පළවෙනි නඩුව විදියට. ඉතිං මේ නැති වුන කෙනාගෙ නම තමයි ටෝබි කියන්නේ. මොහු ගැන විස්තර තියෙන ෆයිල් එකක් ඉල්ලුවම පොළීසියේ තනි රාක්කයක්ම ටෝබිට වෙන් කරලා තියෙනවා දකින නිලධාරියා පුදුම වෙලා යනවා.

    කොහොමෙන් කොහොම හරි මොහු ටොබීව සොයන්න පටන් ගන්නවා. ඒ ගමනෙදි තමයි මේ ප්‍රචන්ඩකාරී කථාව දිගෑරෙන්නේ.. ඔයාලත් එහෙනම් මේ ටොබීගෙ ප්‍රචන්ඩකාරී ගමන එක්ක අනිවාරෙන්ම එකතු වෙන්න. යක්ෂයෙක්ට පණ පෙවූ පියතුමෙක් සහ දියණිය වෙනුවෙන් නැඟී සිටි පියෙක් ගෙ කථාවයි මේ.

    සයිතාන්.. ශයිතාන්… එයාව අඳුනගන්නෙ කොහොමද කියලා දන්නවද? මුලින්ම එයා ඇවිල්ලා අපිව බේරගන්නවා.
    කථා කල සැනින් දෙවියන්ට කලින්, එයා ඇවිල්ලා ඉදීවි. එක පාරක් එයා විශ්වාස කලොත්, තදින්ම වැලදගන්නවා.
    පණ ගිහින් මරණය ලැබෙනකම්ම.

    එයා එයි, සර්.. හැමෝම එයා එන එකක් නෑ කියලා හිතනකොට.. එයා එයි සර්.. ටෝබි එයි.

    Download Link

    https://www.1tamilmv.im/index.php?/...-29gb-15gb-850mb-x264-750mb-450mb-250mb-esub/
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,094
    113
    බැලුවා බං දැන් බලලා ඉවර උනේ. ශේප් ඉතිං බලාගෙන ඉන්න පුලුවන්. හැබැයි සුපිරියක් කියලා නම් කියන්නා බෑ. Disappointed 👎
     
    • Like
    Reactions: Absolute Zero