Garudan (2023) 
මරු ෆිල්ම් එක මේක වැඩිය hype නොවුනට por thozhil,kannur sqaud වගෙ පහුගිය කාලෙ ආපු thriler ඒවට වඩා මට පට්ට මේක
ෆිල්ම් එකෙ තැනින් තැන මොකද්ද ඇත්ත කියලා හිතාගන්න බැරි ව්දිහෙ twist ට්කක් තියෙන්නේ
Thriller/crime category එකෙ movie එකක් වැඩිය දිගත් නැ මරුවට story එක තියෙනවා
අනිවා බලන්න මේක බැලුවෙ නැත්තන් ම්ස් කරගන්නෙපා
- Gagana
අහ් මේකත් මේ අවුරුද්දෙ ආපු හොද Malayalam Crime Thriller එකක්
Nishanth කියන්නෙ University Professor කෙනෙක්, ඒ Univrsity එකේම ගෑණුළමයෙක් Rape කරපු සින් එකකට වැරදිකාරයා පොර අවුරුදු 7 කට හිරේ යනවා මොකද Eye Witness & DNA සාක්ෂි ඔක්කොමත් ගැලපුන නිසා.
හිරෙන් නිදහස් වෙලා ඇවිත් Nishanth ආපහු මේ කේස් එක ඕපන් කරනවා තමා වැරදිකාරයා නෙමෙයි කියලා ඔප්පු කරන්න
ඇත්තටම එයා වැරදිකාරයද ? නැත්නම් පොලිසියට වැරදුනාද ?
මේකෙ මුළයි මැදයි අගයි තුනේම Twist & Turns තිබ්බා හැබැයි
- Supun