Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුපිරි Lock එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුපිරි Lock එකක්

අපි කාගෙත් පරිගනක වල වැදගත් වගේම රහසිගත දෙවල් තියනවනෙ ඉතින් මේ දේවල් වෙනත් අය අතට පත් නොවිමට අපි වගබලා ගන්න ඕන බොහෝවෙලාවට අපි කරන්නෙ වැදගත් දෙවල් තියන

folder එක lock කරන එකනෙ මෙන්න මෙ විදියට folder එකක් lock කරගන්න

අන්තර්ජාලයේ බැලුවොත් software දුසිම් ගානක් ඇති

නමුත් ලෝකෙම පිලිගත්තු ඒවගෙම folder එකක් file එකක් lock කිරිමට පමනක් සිමා නොවී තවත් වැදගත් වැඩ කටයුතු රාශියක් එක වැරම කරගන්න පුලුවන් බොහොම සරල ඒ වගේම

වටිනා software එකක් ගැන තමා මම කියන්න හදන්නෙ

අනිවාර්යෙන්ම ගොඩක් අය මෙක ගැන දන්නවා ඇති නමුත් නොදන්න අයට සහ මෙකට අලුතින් යම් යම් අංග එකතුවෙලා

තවත් දියුනු වෙලා තියන නව version එක ගැන කියන්න තමා මෙ thread එකෙන් හදන්නෙ

මෙන්න මෙක තමා software එක

මෙතනින් බාගන්න license key එකත් එක්ක ඇති

http://www.fileserve.com/file/MZw6cav/folderlock7-en.rar

http://www.filesonic.com/file/2386858284

පලවෙනි වැදගත් කාර්ය තමා අපිට අවශය file.folders lock කරගන්න එක

software එක install කරලා හරියට register කරගෙන ඒකට master password එකක් දෙන්න

පස්සෙ අපිට lock කරගන්න ඕන file එක උඩ right click කරාම එන මෙනු එකෙන් පුලුවන් lock කරගන්න

ඊලග වැදගත් කාර්යය තමා වැදගත් file ඔක්කොම එක තැනකට අරගෙන ඒවා encrypt කරගැනීමේ හැකියාව

ඔයාලගෙ usb drive එකත් ආරක්ශාකරගන්න මෙකෙන් පුලුවන්

ඒවගේම වටිනා file එහෙම වැඩි ආරක්ශාවට online backup එකක් තියාගන්නත් පුලුවන්

අපෙ රහසිගත තොරතුරු එහෙම දාල wallet එකක් හදාගන්නත් පුලුවන්

තව වැඩ තියනවා ඔක්කොම කියන්නෙ නැ දාලම බලාගන්නකො

[QUOTE="maheshsenadheera, post: 11196212, member: 181897"] [CENTER][SIZE=4][U][SIZE=5][B]සුපිරි Lock එකක්[/B][/SIZE][/U] අපි කාගෙත් පරිගනක වල වැදගත් වගේම රහසිගත දෙවල් තියනවනෙ ඉතින් මේ දේවල් වෙනත් අය අතට පත් නොවිමට අපි වගබලා ගන්න ඕන බොහෝවෙලාවට අපි කරන්නෙ වැදගත් දෙවල් තියන folder එක lock කරන එකනෙ මෙන්න මෙ විදියට folder එකක් lock කරගන්න අන්තර්ජාලයේ බැලුවොත් software දුසිම් ගානක් ඇති නමුත් ලෝකෙම පිලිගත්තු ඒවගෙම folder එකක් file එකක් lock කිරිමට පමනක් සිමා නොවී තවත් වැදගත් වැඩ කටයුතු රාශියක් එක වැරම කරගන්න පුලුවන් බොහොම සරල ඒ වගේම වටිනා software එකක් ගැන තමා මම කියන්න හදන්නෙ අනිවාර්යෙන්ම ගොඩක් අය මෙක ගැන දන්නවා ඇති නමුත් නොදන්න අයට සහ මෙකට අලුතින් යම් යම් අංග එකතුවෙලා තවත් දියුනු වෙලා තියන නව version එක ගැන කියන්න තමා මෙ thread එකෙන් හදන්නෙ මෙන්න මෙක තමා software එක [IMG]http://i31.fastpic.ru/big/2011/1007/f5/10e685f0cc654b6418784f4f8d19d7f5.jpg[/IMG] [IMG]http://img833.imageshack.us/img833/6061/snap2011102319h48m11s00.png[/IMG] [IMG]http://img508.imageshack.us/img508/5792/snap2011102319h46m03s00.png[/IMG] මෙතනින් බාගන්න license key එකත් එක්ක ඇති [/SIZE][URL]http://www.fileserve.com/file/MZw6cav/folderlock7-en.rar[/URL] [URL]http://www.filesonic.com/file/2386858284[/URL] [IMG]http://img59.imageshack.us/img59/8075/snap2011102319h52m23s00.png[/IMG] [SIZE=4]පලවෙනි වැදගත් කාර්ය තමා අපිට අවශය file.folders lock කරගන්න එක software එක install කරලා හරියට register කරගෙන ඒකට master password එකක් දෙන්න පස්සෙ අපිට lock කරගන්න ඕන file එක උඩ right click කරාම එන මෙනු එකෙන් පුලුවන් lock කරගන්න [IMG]http://img718.imageshack.us/img718/233/snap2011102319h54m49s00.png[/IMG] ඊලග වැදගත් කාර්යය තමා වැදගත් file ඔක්කොම එක තැනකට අරගෙන ඒවා encrypt කරගැනීමේ හැකියාව [IMG]http://img690.imageshack.us/img690/1659/snap2011102319h49m33s00.png[/IMG] ඔයාලගෙ usb drive එකත් ආරක්ශාකරගන්න මෙකෙන් පුලුවන් [IMG]http://img225.imageshack.us/img225/2205/snap2011102319h49m14s00.png[/IMG] ඒවගේම වටිනා file එහෙම වැඩි ආරක්ශාවට online backup එකක් තියාගන්නත් පුලුවන් [IMG]http://img263.imageshack.us/img263/9978/snap2011102319h50m34s00.png[/IMG] අපෙ රහසිගත තොරතුරු එහෙම දාල wallet එකක් හදාගන්නත් පුලුවන් [IMG]http://img854.imageshack.us/img854/2928/snap2011102319h50m49s00.png[/IMG] තව වැඩ තියනවා ඔක්කොම කියන්නෙ නැ දාලම බලාගන්නකො :P:P:P:P:P:P [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom